Sri Lanka in 2025/2030? What is your future plan?

kazzen

Well-known member
  • Dec 3, 2007
    5,021
    991
    113
    Maligawatta
    2025-2030 wenakota lankawata monawa weida??

    wetila thiyana thenin gemak gahala goda ganeedha, neththang Burundi, Somalia wage weida, ubalage future plans monawada, lankawa thawa duratath kadaagena wetunoth ?
     
    • Sad
    Reactions: Hasitha22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,931
    25,222
    113
    රට කරන නාකි මුත්තලාගේ ආයුස හැටියට තමා 🥴
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,350
    24,289
    113
    තම්බින්ගෙ ප්ලෑන් එකේ අඩුපාඩු පෙන්නලා ඊට කලින් රට අල්ලන විදිහ ගැන උන්ට උපදෙස් ටිකක් දෙන්න ඕනේ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    5,021
    991
    113
    Maligawatta
    රට කරන නාකි මුත්තලාගේ ආයුස හැටියට තමා 🥴
    naaki muththala giyath, aaye balayata enne horu tikak thama, den avrudhu 75k thisse maaruwen maaruwata okane une

    තම්බින්ගෙ ප්ලෑන් එකේ අඩුපාඩු පෙන්නලා ඊට කලින් රට අල්ලන විදිහ ගැන උන්ට උපදෙස් ටිකක් දෙන්න ඕනේ
    thambi sinhalu kiyala bala bala hitapu handa thama lankawata mehema une, mathakane hambayonta kelinna wiruvekva genawe bovddayo laksha 69k ekathuwela
    ------ Post added on Dec 31, 2022 at 3:00 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    32,350
    24,289
    113
    thambi sinhalu kiyala bala bala hitapu handa thama lankawata mehema une, mathakane hambayonta kelinna wiruvekva genawe bovddayo laksha 69k ekathuwela
    ------ Post added on Dec 31, 2022 at 3:00 PM
    අපි නෑ හරිය
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,687
    1
    6,875
    113
    Option 1 - ලංකාවේ ගෑනු කෙනෙක් කසාද බැඳගෙන මෙහෙම ප්‍රයිවට් ජොබක් සෙට් කරගෙන ඉන්න එක. දැන් කරන්නේ රජයේ ජොබ් එකක්නේ. (මම කැමති කෙනෙක් හිටියට එයා අවුරුදු 4ක් විතර වැඩිමල් නිසා ගෙදරින් කැමති නැති වෙයි.)

    Option 2 - කලින් කියපු කෙනා කසාද බැඳලා දරුවෝ හම්බ වෙන්න කලින් හරි, පස්සේ හරි පිටරටකට ගිහින් සෙට්ල් වෙන එක. (හොඳ ඒෂියන් රටක් නම් ගොඩක් හොඳයි. මේක කරනවා නම් කරන්නේ ළමයින්ගේ අනාගතය ගැන හිතල.)

    Option 3 - කසාද බඳින්නේ නැතුව සිංගල් විදිහට පිටරටකට ගිහින් එහෙ ජොබක් කරගෙන දිගටම සිංගල් වෙලා ඉන්න එක. (මේක තමයි මට ලොකුම පොසිබිලිටි තියෙන විකල්පය. දැනට කොලිෆිකේෂන් ටික හදාගෙන යනවා. කම්පෙටිටිව් ජොබ් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජීවිතේ විඳින්නයි ඕන.)

    Option 4 - පිටරටකට ගිහින් එහෙ ජොබක් සෙට් කරගෙන එහෙ ගෑනු කෙනෙක් කසාද බැඳගෙන ජීවත් වෙන එක. අනික් ඔක්කොම 3 වෙනි එකට සමානයි. (හොඳ එක්කෙනෙක් හම්බ වුනොත් තමා. නැතිනම් ඉතින් ෆොරෙවර් සිංගල්.)
     
    • Wow
    Reactions: Hasitha22

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,372
    9,044
    113
    namalak-pipe.gif
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,092
    5,260
    113
    Tropical Island Of Sri Lanka
    හරි එකෙක්ගේ අතට ගත්තොත් මේ කාලේ තමා හොදටම රට හදන්න පුලුවන් කාලේ. ගොඩක් ආයතන , සිස්ටම් reform කරලා ගත්තොත් ගේමක් ගහන්න පුලුවන්. 2024 හොද එකෙක් ජනාධිපති වුනොත් 2025 වගේ වෙද්දි ටික ටික එයි ගානකට. ලෝකේ දැන් දියුනුම රටවල් පවා එක කාලෙක කෙලවෙලා තිබ්බා .. හදලා ගන්න එක තමා වැඩේ.


    දූපත ඇතුලෙ විතරක්ම ඉන්න,එහෙම නැත්නම් ස්ටුඩන්ට් ගිහින් වෙන රටකට ඒ රටවල් වල උන්වත් ගනන් නොගන්න ගොඩක් උන් ඉතින් රටට දෙයක් කරන්නේ නැ. මොකෙක් හරි කරනකම් හරි හෝ රටට බැන බැන ඉන්නවා
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,832
    1
    23,098
    113
    ජාලේ...
    sorry.com
    My plan - ලංකාවේ ඉදන් Remote Job එකක් හොයන් ටික කාලෙකට ඉන්දියාවට සැපත් වෙනව.
    I have a fetish for indian girls so I like it. හරිගියොට් එහෙන් කෙල්ලෙක් බැදල වෙන රටකට Move වෙනවා.

    ඔය එකක් වත් හරි නොගියොත් මම තනියම කොහේ හරි රටකට පනිනවා. Thats the plan. හරිගියොත් හරි ගියා වැරදුනොත් වැරදුනා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    12,832
    1
    23,098
    113
    ජාලේ...
    sorry.com
    හරි එකෙක්ගේ අතට ගත්තොත් මේ කාලේ තමා හොදටම රට හදන්න පුලුවන් කාලේ. ගොඩක් ආයතන , සිස්ටම් reform කරලා ගත්තොත් ගේමක් ගහන්න පුලුවන්. 2024 හොද එකෙක් ජනාධිපති වුනොත් 2025 වගේ වෙද්දි ටික ටික එයි ගානකට. ලෝකේ දැන් දියුනුම රටවල් පවා එක කාලෙක කෙලවෙලා තිබ්බා .. හදලා ගන්න එක තමා වැඩේ.


    දූපත ඇතුලෙ විතරක්ම ඉන්න,එහෙම නැත්නම් ස්ටුඩන්ට් ගිහින් වෙන රටකට ඒ රටවල් වල උන්වත් ගනන් නොගන්න ගොඩක් උන් ඉතින් රටට දෙයක් කරන්නේ නැ. මොකෙක් හරි කරනකම් හරි හෝ රටට බැන බැන ඉන්නවා
    මේ වෙලාවෙ මුන්ගෙ ඔක්කොම එලිවෙලා තියන වෙලේ.. මුන්ගෙන් බලේ පන්න ගත්තොත් ගොඩම තමා. හැබැයි මේ වෙලාවේ මොකක් හරි ගේමක් ගහල මුන් ආයෙ බලේ ගත්තොත්..... 🤷
     

    honesty

    Well-known member
  • May 2, 2015
    1,407
    2,508
    113


    thambi sinhalu kiyala bala bala hitapu handa thama lankawata mehema une, mathakane hambayonta kelinna wiruvekva genawe bovddayo laksha 69k ekathuwela
    ------ Post added on Dec 31, 2022 at 3:00 PM
    හරි දැං උඹ කියන්නෙ උඹලගෙ ප්ලෑනක් නැද්ද කපීර්ල ගෙන් ලංකාව උඹලට අරගන්න???
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    33,660
    27,266
    113
    වොන්ඩර් ලැන්ඩ්
    naaki muththala giyath, aaye balayata enne horu tikak thama, den avrudhu 75k thisse maaruwen maaruwata okane une


    thambi sinhalu kiyala bala bala hitapu handa thama lankawata mehema une, mathakane hambayonta kelinna wiruvekva genawe bovddayo laksha 69k ekathuwela
    ------ Post added on Dec 31, 2022 at 3:00 PM
    Uba hari thambi sinhalu demalu kiyala maragattame dan sapane
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    5,092
    5,260
    113
    Tropical Island Of Sri Lanka
    මේ වෙලාවෙ මුන්ගෙ ඔක්කොම එලිවෙලා තියන වෙලේ.. මුන්ගෙන් බලේ පන්න ගත්තොත් ගොඩම තමා. හැබැයි මේ වෙලාවේ මොකක් හරි ගේමක් ගහල මුන් ආයෙ බලේ ගත්තොත්..... 🤷
    මහින්දයයි බැසිලයි අනිවා මැරෙන්න ඕන බං. ගොඩක් වෙලාවට මහින්දයා නම් මැරෙයි 2023. නාමලයට තියෙන පවර් එක සැහෙන්න අඩුවෙනවා එතකොට. ඕක ආයේ ජනාධිපති වෙන්නේ වෙනවනම් තව අවුරුදු 10කින් අරුන් දෙන්න මැරුනොත්. ඊට පස්සේ ඉතින් රනිල්. රනිල්ගෙන් පස්සේ කොහොමත් වෙනම පවුලක් නැනේ. සජිය නම් ගොන් පාට් දදා ඉදියි.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    5,021
    991
    113
    Maligawatta
    හරි දැං උඹ කියන්නෙ උඹලගෙ ප්ලෑනක් නැද්ද කපීර්ල ගෙන් ලංකාව උඹලට අරගන්න???
    rataka jaathiwadayak nethuwa, sulu jaathikayanta eka hendhakinui maha jaatheenta wenama hendhakinui bedhennethu hitiyanam, me rate avrudhu 30 ka yuddayak ethi nowennath thibba
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    9,762
    15,258
    113
    මේ වෙලාවෙ මුන්ගෙ ඔක්කොම එලිවෙලා තියන වෙලේ.. මුන්ගෙන් බලේ පන්න ගත්තොත් ගොඩම තමා. හැබැයි මේ වෙලාවේ මොකක් හරි ගේමක් ගහල මුන් ආයෙ බලේ ගත්තොත්..... 🤷
    චන්දෙ දවසට නූගත් ගම් ගොබිලන්ව ගෙවල්වලට ගාල් කරලා තියාගන්න ක්‍රමයක් තිබ්බනම් හරි
     
    • Sad
    Reactions: Nidarshana_k

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,372
    9,044
    113
    ලංකාවේ ඉතිහාසයේ තුච්චම සහ ෆේල් ම PR campaign එක.🤣
    ඒත් බන් මූ කවදහරි ජනාධිපති වෙනවා. :dull:වෙන විදිය දන්නෙ රනිල් වික්‍රමසිංහ තමයි
     
    • Like
    Reactions: gnilukshi