මට පෙන්නන්න බෑ ඒක අපේ ගෑනි මැරෙන්න හදනවා මැහ්ඩොනල් එකෙ කිරිමට ඒක හෙන කිරි රසයිනෙ.... නෝමල් පාරෙ කොළඹ ගියොත් වත්තල මැක්ඩොලමෙන් කනවම තමා... කිරිද තෙල් ද මන්දා... ඒක නම් මාරම ක්‍රීමි තමා. කිරි රසට තමයි වහවැටුනෙ...