
. ගිහින් බැලුවම උන් පලවෙනි දවසෙ medical එක scan කරලා නෑ. මුන් අහනවා මගෙන් කොහොමද medical එක trial නැතුව දුන්නේ කියල.
(මෙඩිකල් එක නැතුව trial දෙන්න තියා ඒකට අදාල application එක්වත් ගන්න බැරි බව උන් හොඳටම දන්නවනේ ).
Machan..Latest Update....
when u pass the Trial...Go to the RMV Werahara on next day...
Mama Trail Pass una Tuesday...Wednesday Uday 9ta ghn...result sheet eka pennala kiwwa One day Service ona kiyala..Eeta passe Panseeyak Dunna....
9.02 ta Gewwe..9.45 Mata Licence eka dunna...

වැදගත් ලිපියක්.
තව දෙයක් add කරන්න ඕන. Trial දවසට RMV එකෙන් දීපු ඔක්කොම documents අරන් යන්න (medical එක පවා ).
මං license එක ගන්න trial ගිය දවසේ one day license එක ගන්න පෝලිමේ ඉන්න කොට මෙන්න මගේ නම කතා කරල එක පාර කියපි ඔයාගේ application එක process කිරීමේ අවුලක් තියෙනවා, 40 කාමරෙට යන්න කියල. ගිහින් බැලුවම උන් පලවෙනි දවසෙ medical එක scan කරලා නෑ. මුන් අහනවා මගෙන් කොහොමද medical එක trial නැතුව දුන්නේ කියල.
(මෙඩිකල් එක නැතුව trial දෙන්න තියා ඒකට අදාල application එක්වත් ගන්න බැරි බව උන් හොඳටම දන්නවනේ ).
හොඳ වෙලාවට මං documents ඔක්කොම ගෙනත් තිබ්බා, ඒකෙන් වැඩේ ගොඩ දාගත්තා. නැත්තං තව දවසක් යන්නයි වෙන්න![]()


උදව්වක් විදියට නිකන්ම "එල" "තෑන්ක්ස්" "බම්ප්" කියල කොමන් කමෙන්ට් දාන්නෙ නැතුව තේරුමක් ඇති කමෙන්ට් එකක් දාල නූල ඉස්සරහට ගන්නව නම් අගනෙයි අනෙක් අයටත් නොදන්න දෙයක් ගැන දැනගන්න.



