ජෝන් එකේ කොල්ලෙක් එල එල


apita nam ohoma medical thibbe ne ban... repped
+7 niyamai machan. e widihatama thiyanawa![]()
mama test eka liwwa dan learners yanna thiyanne. mama yannenam sandaka learners eken. rmv eke athule wada walatath udaw kala
ude medicle eka aran mamanam rmv ekata 2 ta lan wela giye. melo ballek na polim kese wethath![]()
වැදගත් මචං..
මටත් ට්රයල් 27![]()
patta machan,,
welaawata kalinma gatte, apita ochchara deewal karanna oona une naa![]()


sahenna watina thread ekak machan. mama nam gampaha gihin thama ganne.
thawa deyak. ara 3 months thula apita L board gahan pare yanna puluwanne??
බොහොම වටිනවා මමත් ඔය ගැන හොයා හොයා හිටියේ... ප්රශ්නයක් තිනවා වෙරහැරින් ගත්තොත් අලුත් කරන්නත් එහේ යන්න ඕනද බන්?
patta.. wadagath lipiyak... math langadi ganna hithagena inne..
bike nam puluwan thaniyama yanna L gahala.3months thula ubata license tiyena ekek ekka wahane aran yanna puluwan L board gahan.taniyama ba.
ඒ කියන්නේ බස් එකකින්, ටේලර් එකක් වගේ එකක් ඈදන් යන්න බෑද කොහෙද.....
ඒ උනාට බස් එකකින්, තව බස් එකක් ඈදන් ගිහින් තියෙනවා මම..... 
ගොඩක් වැදගත් ත්රෙඩ් එකක් මචෝ...... RMV ඉතින් අපි නම් අවුරුදු 5න් 5ට යන්න එපායේ බර වාහන අළුත් කරන්න.....![]()
මගේ නම් ලයිසන් එකේ, DE එක විතරයි නැත්තේ......ඒ කියන්නේ බස් එකකින්, ටේලර් එකක් වගේ එකක් ඈදන් යන්න බෑද කොහෙද.....
ඒ උනාට බස් එකකින්, තව බස් එකක් ඈදන් ගිහින් තියෙනවා මම.....
![]()



මමත් ලයිසොන් එක ගන්න ඉන්නේ බන්...මේ පොස්ට් එකනම් පට්ටට වැදගත් උනා...ගොඩක් පිං මචන්...අම්මෝ ගොඩක් දේවල් දැනගත්තා .
me post eka STICKY karapallaaaaaaaaa....
learners ekakin dammama wade lesiy,, exam dawasata yannai,,trial dawasata yannai witarai tiyenne..
download sample driving test papers
http://documents.gov.lk/forms-Motor-traf.htm