Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Yesterday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Exports vs Imports
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ එකේ website එකේ සිරාවට exports imports visualize කරලා තියනවා

https://oec.world/en/profile/country/lka

මේවා 2018 figures. නිකමට බැලුවොත් ලංකාවට 60% කට වඩා සල්ලි එන්නේ Europe and USA වලින්

චීනට කරලා ලැබෙන්නේ 3% ට වඩා අඩු අගයක් ඉන්දියාව 8% වඩා අඩු අගයක්

ඒ කියන්නේ Europe and USA economy වැටුනා කියන්නේ අපිත් හබක්

[ATTACH=full]107098[/ATTACH]

මේ export කරන ඒවලින් 50% ට වඩා සල්ලි ලැබෙන්නේ Apparel products වලින්. තේ වලින් ලැබෙන්නේ 8% අඩු අගයක් රබර් වලිනුත් ඒ වගේ අගයක්.

[ATTACH=full]107101[/ATTACH]

මේ වෙද්දි ලංකාවේ Apparel field එක පොඩ්ඩ පොඩ්ඩ වැටෙනවා ගොඩක් companies Vietnam, Bangladesh and Indonesia පැත්තට move වෙනවා

මේකට මුකුත් කලේ නැත්තම් අපි ඔක්කොම හබක්. අපි කන බොන දේවල් වවල හදල ගොඩ දාන්න පුලුවන් කියලා හිතනවනම් ආයෙත් බලන්න මොනාද අපි වැඩියෙන් ගේන්නන වියදම් කරන්නේ කියලා

[ATTACH=full]107102[/ATTACH]

අර උඩ කියපු චිනෙන් ඉන්දියාවෙන් 11% වගේ export කලාට 46% දේවල් කරන්නේ අපි මේ දෙගොල්ලන්ගෙන්.

[ATTACH=full]107103[/ATTACH]

ඔතන percentage තිබ්බට අපි 18.7B USD දේවල් import කරද්දි exports වලින් ලැබෙන්නේ 11.1B USD

මේකට අනුව services exports and imports මෙහෙම summarize කරලා තියෙන්නේ. මේකේ නම් ඔන්න Exports (8.38B USD) වැඩියි Imports (4.61B) වලට වඩා. ඒත් උඩ gap එක පිරිමහින්න මදි

[ATTACH=full]107131[/ATTACH]

[QUOTE="Jack_Sparrow, post: 25985248, member: 106688"] [SIZE=5]මේ එකේ website එකේ සිරාවට exports imports visualize කරලා තියනවා [URL]https://oec.world/en/profile/country/lka[/URL] මේවා 2018 figures. නිකමට බැලුවොත් ලංකාවට 60% කට වඩා සල්ලි එන්නේ Europe and USA වලින් චීනට කරලා ලැබෙන්නේ 3% ට වඩා අඩු අගයක් ඉන්දියාව 8% වඩා අඩු අගයක් ඒ කියන්නේ Europe and USA economy වැටුනා කියන්නේ අපිත් හබක්[/SIZE] [ATTACH type="full" alt="Screenshot 2020-12-23 at 16.10.47.png"]107098[/ATTACH] [SIZE=5]මේ export කරන ඒවලින් 50% ට වඩා සල්ලි ලැබෙන්නේ Apparel products වලින්. තේ වලින් ලැබෙන්නේ 8% අඩු අගයක් රබර් වලිනුත් ඒ වගේ අගයක්.[/SIZE] [ATTACH type="full" alt="Screenshot 2020-12-23 at 16.10.39.png"]107101[/ATTACH] [SIZE=5]මේ වෙද්දි ලංකාවේ Apparel field එක පොඩ්ඩ පොඩ්ඩ වැටෙනවා ගොඩක් companies Vietnam, Bangladesh and Indonesia පැත්තට move වෙනවා මේකට මුකුත් කලේ නැත්තම් අපි ඔක්කොම හබක්. අපි කන බොන දේවල් වවල හදල ගොඩ දාන්න පුලුවන් කියලා හිතනවනම් ආයෙත් බලන්න මොනාද අපි වැඩියෙන් ගේන්නන වියදම් කරන්නේ කියලා[/SIZE] [ATTACH type="full" alt="Screenshot 2020-12-23 at 16.10.57.png"]107102[/ATTACH] [SIZE=5]අර උඩ කියපු චිනෙන් ඉන්දියාවෙන් 11% වගේ export කලාට 46% දේවල් කරන්නේ අපි මේ දෙගොල්ලන්ගෙන්.[/SIZE] [ATTACH type="full" alt="Screenshot 2020-12-23 at 16.11.03.png"]107103[/ATTACH] [SIZE=5]ඔතන percentage තිබ්බට අපි 18.7B USD දේවල් import කරද්දි exports වලින් ලැබෙන්නේ 11.1B USD[/SIZE] මේකට අනුව services exports and imports මෙහෙම summarize කරලා තියෙන්නේ. මේකේ නම් ඔන්න Exports (8.38B USD) වැඩියි Imports (4.61B) වලට වඩා. ඒත් උඩ gap එක පිරිමහින්න මදි [ATTACH type="full"]107131[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom