machanla. license eka enna kochchara kal yanawada normal? mama trial pennuwe december. thawa kal yanawa da enna?
lagadi gaththa aya poddak kiyanna
lagadi gaththa aya poddak kiyanna
lagadi gaththa aya poddak kiyannaලර්නස් එකේ එකාව ෆිට් කර ගනින් බෝතලයක් එහෙම දීලාඒ කොහොමද බන්...
ලර්නස් එකේ එකාව ෆිට් කර ගනින් බෝතලයක් එහෙම දීලා
උන් දන්නවා කට්ටිය ඇතුලෙන්ම ගේම දෙන
කිසි අවුලක් නැහැ සිස්ටම් එකෙත් තියෙනවා
හැබැයි පාරෙ යන උන් යට කරන්න එපා ඩ්‍රයිවින් බැරුව අරන්
ඔය මුකුත් නැතුව 20ක් දීලා ලයිසොන් එක දවස් 3න් ගත්ත අයත් ඉන්නවා
elakiri eke dakapu hodama thread valin ekak
4 reps
you guys are the inspiration 
ඔය මුකුත් නැතුව 20ක් දීලා ලයිසොන් එක දවස් 3න් ගත්ත අයත් ඉන්නවා