Sri Lanka gets emergency China loan as rupee hits record low

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    COLOMBO: Sri Lanka secured a US$500 million loan from China Monday (Apr 12) in a desperate bid to shore up its foreign exchange reserves as the local currency hit a record low.

    The Sri Lankan embassy in Beijing said the loan agreement with the China Development Bank will "infuse vitally required foreign exchange" into the island's pandemic-battered economy.

    It is the second Chinese loan made in less than three weeks.

    Last month, the People's Bank of China granted a US$1.5 billion currency swap to finance imports from China, a key supplier of manufactured goods to the island which is struggling to pay for imports.

    Sri Lanka's rupee hit a record low of 202.73 to the US dollar, as the country's foreign reserves fell to US$4.05 billion at the end of March, the lowest in 12 years.

    The country's economy contracted by a record 3.9 per cent last year.

    https://www.channelnewsasia.com/new...oan-from-china-rupee-hits-record-low-14607828
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන් .

    ගොඩක් උන් සුළුවෙන් හිතුවට වැඩේ සෑහෙන්න දරුණුයි බං..අපිම පත් කරපු පාහර දේශපාලුවො අවුරුදු 70ම හොරාකාපු ඒවල රිසාල්ට් ඵක තමා දැන් ඔය අැවිල්ල තියෙන්නෙ.රට චීනෙට උගස්‍ කරනව දැන් ටික ටික.තවමත් මුංට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,960
    49,275
    113
    සේදවත්ත
    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යක් වී අවසන්
    ගොඩක් උන් සුළුවෙන් හිතුවට වැඩේ සෑහෙන්න දරුණුයි බං..අපිම පත් කරපු පාහර දේශපාලුවො අවුරුදු 70ම හොරාකාපු ඒවල රිසාල්ට් ඵක තමා දැන් ඔය අැවිල්ල තියෙන්නෙ.රට චීනෙට උගස්‍ කරනව දැන් ටික ටික.තවමත් මුංට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බෑ..
    මට මහබැංකුවේ බුවෙක් කිව්වා ඔය නිල නොලත් ආදායම් එක්ක බැලුවම ඩොලර් එක 400 වගේ ඩිප්ප්‍රිසල්ශියේට් කියලා. යන ලයින් එක හොද නෑ කිව්වා එක පාර කඩාවැටෙන්න පුලුවන් ලු . ඒත් මුන් ගනන් ගන් නෑලූ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,167
    26,617
    113
    Kandy
    මේ ණයෙන්නං රට ගොඩ යයි වගේ🤗🤗🤗🤗🤗
    ගොඩයයි පම්කක් මයිනා රටේ මිනිස්සු උකසට තියලා උන්ගේ දරු මුනුපුරන්ගේ පොත් වල දාගයි ඔය සල්ලි.කොරොනා වලට ලන්කාවට හම්බ උන ආධාර මුදල් වලට මොකද උනේ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගොඩයයි පම්කක් මයිනා රටේ මිනිස්සු උකසට තියලා උන්ගේ දරු මුනුපුරන්ගේ පොත් වල දාගයි ඔය සල්ලි.කොරොනා වලට ලන්කාවට හම්බ උන ආධාර මුදල් වලට මොකද උනේ
    5000 ගානේ දෙපාරට බෙදුව කිව්වා නේද ඒවා
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපිට බැරිද බං තනාපතිලා එකතු කරලා ලොකු සම්මේලනයක් කරලා ආධාර ඉල්ලන්න එතකොට ගෙවන්න ඕන නෑනේ උං උනත් පව් කියලා හිතලා දෙයි 🤔
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,167
    26,617
    113
    Kandy
    අපි යක්කු බොලව් කිය කිය හිටපල්ලා මයිනා රට විකුනලා සල්ලි ටික පොතේ දාගන්නකල්