Sri Lanka Exchange Rates

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනම බැන්කුවකින් USD2500-3000 ක් විත්‍ර වෙනකන් එක පාස්පොට් එකකට ගන්න පුලුවන් ලීගල් විදියට් සල්ලි රට යන කෙනෙකුට.. ඊට වඩා ඔනනම් බැන්කු කාඩ් එකක් අරගෙන ගිහින් යන රටේ ATM එකකින් ගන්න.. ගොඩක් කට්ටිය ඔය නිකන් සල්ලි මාරු කරන තැන් වලින් සල්ලි ගන්නවා රට යනකොට.. ඊත් එත් එහෙම කරන්න එපා, වැඩි ගානක් හම්බ උනාට, සමහර ඩොලර් නොට්ටු හොර එව්වා, ඔයාල නොදැන අරන් ගිහින් වෙන රටකදි මාරු කරද්දි මාට්ටු උනාම වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඔනා නැනේ.. ඒක නිස බැන්කුවකින්ම ගන්න බලන්න..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    wallawatte prasanna eken maru karaganin machan oita wada hambawenawa.
    mudal nogewa pracharaya karana lada danweemakui.