* * * - Sri Lanka - * * * Iwaraii.................................

gangs_7

Member
Oct 21, 2007
398
0
0
israel
sahateka attha.. mun rata huragena thamai yanakota yanne.. thawa tika dawasakin puthala 3 danathatath loku pattam hambawai.. gadara ballatath oka pattamak dai.. ahinsaka minissunge salli kaka.....
 

sachiDzz

Member
Sep 12, 2007
3,224
200
0
s cafe , CMB
mahindata puluwanda ban ratak karanna.....
penawane karana heti......
ahinsaka minissu merenawa...
D.S.kollo tikak merune aparade....
mahindata mokada....eka yanne bullet prof wahana wala 200k witara guard 1th ekkane...
uge brothers lath ehemamane....
 

chiraa

Member
Aug 8, 2007
4,476
2
0
Irudina kiyanne pathtarayakda ban??? :rolleyes:
Irudina ranilgei..jayalath jayawardana gei paththare...:angry:
Monawa kalath may gamana apassata adinna ba dan katawath....
 

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    chiraa said:
    Irudina kiyanne pathtarayakda ban??? :rolleyes:
    Irudina ranilgei..jayalath jayawardana gei paththare...:angry:
    Monawa kalath may gamana apassata adinna ba dan katawath....

    kathawa atta

    mun bothal pattara kaarayo

    මිස්ටර් අයිවන් හෙළි කරන්නට යන්නේ කුමක්දැයි දැනගනු අටියෙන්, මම ඇස් ලොකු කරගෙන සිටියෙමි.
    “මේකයි මල්ලි සීන් එක! මේ දවස්වල මගේ ස්*රාවයේ මාර හෙඩ් ලයින් යන්නෙ... ඇයි බැලුවෙ නැත්ද?”
    “නැත්තෙ මොකද? ඔය තියෙන්නෙ.
    ජවිපෙ දාහතරකට කැඩෙයි!
    ජවිපෙ රහස් එළිකරන ඇලඩින්ගේ පුදුම පහන මෙන්න!
    ජවිපෙ-ජවිපෙ සටන්! කලකිරීමට පත් ජවිපෙ ගෙදර යයි!
    ජවිපෙ නිසා ජවිපෙට තර්ජන!
    ජවිපෙ-ජවිපෙ අඩස්සියේ!
    ජවිපෙ නායකයෝ ජවිපෙ අතහැර ජවිපෙට යති!
    ජවිපෙ වෙනුවට ජවිපෙ!
    පෘථිවිය අභ්*යන්තරයේ ඇති ජවිපෙ අභිරහස් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර තුළින් එළියට එන ලකුණු!”
    ඔහුගේ මුහුණ සිරිකොතේ මල් පෝච්චියක් මෙන් මට පෙනේ.
    “කොහොමද මල්ලී, ක්*රියේටිව් හෙඩ් ලයින්ස් ටික? ගින්දර නේ? ඔයා දන්නවද? රූපසිංහ අයියා මට බිත්තර පාන් එකකුත් අරං දුන්නා ඕවා දැකලා.....”
    “නෑ!” මම විස්මයට පත් නොවුවද විස්මය පළ කළෙමි.
    “නැත්තෙ මොකද? ඊට පස්සේ කිව්වා, මචං, ඔය අල කෑලි දෙකක් තුනක් ‛මරුදින’ටත් දීපං කියලා... මාත් දීලා දැම්මා මල්ලී, පව්නේ? තාම ඩොලර් කිරි කටගාන කොල්ලොනේ...”
     
    Last edited: