Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිව තිලන්ග,දයාසිරි තමයි මේ තත්ත්වයට 90% වග කියන්න ඔනේ. ඉතුරු ටික අරවින්දගෙ තෙරිම් කමිටුව හැර 2007න් පස්සේ හිටපු අනෙක් සියලුමතේරිම් කමිටු .

ක්‍රිඩකයන්ගේ ෆිට්නස් එකට වග කියන්න ඕනේ ටීම් එකේ පිසියෝ.ෆිට්නස් හදාගන්න එක ක්‍රීඩකයෙකුට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ක්‍රීඩකයාට ලැබේන්න ඕනේ . ඒ වගේම සමහර ක්‍රිඩකයන් සමහර ඉන්ජරිස්වලට වැඩිපුර ලක්වෙන්න ඉඩ තියෙනවා ඒක ක්‍රීඩකයාගේ වරද නෙවෙයි ඒ ක්‍රීඩකයාගෙ ශරිරයේ හැටි. හැබැයි ෆිට්නස් සහ පෝෂණය ගැන ක්‍රීඩකයන්ගේ තියෙන උනන්දුවත් මදි වගේ පේනවා

මහෙල සන්ගා ගැන කියලා තියෙන දේට එකගයි

මචන් ක්‍රීඩකයෙක්ට තමන්ගේ හැකියාවට හරියන රෝල් එකක් දෙන්න ඕනේ. රහනෙ ,පුජරා වගේ අය කොච්චරහොද බැටාලා වුනත් ඒ අය6,7 ගැහුවොත් සාර්ථක වෙයිකියලා හිතනවද? චන්දිමාල් ආපු මුලකාලේ ගහපු හැටි මතකද ?පොරගේ දක්ෂතාවය අව්වශ්න්ය ප්‍රමාණයටත් වඩා තිබ්බා. පොරගේ බැටින්ග් ස්ටයිල් එක කෑවා. 6-7 ගහපු නිසා පොරගේ කන්ෆිඩන්ට්ස්වලට කෙලවුනා.

කොලි ආපුකාලේ ඉදන් 3-4 ගැහුවේ.කොලිත් 6-7 ගැහුවානම් වෙන්නේ ඔය ටිකම තමයි. ද්‍රොනි නිසා තමයි ඉන්දියාව අද මේ තත්ත්වයේ තියෙන්නේ.පොර රෙකොර්ඩ්ස් පස්සේ යන්නේ නැතුව පහලට ගිහින් කොලි, රයින,රොහිත් වගෙ එවුන්ට තැන දුන්න හින්දතමයි අද උන්ගෙ බැටින්ග් ලයිනප් එක මේඑ වගේ වෙලා තියෙන්නේ.අනික පොර දක්ෂ්තාවයාදුරගත්තට පස්සේ ක්‍රීඩකයට අවශ්‍ය තරම් චාන්සස් දුන්නා.ඒ කාලේ ඉන්දියන් එවුන්ම රොහිත්,ධවාන් ,ජඩේජාට කොච්චර බැන්නද? එත් එයාලට ප්‍රේෂර් එකකින් තොරවක්රීඩාකරන්නලැබුනහින්දා තමයි උන් අද මෙතන ඉන්නේ. අනික ඩ්රොනි කවදාවත් මැච් එක පැරදුනොත් ක්‍රීඩකයගේ අඩුපාඩු නිසා කියලා කියනවද? වැරද එක්කො පිච් එකේ නැත්නම් කාල්ගුණේ හරි ටීම් එකෙන් පරිබාහිර හේතුවක් නිසා . එත් ලන්කාවේ එකදිගට හරිතැනක ප්ලේකරන්නහම්බවෙන්නෙ අවස්ථා කීයද? අනික ඉස්සර ලෙසි පිච්ව්ල මහෙල සන්ගා ඕවර් 45ක් විතර වෙනකන් ගහනවා.ඊටපස්සේඅමාරු පිච් එකක සිනියස්ලා ටික ඉක්මණට වුට්වෙලා එක්ස්පිරියන්ස් නැති අලුත් එවුන් ටික 6-7 ඇවිත් ගහන්න බැරිවුනාම නායකයා කියන්නේ නවකයින් ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජන ගත්තේ නැහිනිසා මැච් එක පැරදුනාකියලා . එහෙමකිව්වම ඒක්රිඩකයන්ගේ මෙන්ටලිටි එකට කෙල වෙලාම යනවා

මහෙල හැදුනේ අර්ජුන පහලට ගිහින් මහේලට තැනදුන්න නිසා (ඒකෙන් අන්තිමට අර්ජුනම එලියට විසිවෙන්න වුනා) සන්ගා 6 ගහපු කාලේ හොදටම ෆේල්.2003 වර්ල්ඩ් කප් එක බලපු එවුන්ට මතක ඇති. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ පොර එලියට විසිවෙන්න ඔන්න මෙන්න තියෙනකොට ඊලග සාජාටුනර්මන්ට් එකේ 3හරි 4හරිලැබිලා පිට පිට 100 දෙකක් ගහලා ස්ටැබිලයිස් වුනේ.

ලන්කාවේ ඩොමෙස්ටික් ටුනර්මන්ට් එක ගැන කියලා තියෙන කතාවට එකගයි . ලන්කාවේ ක්ලබ් ක්රිකට්ව්ල කොලිටි අඩු නිසා තමයි නැෂනල් ලෙවල් එකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි අතර මෙච්චර ගැප් එකක් හැදිලා තියේන්නේ. සිදත් මේක වෙනස් කරන්න ක්‍රමයක් හදලා තිබ්බත් තිලන්ගයා ඇවිත් ඒක අයින් කලා( අනික ක්ලබ්වල චන්දේ ගන්න ක්ලබ්වලට වැඩිපුර සල්ලි දීලා ස්කුල් ක්‍රිකට්වලට දෙන සල්ලි අඩුවීමත් මේ ගරාවැඉමට හේතුවෙලා තියෙනවා.)

බැටින්ග් පොසිෂන් එක ගැන කියලා තියෙන කතාවට එකග වෙන්නේ නෑ. සන්ගා , ඩිල්ෂාන්ගේ 6-7 ගහපු කාලේ රෙකොර්ඩ්ස් සහ උඩින් ගහපුවම තියෙන රෙකොර්ඩ්ස්වල වෙනස බලන්න. අනික කෝලි ආපු කාලෙ ඉදන් 3-4 ගැහුවේ .වෙනපොසිෂන් එකක බැට් කලේ කලාතුරකින්.

ලන්කාවේෆාස්ට්බෝලින්ග් වලටකෙලවෙලා තියේන්න්නේ ක්ලබ් පිච් ටර්නින්ග් පිචස්ම හදනනිසා ක්ලබ් ක්‍රිකට්වල ෆාස්ට් බෝලර්ස්ලාට බෝල් කරන්න හම්බවෙන ඕවර් ගානත් අඩුයි පිච් එකෙන් කිසිම ප්රයොජනයකුත් නෑ. ඉතිනෙහෙමවෙලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක පාරට පර්ෆොම් ක්රන්න බෑ.

මාලින්ග වගේ බෝලර් කෙනෙක් එක්ක එකට සෙල්ලම් කර්නකොට තමයි අලුත් එවුන්ට වැඩිපුර අහ්දැකිම් හම්බවෙන්නේ .එත් රිලාසිරියාගෙන් ලකුනු දාගන්න තේරීම් කමිටුව හෙමින් සැරේ පොරවකපලා දැම්මා.

[QUOTE="other guy, post: 22646749, member: 502635"] [SIZE="3"]අනිව තිලන්ග,දයාසිරි තමයි මේ තත්ත්වයට 90% වග කියන්න ඔනේ. ඉතුරු ටික අරවින්දගෙ තෙරිම් කමිටුව හැර 2007න් පස්සේ හිටපු අනෙක් සියලුමතේරිම් කමිටු . ක්‍රිඩකයන්ගේ ෆිට්නස් එකට වග කියන්න ඕනේ ටීම් එකේ පිසියෝ.ෆිට්නස් හදාගන්න එක ක්‍රීඩකයෙකුට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ක්‍රීඩකයාට ලැබේන්න ඕනේ . ඒ වගේම සමහර ක්‍රිඩකයන් සමහර ඉන්ජරිස්වලට වැඩිපුර ලක්වෙන්න ඉඩ තියෙනවා ඒක ක්‍රීඩකයාගේ වරද නෙවෙයි ඒ ක්‍රීඩකයාගෙ ශරිරයේ හැටි. හැබැයි ෆිට්නස් සහ පෝෂණය ගැන ක්‍රීඩකයන්ගේ තියෙන උනන්දුවත් මදි වගේ පේනවා මහෙල සන්ගා ගැන කියලා තියෙන දේට එකගයි මචන් ක්‍රීඩකයෙක්ට තමන්ගේ හැකියාවට හරියන රෝල් එකක් දෙන්න ඕනේ. රහනෙ ,පුජරා වගේ අය කොච්චරහොද බැටාලා වුනත් ඒ අය6,7 ගැහුවොත් සාර්ථක වෙයිකියලා හිතනවද? චන්දිමාල් ආපු මුලකාලේ ගහපු හැටි මතකද ?පොරගේ දක්ෂතාවය අව්වශ්න්ය ප්‍රමාණයටත් වඩා තිබ්බා. පොරගේ බැටින්ග් ස්ටයිල් එක කෑවා. 6-7 ගහපු නිසා පොරගේ කන්ෆිඩන්ට්ස්වලට කෙලවුනා. කොලි ආපුකාලේ ඉදන් 3-4 ගැහුවේ.කොලිත් 6-7 ගැහුවානම් වෙන්නේ ඔය ටිකම තමයි. ද්‍රොනි නිසා තමයි ඉන්දියාව අද මේ තත්ත්වයේ තියෙන්නේ.පොර රෙකොර්ඩ්ස් පස්සේ යන්නේ නැතුව පහලට ගිහින් කොලි, රයින,රොහිත් වගෙ එවුන්ට තැන දුන්න හින්දතමයි අද උන්ගෙ බැටින්ග් ලයිනප් එක මේඑ වගේ වෙලා තියෙන්නේ.අනික පොර දක්ෂ්තාවයාදුරගත්තට පස්සේ ක්‍රීඩකයට අවශ්‍ය තරම් චාන්සස් දුන්නා.ඒ කාලේ ඉන්දියන් එවුන්ම රොහිත්,ධවාන් ,ජඩේජාට කොච්චර බැන්නද? එත් එයාලට ප්‍රේෂර් එකකින් තොරවක්රීඩාකරන්නලැබුනහින්දා තමයි උන් අද මෙතන ඉන්නේ. අනික ඩ්රොනි කවදාවත් මැච් එක පැරදුනොත් ක්‍රීඩකයගේ අඩුපාඩු නිසා කියලා කියනවද? වැරද එක්කො පිච් එකේ නැත්නම් කාල්ගුණේ හරි ටීම් එකෙන් පරිබාහිර හේතුවක් නිසා . එත් ලන්කාවේ එකදිගට හරිතැනක ප්ලේකරන්නහම්බවෙන්නෙ අවස්ථා කීයද? අනික ඉස්සර ලෙසි පිච්ව්ල මහෙල සන්ගා ඕවර් 45ක් විතර වෙනකන් ගහනවා.ඊටපස්සේඅමාරු පිච් එකක සිනියස්ලා ටික ඉක්මණට වුට්වෙලා එක්ස්පිරියන්ස් නැති අලුත් එවුන් ටික 6-7 ඇවිත් ගහන්න බැරිවුනාම නායකයා කියන්නේ නවකයින් ලැබුන අවස්ථාවෙන් ප්‍රයොජන ගත්තේ නැහිනිසා මැච් එක පැරදුනාකියලා . එහෙමකිව්වම ඒක්රිඩකයන්ගේ මෙන්ටලිටි එකට කෙල වෙලාම යනවා :yes::yes::yes: මහෙල හැදුනේ අර්ජුන පහලට ගිහින් මහේලට තැනදුන්න නිසා (ඒකෙන් අන්තිමට අර්ජුනම එලියට විසිවෙන්න වුනා) සන්ගා 6 ගහපු කාලේ හොදටම ෆේල්.2003 වර්ල්ඩ් කප් එක බලපු එවුන්ට මතක ඇති. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ පොර එලියට විසිවෙන්න ඔන්න මෙන්න තියෙනකොට ඊලග සාජාටුනර්මන්ට් එකේ 3හරි 4හරිලැබිලා පිට පිට 100 දෙකක් ගහලා ස්ටැබිලයිස් වුනේ. ලන්කාවේ ඩොමෙස්ටික් ටුනර්මන්ට් එක ගැන කියලා තියෙන කතාවට එකගයි . ලන්කාවේ ක්ලබ් ක්රිකට්ව්ල කොලිටි අඩු නිසා තමයි නැෂනල් ලෙවල් එකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි අතර මෙච්චර ගැප් එකක් හැදිලා තියේන්නේ. සිදත් මේක වෙනස් කරන්න ක්‍රමයක් හදලා තිබ්බත් තිලන්ගයා ඇවිත් ඒක අයින් කලා( අනික ක්ලබ්වල චන්දේ ගන්න ක්ලබ්වලට වැඩිපුර සල්ලි දීලා ස්කුල් ක්‍රිකට්වලට දෙන සල්ලි අඩුවීමත් මේ ගරාවැඉමට හේතුවෙලා තියෙනවා.) බැටින්ග් පොසිෂන් එක ගැන කියලා තියෙන කතාවට එකග වෙන්නේ නෑ. සන්ගා , ඩිල්ෂාන්ගේ 6-7 ගහපු කාලේ රෙකොර්ඩ්ස් සහ උඩින් ගහපුවම තියෙන රෙකොර්ඩ්ස්වල වෙනස බලන්න. අනික කෝලි ආපු කාලෙ ඉදන් 3-4 ගැහුවේ .වෙනපොසිෂන් එකක බැට් කලේ කලාතුරකින්. ලන්කාවේෆාස්ට්බෝලින්ග් වලටකෙලවෙලා තියේන්න්නේ ක්ලබ් පිච් ටර්නින්ග් පිචස්ම හදනනිසා ක්ලබ් ක්‍රිකට්වල ෆාස්ට් බෝලර්ස්ලාට බෝල් කරන්න හම්බවෙන ඕවර් ගානත් අඩුයි පිච් එකෙන් කිසිම ප්රයොජනයකුත් නෑ. ඉතිනෙහෙමවෙලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ එක පාරට පර්ෆොම් ක්රන්න බෑ. මාලින්ග වගේ බෝලර් කෙනෙක් එක්ක එකට සෙල්ලම් කර්නකොට තමයි අලුත් එවුන්ට වැඩිපුර අහ්දැකිම් හම්බවෙන්නේ .එත් රිලාසිරියාගෙන් ලකුනු දාගන්න තේරීම් කමිටුව හෙමින් සැරේ පොරවකපලා දැම්මා. :yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom