Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කොලි ඌගේ 1st Match ODI එක ගැහුවේ Open ඒ වගේම උබ කියන විදිහට ඌත් හැමතැනම Batting lineup එකේ ගැහුවා.අඩුවේ නෑ මට මෙතන නැත්නම් ගහන්න බෑ අරකයි මේකයි කියලා.අන්තිමේ එක හම්බ උනම ඌ ඒක ගත්තා.ඒ තමයි ඒක වැඩ්ඩෙක්.

(මම හිතන්නේ ක්‍රිඩකයෝ නෙමේ අඩන්නේ උන්ගේ ෆැන්සියොනේ අඩන්නේ)

අනික දිල්ශාන් 6-7 මුලින් ගැහුවට ඌගෙන් වෙන්න ඕන දේ ඌ ටිම් එකට දුන්නා.

මට මතක් විදිහට 2009 IPL එක තමයි ඌගේ Cricket ජිවිතය වෙනස් කරේ.

මහේල වෙන්න ඕනා එතකොට අපේ නායකයා පොරත් දිල්ශාන්ට Open ඇවිත් ගහන්න කියනවා.

ඊට පස්සේ ඒ දුන්නු Chance එක ඌ ගත්තා කියන්නේ ඌ Retire වෙනකම්ම.මනම් කියන්නේ අනිත් උන්ටත් වඩා වැඩි යමක් ඌ කරා.අදටත් අපිට සනත්,දිල්ශාන් වගේ ක්‍රිඩකයෙක් නෑ.ඕවරයක් දාන්න කියනවට දාන්නනෙමේ උන් දෙන්නම හිටියේ අවශ්‍යම වේලාවට Wicket එකක් අරන් දෙන්නයි.

අද එහෙම විශ්වාසයක් තියන්න පුලුවන් එකෙක් ඉන්නවද?

මතක් උන නිසා කියන්නම් පුලුවන්නම් 2013 Champion Trophy මැච් එක බලපල්ලා.

තව 2011 WC Final එක.

DICKwella ගැන කියන්නම් කිව්වනේ DICKwella කියන්නේ කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව Pace එක තියෙනවම් ඔහේ ගහන එකෙක්.

ඌට දක්ෂාතව තියෙනවා,මම හැමදාම කියනවා වගේ ඌගේත් ඔලුව තමයි හදන්න ඕනා.

ඔහොම පිස්සේක් වගේ ගහන්න තිබ්බා,

1 Down ගූරා ඊට පස්සේ අරවින්ද,මහනාම,හෂාන්,අර්ජුන වගේ එන්න ඉන්නවනම්.

ඒත් දැන් එහෙම නෑ එක නිසා පොඩි responsibility එකක් අරන් ගහන්න ඕනා.අනික එකෙන් off විතරයි ගහන්නේ,slow බොලයක් දාපු ගමන් ඌට පිස්සු.

හැදෙන්න බෑ කියනවා නෙමෙයි.

Bowling අනේ ගැනනම් ආයේ කතා කරලා වැඩක් නෑ.

එකක් කියන්නම් warne 708 wicket ගත්තේ ඔය මහ අගර දඟර දාන pitch වලම නෙමෙයි.

දක්ෂයෙක් වෙන්න ඕනා මචන් ඒ වගේ දෙයක් කරන්න.

අනික ඌ අතට වඩා use කරේ brain එක

(දැන් උබලා අහන්න එපා අත නැත්නම් කොහොමද මොලෙන් බොල් කරේ කියලා)

ලාරාම ඒ ගැන කියනවා,ඉතින් තව කවර කතාද?

[QUOTE="SBWoof, post: 22648348, member: 565423"] මචන් කොලි ඌගේ [COLOR="red"]1st Match ODI[/COLOR] එක ගැහුවේ Open ඒ වගේම උබ කියන විදිහට ඌත් හැමතැනම Batting lineup එකේ ගැහුවා.අඩුවේ නෑ මට මෙතන නැත්නම් ගහන්න බෑ අරකයි මේකයි කියලා.අන්තිමේ එක හම්බ උනම ඌ ඒක ගත්තා.ඒ තමයි ඒක වැඩ්ඩෙක්. [COLOR="Red"](මම හිතන්නේ ක්‍රිඩකයෝ නෙමේ අඩන්නේ උන්ගේ ෆැන්සියොනේ අඩන්නේ)[/COLOR] අනික දිල්ශාන් 6-7 මුලින් ගැහුවට ඌගෙන් වෙන්න ඕන දේ ඌ ටිම් එකට දුන්නා. මට මතක් විදිහට 2009 IPL එක තමයි ඌගේ Cricket ජිවිතය වෙනස් කරේ. මහේල වෙන්න ඕනා එතකොට අපේ නායකයා පොරත් දිල්ශාන්ට Open ඇවිත් ගහන්න කියනවා. ඊට පස්සේ ඒ දුන්නු Chance එක ඌ ගත්තා කියන්නේ ඌ Retire වෙනකම්ම.මනම් කියන්නේ අනිත් උන්ටත් වඩා වැඩි යමක් ඌ කරා.අදටත් අපිට සනත්,දිල්ශාන් වගේ ක්‍රිඩකයෙක් නෑ.ඕවරයක් දාන්න කියනවට දාන්නනෙමේ උන් දෙන්නම හිටියේ අවශ්‍යම වේලාවට Wicket එකක් අරන් දෙන්නයි. අද එහෙම විශ්වාසයක් තියන්න පුලුවන් එකෙක් ඉන්නවද? මතක් උන නිසා කියන්නම් පුලුවන්නම් 2013 Champion Trophy මැච් එක බලපල්ලා. තව 2011 WC Final එක. DICKwella ගැන කියන්නම් කිව්වනේ DICKwella කියන්නේ කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව Pace එක තියෙනවම් ඔහේ ගහන එකෙක්. ඌට දක්ෂාතව තියෙනවා,මම හැමදාම කියනවා වගේ ඌගේත් ඔලුව තමයි හදන්න ඕනා. ඔහොම පිස්සේක් වගේ ගහන්න තිබ්බා, 1 Down ගූරා ඊට පස්සේ අරවින්ද,මහනාම,හෂාන්,අර්ජුන වගේ එන්න ඉන්නවනම්. ඒත් දැන් එහෙම නෑ එක නිසා පොඩි responsibility එකක් අරන් ගහන්න ඕනා.අනික එකෙන් off විතරයි ගහන්නේ,slow බොලයක් දාපු ගමන් ඌට පිස්සු. හැදෙන්න බෑ කියනවා නෙමෙයි. Bowling අනේ ගැනනම් ආයේ කතා කරලා වැඩක් නෑ. එකක් කියන්නම් warne 708 wicket ගත්තේ ඔය මහ අගර දඟර දාන pitch වලම නෙමෙයි. දක්ෂයෙක් වෙන්න ඕනා මචන් ඒ වගේ දෙයක් කරන්න. අනික ඌ අතට වඩා use කරේ brain එක (දැන් උබලා අහන්න එපා අත නැත්නම් කොහොමද මොලෙන් බොල් කරේ කියලා) ලාරාම ඒ ගැන කියනවා,ඉතින් තව කවර කතාද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom