Sri Lanka Cricket

dmk695

Member
Dec 4, 2015
550
44
0
කැරි වේසි ගේ පුතාල මගේ රටේ ක්‍රිකට් කැවා

thilanga1.jpg

dayasiri-jayasekara_0.png
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කැරි වේසි ගේ පුතාල මගේ රටේ ක්‍රිකට් කැවා

    ක්‍රිකට් විතරක් නෙමෙයි මුලු රටම පාලනය කරේ කැරි වේසිගෙ පුතාල තමයි හැමදාම...
    ඔක මේ ලගදි විතරක් වෙච්ච වෙනසක් නෙමෙයි...:dull:
     
    • Like
    Reactions: ForgottenSand

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.
     
    • Like
    Reactions: ELShock

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.

    :yes:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    mahelala sangala iddi aluth playersla obanna ona,ethakotai aluth un hadenne,ewa karanna ona mahela sangada?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    mahelala sangala iddi aluth playersla obanna ona,ethakotai aluth un hadenne,ewa karanna ona mahela sangada?

    අලුත් උන් දාන්න තිබ්බා තමා එත් team එකේ අඩුවත් තිබ්බේ නැනේ බන් එකයි සේරටම මුල..:no: :oo::oo:

    දැන් තියෙන තත්වේ එක්ක හතුරුසිංහ නෙමේ ඉන්දියාවේ කෝචා අවත ගොඩ ගන්න බෑ :rolleyes: නහුතෙටම වැටිලා ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.
    චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා එහෙම ගැහුවේ ඔය කට්ටිය ඉන්න කාලේ නේන්නං :yes: කෝ හැදුනද. :no: දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින් :no:

    ඇත්තම කතාව ගහන එකා ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. බැරි එකාට බන්දේසියේ තියල දුන්නත් බෑ පින නෑ :yes: අර මිනිස්සු පලි නෑ ඕවට ඉතින්
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.
    ක්‍රිකට් ආයතනයක් තියෙන්නෙ ඕවට තමා:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මුන් දෙන්නත් කන්න ඇති හැබැයි මුන් දෙන්නට තනිකරම කන්න බෑ. අපේ ටීම් එකේ උන්ගෙ ෆිට්නස් බිංදුවයි. ඇන්ජිට පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් නොන්ඩි ගහනවා. අපේ උන්ගෙ ප්‍රැක්ටිස් මදි ඇති. අපේ උන් ටුවර් යන්නෙ ආතල් ගන්න. විශේෂයෙන්ම මහේලයි සංගක්කාරයි මේවට වග කියන්න ඕනේ. බැටින් ඕඩර් එකේ ප්ලේසස් ගිලගෙන උන් තමන්ගෙ චරිත පුම්බගත්තා විතරයි. අළුතෙන් කෙනෙක්ට හැදෙන්න අවස්ථාවක් දීලා උන්ගෙ ස්ථාන කැපකරේ නෑ.

    :no:

    හරි අසාදාරණ කතාවක්...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    :):)

    mahelala sangala iddi aluth playersla obanna ona,ethakotai aluth un hadenne,ewa karanna ona mahela sangada?

    :yes::yes:

    චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා එහෙම ගැහුවේ ඔය කට්ටිය ඉන්න කාලේ නේන්නං :yes: කෝ හැදුනද. :no: දැන් උන් දෙන්න ගිහින් අවුරුදු දෙකක් විතර ගහන එකෙක්ට බැරිය ඇවිත් ගහන්න කෝ ගහනවද ඉතින් :no:

    ඇත්තම කතාව ගහන එකා ගහනවා කොහෙන් හරි ඇවිල්ලා. බැරි එකාට බන්දේසියේ තියල දුන්නත් බෑ පින නෑ :yes: අර මිනිස්සු පලි නෑ ඕවට ඉතින්

    උබේ කතාව ඇත්ත ගහන එකා ගහනවා. හැබැයි මහේලගෙයි සංගක්කාරගෙයි ටීම් එක ඇතුලෙ තිබ්බ පොලිටික්ස් ටිකක් හොයලා බැලුවොත් තේරේවි. උන් දෙන්න කිරි පෙව්වෙ මැතිවුස්ට විතරයි. තරංග ඒ දවස්වල ෆේල් වෙද්දි හලලම දාන්න වැඩ කරා. ඩිල්ෂාන්ට නම් උඩ පැන පැන ගැහුවෙ. දෙන්නා ක්‍රිකට් වෙනුවෙන් කරපු සේවය ගැන කිසි විවාදයක් නෑ. හැබැයි ඕකුන් දෙන්නා හිතන තරම් සුදු චරිත දෙකක් නෙවේ.