මම Emax වෙබ්සයිට් එකෙන් පහල photo එකේ දාලා තියෙන parts ටික ගෙන්නුවා. ඒක customs එකෙන් තියාගෙන. අද මම ඒක ගන්න ගියා. Custom officer කිව්වා ඒ parts ටික දෙන්න නම් defense එකෙන් අවසර අරන් එන්න කියලා. එහෙම නැතුව දෙන්න බැහැ කිව්වා.. දැන් මේටික customs එකෙන් clear කරගන්නෙ කොහොමද? මේ ගැන දන්න අය මට උදව් කරන්න. මෝටර් ගෙන්වන්නත් defense එකේ approval ඕනිද?
https://www.emaxmodel.com/
https://www.emaxmodel.com/
Last edited: