Sri Lanka in 2025/2030? What is your future plan?

honesty

Well-known member
  • May 2, 2015
    1,407
    2,508
    113
    rataka jaathiwadayak nethuwa, sulu jaathikayanta eka hendhakinui maha jaatheenta wenama hendhakinui bedhennethu hitiyanam, me rate avrudhu 30 ka yuddayak ethi nowennath thibba
    දැං උඹ සුලු ජාතිකයෙක් වුන නිසා මහ ජාතියෙ එවුන්ට තියෙන, උඹට නැති වුන දෙයක්.තියනවද?? උඹලට අධ්‍යාපනය, සෞඛ්‍ය හම්බවෙන්නෙ නැද්ද?? ලොකු සමාගමක Top Level එකකට යන්න බැරිද.. මොකද්ද බෙදපු වෙනම හැන්ද කියහන්කො බලන්න..