Sri Lanka - Ice Cream

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I like this and Cargills also better for me.
    1583289290_1.png
     
    • Like
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    Fruit and nut green color ice cream tibba kale thamai raha.dan vanila color eka etchara gathi ne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    හයිලන්ඩ් හොඳයි තමයි.

    හබැයි ඉතිං මැක්ඩොනල් එකේ අයිස් කිරිම තමයි කිරිම...

    මට පෙන්නන්න බෑ ඒක
    අපේ ගෑනි මැරෙන්න හදනවා මැහ්ඩොනල් එකෙ කිරිමට
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ලංකාවෙ අයිස් ක්‍රීම් කියලා වැඩිහරියක් තියෙන්නෙ iced* cream නෙමේ iced vegetable fat (aka frozen deserts). හයිලන්ඩ් එක exception එකක්. මම හිතන්නෙ කාගිල්ස් එකත් වැඩේ හරියට කරනවා (but don't quote me on that)
    * not a typo