Sri lanka living standard

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,659
    2,742
    113
    Umbata Gedarakui Car ekakui thiyenawanam ho ehema requirement ekak nethnam 80k athi. nethnam dan thiyena thathwe hetiyata aduma 200000 k wath one mula indan jiwithe patan ganna ekekta hithe tikak bara aduwen jiwath wenna nam.

    hemoma kiyai dan 25000n 30000n jiwath wenawane kiyala. jiwath wenawa thamai. eth e minissu kochchara prashna godaka innawada kiyala therenne e minissunta witharai.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    25 ekenktwath inna be mchn.eka nan harima amaru wedak.tamange pleasures okoma amataka karanna wenawa enan.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    රත්තරං;19648152 said:
    මගුලක් කතා කරනව:baffled::baffled::baffled::baffled::baffled:

    5කට 30ක්.. එකෙක්ට 6000යිනේ?? බල්ලටයි මාලුන්ටයි කන්න දාන්නත් ඊට වඩා යනවා:oo::oo::oo:

    අයික්කීං එකකුත් කීයද යකෝව්... අයිකීං කන්නේ නැතුව කොහොමද????:rolleyes::rolleyes:

    හුගක් මිනිස්සු ලක්ශ ගනන් හොයන්නෙ නැ බන්. හුගක් මිනිස්සු මාසේ කන්නේ බොන්නෙ 25න් 30න්
    :confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හුගක් මිනිස්සු ලක්ශ ගනන් හොයන්නෙ නැ බන්. හුගක් මිනිස්සු මාසේ කන්නේ බොන්නෙ 25න් 30න්
    :confused:

    25 family ekak nan run karanna mara kattak ban
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    vehicle leasing dammat ati bun :rofl:

    සිරාවට බන්. මටත් 80ක් හම්බුනානන් අගෙට ලීසින් 1ක් දාල වහනයක් අරන් කාල බීල ඉන්ඩ හොදටම ඇති.

    බලන් ගියාම මේකේ ඉන්නේ ඔක්කොම උන් මාසෙට ලක්ශ ගනන් හොයන උන්නේ යකෝ :rofl:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    25 family ekak nan run karanna mara kattak ban

    කට්ටක් තමා බන්.ඒක ඇත්ත එහෙමයි කියල මොනව කරන්නද ලැබෙන විදිහට වියදම් කරල ජීවත් වෙන්ඩ එපයි බන්. මාත් මසෙ 20න් ජීවත් වෙලා තියෙයි බන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කට්ටක් තමා බන්.ඒක ඇත්ත එහෙමයි කියල මොනව කරන්නද ලැබෙන විදිහට වියදම් කරල ජීවත් වෙන්ඩ එපයි බන්. මාත් මසෙ 20න් ජීවත් වෙලා තියෙයි බන්.

    family ekath ekka?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    සිරාවට බන්. මටත් 80ක් හම්බුනානන් අගෙට ලීසින් 1ක් දාල වහනයක් අරන් කාල බීල ඉන්ඩ හොදටම ඇති.

    බලන් ගියාම මේකේ ඉන්නේ ඔක්කොම උන් මාසෙට ලක්ශ ගනන් හොයන උන්නේ යකෝ :rofl:

    eka thamai math baluwe.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    සිරාවට බන්. මටත් 80ක් හම්බුනානන් අගෙට ලීසින් 1ක් දාල වහනයක් අරන් කාල බීල ඉන්ඩ හොදටම ඇති.

    බලන් ගියාම මේකේ ඉන්නේ ඔක්කොම උන් මාසෙට ලක්ශ ගනන් හොයන උන්නේ යකෝ :rofl:

    People think i'd do this and that if I was making this much..but the truth is no matter how much you make a month, you are never going to have enough..

    you'll always have expenses to spend your entire salary on because you would tend to raise the standards up to which you'd been living with whatever more you may be making..

    try making an 80 a month and getting a car on lease and living comfortably :dull: you'd know what I mean.
     
    Last edited:

    lease nan maralayak tama.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    family ekath ekka?

    මායි වයිෆයි මචන්

    People think i'd do this and that if I was making this much..but the truth is no matter how much you make a month, you are never going to have enough..

    you'll always have expenses to spend your entire salary on because you would tend to raise the standards up to which you'd been living with whatever more you may be making..

    try making an 80 a month and getting a car on lease and living comfortably :dull: you'd know what I mean.
    උබ කියන කතාව ඇත්ත මචන්. මන් 20ක් අරන් ජීවත් වෙන විදිහයි 80ක් ගන්න එකා ජීවත් වෙන විදිහයි වෙනස්. මාත් 80ක් ගත්තනන් මාත් මගේ වියදම් මගේ ජීවත් වෙන විදිහ වෙනස් කරනව. එත් බන් මන් කියන්නෙ 80ක් හොඩටම ඇති කාල බීල හොදට ජීවත් වෙන්ඩ.

    උබ කියන කතාව හරි. අනිව අපි ගන්න පඩියට වියදම සෙට් වෙනවමයි. ඉස්සර 20ක් ගත්තට දැන් මාත් ඊට වඩා වැඩි ගානන් ගන්නව. දැන් ගන්න ගාන් ඉවර වෙනව මසේ ඉවර වෙද්දි

    ඒ උනාට පවුලෙ 4ක් ඉන්න මාසෙ 25න් 30න් ගෙවන හුගක් පවුල් ඉන්නව මචන්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,659
    2,742
    113
    හුගක් මිනිස්සු ලක්ශ ගනන් හොයන්නෙ නැ බන්. හුගක් මිනිස්සු මාසේ කන්නේ බොන්නෙ 25න් 30න්
    :confused:

    eka aththa. me thread eka daapu eka ahala thiyenne eka neweine machan. Prashna aduwen "hondata" jiwath wenna puluwan break even salary eka genane ahala thiyenne.

    1 lack salary ganan ekaa balananne lease/loan ekak daala jiwithe pahasu karaganna (lankawe public transportation wala tharama hemoma dannawane) car ekak ganna eka. car ekak gaththahama lease/loan ekata aduma 40000-50000 k yanawa. eta passe service walata/ petrol walata thawa 10000-15000 k yanawa. eta passe gewal wala rent/loan gewanna hena gaanak yanawa. Housing loan ekakata aduma 50000 k wath yanawa aduruwu 20 kin gewanna gaththath. Gedarak rent ekata gaththath Colombo wala nam aduma 30000k wath yanawa paulakata jiwath wenna puluwan tharame gedarakata.

    eka nisa jiwithe mula indan patan ganna ekekta (paramparawen gewal/ wahana/ idam nethi ayata) break even salary eka aduma 1.5 - 2 lacks wath wenawa lankawe dan thiyena thathwe hetiyata. eth gewal hadala iwara weddi jiwithe hondama kaale gihin iwarai.
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    පිස්සුද හුත්ටෝ 7500ක් ඇති ඔක්කොම කරන්න - මීට පයියා
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lease nan maralayak tama.

    well, you owe what you owe :P

    මායි වයිෆයි මචන්

    උබ කියන කතාව ඇත්ත මචන්. මන් 20ක් අරන් ජීවත් වෙන විදිහයි 80ක් ගන්න එකා ජීවත් වෙන විදිහයි වෙනස්. මාත් 80ක් ගත්තනන් මාත් මගේ වියදම් මගේ ජීවත් වෙන විදිහ වෙනස් කරනව. එත් බන් මන් කියන්නෙ 80ක් හොඩටම ඇති කාල බීල හොදට ජීවත් වෙන්ඩ.

    උබ කියන කතාව හරි. අනිව අපි ගන්න පඩියට වියදම සෙට් වෙනවමයි. ඉස්සර 20ක් ගත්තට දැන් මාත් ඊට වඩා වැඩි ගානන් ගන්නව. දැන් ගන්න ගාන් ඉවර වෙනව මසේ ඉවර වෙද්දි

    ඒ උනාට පවුලෙ 4ක් ඉන්න මාසෙ 25න් 30න් ගෙවන හුගක් පවුල් ඉන්නව මචන්.

    how families live on 30k is beyond me..

    I think it is carved in sinhalese minds that incurring expenses is a sin..against our simple sinhalese ways..if they spend big money on something that is not absolutely necessary for their survival, they're conditioned to feel guilty..wut's even more amazing is that they think it's heroic to survive that way on so little :P

    this should cheer up the politicians though..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ශ්‍රී;19648069 said:
    53519518.jpg

    400000 Sri Lankan Rupees equals 2760 US Dollar. Why cant an average Sri Lankan live his life in Sri Lanka with this money :confused:

    I just said what I read machan. Comforte is relative. One might live a month from 20,000 comfortably, and someone else might live comfortably from 80,000. How you define comfort varies, and so will the monthly cost.

    I admire Dammika Perera, who said what he thinks the minimum would be 400,000. There's nothing wrong with dreaming big.
     
    Last edited: