දන්න එකෙක් කියනවකෝ මට ටෙම්පරිය හම්බුනා ඒක දීලා ලයිසන් එක අරගන්න පුලුවම්ද ටෙම්පරිය විතරයිතියෙන්නෙ

machan mama ලිඛිත පරීක්ෂණය pass trial date ekata yanna bari una kohomada mama karanna oona?
Machan Trial iwara wela kochchara kaalayak yanawada license eka post eken gedarata enna?
Mama me maase mula trial dunne, thama awe naa.
සුපිරියටම ලියල තියෙනව.. සෑහෙන්න මහන්සි වෙලාතියෙනව, වෙන අය වෙනුවෙන් තමන්ගෙ අත්දැකීම සහ දැනුම බෙදාගෙන තියෙනව.
මචන් dial1 ඔබ වගේ අය අද කාලෙ මේ ෆෝරම් එකේ නැහැ..
ඔබට ජය.
+ + + + +
![]()

thanks ban. aye thread ekak danna hitan inne wenama subject ekak gana. welawak natuwa inne. rep returned 15+thanks ban. aye thread ekak danna hitan inne wenama subject ekak gana. welawak natuwa inne. rep returned 15+
හොද වැඩක් වගේ එහෙනන්... වෙලාවක් ලැබිච්ච වෙලාවක ආයෙත් ලියන්න 
