Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවත වරක් වෙනස් කරමින් , සීමීත ඕවර තරග ආකෘති සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීමට පසුගියදා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළා.

මේ 2017 වසරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පත් කරන ලද පස්වෙනි සීමිත ඕවර නායකයා වන අතර 2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කර තිබෙන්නේ එක්දින තරග හතරක් පමණක් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ අයුරින් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ක්‍රිකට් ක්ෂේත්රයේ බොහො දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙන අතර මේ පිළිබදව බොහො දෙනෙකු අදහස් දක්වාද තිබුණා.

මේ අතර හිටපු ක්‍රිකට් නායක , හිටපු ක්‍රිකට් සභාපති , අමාත්‍ය අර්ජුන රණතුංග ද වනවා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක ශූර හිටපු නායකයා පවසන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බවයි. ක්‍රිකට් නායකත්ව වෙනස ගැන මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් හිටපු නායකයා මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ

“මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති, ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක අතට ගමන් කරමින් තමයි තියෙන්නේ.

හොඳ තේරීම් කමිටුවක් එන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවි.

එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ” ලෙසය.

http://nethgossip.lk/article/28553

[QUOTE="nuwa11, post: 22556323, member: 558756"] [SIZE="4"]ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවත වරක් වෙනස් කරමින් , සීමීත ඕවර තරග ආකෘති සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීමට පසුගියදා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළා. මේ 2017 වසරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පත් කරන ලද පස්වෙනි සීමිත ඕවර නායකයා වන අතර 2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කර තිබෙන්නේ එක්දින තරග හතරක් පමණක් වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මේ අයුරින් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ක්‍රිකට් ක්ෂේත්රයේ බොහො දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙන අතර මේ පිළිබදව බොහො දෙනෙකු අදහස් දක්වාද තිබුණා. මේ අතර හිටපු ක්‍රිකට් නායක , හිටපු ක්‍රිකට් සභාපති , අමාත්‍ය අර්ජුන රණතුංග ද වනවා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක ශූර හිටපු නායකයා පවසන්නේ ඉදිරියේදී[COLOR="red"][B] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බවයි. [/B][/COLOR]ක්‍රිකට් නායකත්ව වෙනස ගැන මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් හිටපු නායකයා මේ බව කියා සිටියා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ [B][COLOR="Red"]“මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති, ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක අතට ගමන් කරමින් තමයි තියෙන්නේ.[/COLOR] [/B] හොඳ තේරීම් කමිටුවක් එන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවි. එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ” ලෙසය.[/SIZE] [CENTER][IMG]http://nethgossip.lk//public/images/asadhsaedddsahasd/%E0%B7%80%E0%B7%8A%E0%B6%A8%E0%B7%8A%E0%B6%AA%E0%B7%86%E0%B7%8A/dddddddddddddddddddd/n%20ew%20work/NWKESBNDFBEHNE/mihindu%20swswswd/276/disijsf/season/Untitled-11.jpg[/IMG] [url]http://nethgossip.lk/article/28553[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom