Sri Lanka gets more remittances from Maldives than Australia

Keshan94

Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    මාලදිවයිනේ ගොඩක් හොටෙල් වල චෙෆ්ල ඉන්නවා ලංකාවේ මම හිතන්නේ එක තමා හේතුව
     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක ඇත්ත මචන්. එයාලා ලංකාවට එද්දිත් කටුනායක එයාපෝට් එකේ ඉදන් බස් එකේ යන්න විතරයි සල්ලි අරන් එන්නෙ.
    එහෙම ලංකාවට එද්දි සන්තකේම සල්ලි මලු පොදි ගහං එන්නෙ නෑ බං :rofl: ආපු ටිකේ ආතල් එකක් දාල යන්න සල්ලි අරන් එනව ඉතිං, බස්සෙකේ ගෙදර යන්න විතරක් සල්ලි ගෙනල්ල මදිනෙ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,223
    29,224
    113
    ඔය රටවල් සේරම එක ගොඩේ දාල compare කරන එක වැඩක් නෑ බන්.
    අනිත් එක Aus, UK, NZ වගේ රටවලට ලංකාවෙන් අදින සල්ලිත් consider කරලා නෙට් flow එක බැලුවම කොහොමද දන්නේ නෑ. මොකද student ගියපු උන් වියදමට සල්ලි අදිනවා. PR තියෙන උන් mortgage එකේ deposit එකට සල්ලි අදිනවා. ඒවත් පොඩි ගණන් වලින් නෙවෙයි.
    Yes, you should consider the outflow as well. One of my dad’s friends son & daughter left for Canada about an year ago. He said he has sent 26 million rupees to date. Both married.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,161
    12,320
    113
    australia yana un karanne mehe gewal wikunala ewa middle east ewun amaruwen gena $ walin australiawata ada ganna eka..

    boho denek tax gewanneth naha undial walin ada ganne..
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,539
    17,874
    113
    මාලදිවයිනේ ගොඩක් හොටෙල් වල චෙෆ්ල ඉන්නවා ලංකාවේ මම හිතන්නේ එක තමා හේතුව

    බැංකු වලත් වැඩ කරන අය ඉන්නව..අපේ නෑදෑ කෙනෙකුත් ඉන්නව ඵහේ බෑන්ක් ඵකක වැඩ කරන.මරු ඉතිං..මාස 6න් 6ට නිවාඩු ඵනවා.කරවල, උම්බලකඩ ඵහෙම ගේනව සුපිරි බඩු..❤️
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,862
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම ලංකාවට එද්දි සන්තකේම සල්ලි මලු පොදි ගහං එන්නෙ නෑ බං :rofl: ආපු ටිකේ ආතල් එකක් දාල යන්න සල්ලි අරන් එනව ඉතිං, බස්සෙකේ ගෙදර යන්න විතරක් සල්ලි ගෙනල්ල මදිනෙ...

    හැබැයි මචන් බස් එකේ එයාපෝට් එකේ ඉදන් ගෙදර යන්න ආපු සෙට් එකක් ඔසී ඉදන් ආවා නේද?

    මතකද උබට? @EVC 😗
     
    • Love
    Reactions: EVC

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    හැබැයි මචන් බස් එකේ එයාපෝට් එකේ ඉදන් ගෙදර යන්න ආපු සෙට් එකක් ඔසී ඉදන් ආවා නේද?

    මතකද උබට? @EVC 😗
    ඒක ඉතිං වෙන කතාවක්නෙ, අනික කොලබ ඉඳන් මාතරට ෆුල් ටිකට් කඩල හයිවේ ඒසී බස් එකේ උබව හම්බන්තොට ඈත මූකලානක බස්සල රැයක් රස්තියාදු පහුවෙනිද නිකං බස් වලින් මාතර ඇද්දොත් කටවල් වහන් ඉඳී මේං කියල, හැම එකාගෙම කයිය තියෙන්නෙ තමන්ට ඒක වෙනකන් විතරයි, උනාට පස්සෙ තමා නැටුම බලන්න වෙන්නෙ :rofl:
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    රටේ තියන සල්ලි ටිකත් ඇරගන කැරි පොන්නයෝ ටික යන්නේ.හැබැයි බැලුවොත් රට හදන්න ටෝක් දෙන්නේ ජෙපි පොන්නයෝ ටික.ලැට් හෝදන කාලකන්නි ටික ගෙනිච්ච සල්ලිවත් ආයි එවන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Kolama and Identity

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,862
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක ඉතිං වෙන කතාවක්නෙ, අනික කොලබ ඉඳන් මාතරට ෆුල් ටිකට් කඩල හයිවේ ඒසී බස් එකේ උබව හම්බන්තොට ඈත මූකලානක බස්සල රැයක් රස්තියාදු පහුවෙනිද නිකං බස් වලින් මාතර ඇද්දොත් කටවල් වහන් ඉඳී මේං කියල, හැම එකාගෙම කයිය තියෙන්නෙ තමන්ට ඒක වෙනකන් විතරයි, උනාට පස්සෙ තමා නැටුම බලන්න වෙන්නෙ :rofl:

    එතන වුනේ එහෙම වංචාවක් නෙමෙයිනෙ බ්‍රදර්. :lol:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,497
    1,462
    113
    The outflow of foreign exchange from Sri Lanka to Australia may be more than what is sent from Australia to Sri Lanka. Remittances for education in Australian universities will far exceed what is sent from there to here.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    Eagollo undial karanawa kiyalane kiyanne. @shenat. Ammage redda.
    hamdamath kiyanawa wage, rassawata giyapu un arenna padinchiyata giyapu un ewana labbak naa. Ehema balaporothth wennath ba. Kayiyya nam api nattam ratama bima wagey.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Middle east yana godak un yanne thamange pawul maintain karanna salli ewanna unge pawul walata un salli ewwe nathnam wale wal naha.Australia yanne ithin quality of life hoyana peoples lane unge godak pawul walata jeewath wenna bari tharam aheniyak na un salli ewwe nathi unata.ethin remittance aduye.Anith eka thamaye godak un egenaganna egenaganna kuhaka kamaye athmarthakami kamaye godak wadiye.Ethin oya quality of life hoyan posh countries walata yana godak ayyala pora talk dunnata thamange demawpiyo gana pawul gana hoyanne na.E athin habaye housemaid job walata yana duppath minissu posh country walata quality of life hoyagena giyapu educated unta wada godak essarahin ennawa 🙂
     
    • Like
    Reactions: AnGeLHuNteR