Whop pay support sri lanka

Sen-lu

Well-known member
  • තාම PayPal නැතෙයි 😂. අඩෝ PayPal සීන් එකෙන් පස්සෙ මම නම් තේරුම් ගත්ත වැඩකට ඇති කිසිම ලබ්බක් මේ රටට එන්නෙ නෑ කියල මේ බිබික්කම වැඩකට ඇති එකක්ද???
     
    • Like
    Reactions: windows_ubuntu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    තාම PayPal නැතෙයි 😂. අඩෝ PayPal සීන් එකෙන් පස්සෙ මම නම් තේරුම් ගත්ත වැඩකට ඇති කිසිම ලබ්බක් මේ රටට එන්නෙ නෑ කියල මේ බිබික්කම වැඩකට ඇති එකක්ද???
    Its better than paypal
     
    • Love
    Reactions: Sen-lu

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,829
    13,046
    113
    තාම PayPal නැතෙයි 😂. අඩෝ PayPal සීන් එකෙන් පස්සෙ මම නම් තේරුම් ගත්ත වැඩකට ඇති කිසිම ලබ්බක් මේ රටට එන්නෙ නෑ කියල මේ බිබික්කම වැඩකට ඇති එකක්ද???
    සමිති කාරයෝ මහසභාවෙදී මොකක් හරි දැඩි තීරණයක් ගනී 🥴