Sri Lanka Cricket Elite Championship 2016

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    each team is allowed to have 2 foreign players :)

    එත් හොද ක්‍රීඩකයො ගෙන්න ගන්න්න පුලුවන් වෙයිද? සාමාන්‍ය මට්ටමේ අය ගෙන්නුවොත් වෙන්නේ අපේ රටේ එකෙක්ට ප්ලේස් එකක් නැති එන විතරයි ලන්කාවට ගන්න දෙයක් නෑ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එත් හොද ක්‍රීඩකයො ගෙන්න ගන්න්න පුලුවන් වෙයිද? සාමාන්‍ය මට්ටමේ අය ගෙන්නුවොත් වෙන්නේ අපේ රටේ එකෙක්ට ප්ලේස් එකක් නැති එන විතරයි ලන්කාවට ගන්න දෙයක් නෑ

    man hithanne T20 matches walata witharai foreign players la gassanne.. :yes: T20 walata lokuma nam ena ekak na but pakkoi Aus first class set ekakui gennaganna puluwan :yes: awulak wena ekak na
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    man hithanne T20 matches walata witharai foreign players la gassanne.. :yes: T20 walata lokuma nam ena ekak na but pakkoi Aus first class set ekakui gennaganna puluwan :yes: awulak wena ekak na

    එහෙම නම් ලොකු අවුලක් නෑ
    A new player-payments structure has also been announced for the Elite Championship tournaments. Seventy-five players (15 per team) will be signed up for these tournaments, and those who play will receive 20,000 rupees per day for the Elite Championship four-day tournament, 25,000 rupees per 50-over match, and 15,000 rupees per T20 game.

    හැබැයි ලන්කාවේ ක්‍රීඩකයිට ගෙවන මේ ගානට වඩා සෑහෙන වැඩි ගානක් ගෙවන්න වෙයි .එතනත් අවුලක් යන්න පුලුවන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම නම් ලොකු අවුලක් නෑ

    හැබැයි ලන්කාවේ ක්‍රීඩකයිට ගෙවන මේ ගානට වඩා සෑහෙන වැඩි ගානක් ගෙවන්න වෙයි .එතනත් අවුලක් යන්න පුලුවන්

    15,000 rs per t20 match? :baffled::baffled: adenawa ne ochcharada ban gewanne :dull: mona karannada ota wadiya gewaganna bane SLC ekata :dull:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    anna hoda wedak elakiRi

    අපේ මහේලගේ අයිඩියාස් නේ..පොරගේ කැප්ටේන්සි වගේම එළකිරි ස්ට්‍රක්චර් එකක් වෙයි මේක..එල!​

    වැඩේ හොදට වෙයි කියල හිතමු බං
    දෙසැම්බර් 8 වෙනිදා වෙනකොට TV Rights විකුනනවලු.
    හැබැයි ඉතිං ලොකු ගානකට දෙන්න බැරි වෙයි...
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    15,000 rs per t20 match? :baffled::baffled: adenawa ne ochcharada ban gewanne :dull: mona karannada ota wadiya gewaganna bane SLC ekata :dull:

    15,000 නම් මදි නේද බං
    හැබැයි 4 day match එකකට දවසකට 20,000 ක් ගෙවනවා.
    ඒ කියන්නේ test cricket වලට players ලව motivate කරන plan එකකුත් තියනව
    ;)