මේක කොටස් කිහිපයකට් කඩන්න පුළුවන්
(1) විවාහයට පෙර
මම ලංකාවේ ඉන්දෙද්දී බොහොම පොඩි වැටුපක් හම්බවුනේ. වැටුපට මොනවා කරන්නද කියල හිතුන මොකද එක සම්පුර්ණයෙන්ම වගේ ඉතුරුයි. ගෙදරින් නිකම් හැමදේම ලැබෙන නිසා මට වියදමක් නැහැ.
(2) විවාහයට පසු
දැන් හැම වියදමක්ම අපේ අතේ තියෙන්නේ. මොකෝ අම්මල තාත්තලගෙන් ඉල්ලගන්නෙයි ගැනිටයි ළමයින්ටයි කන්න දෙන්න කියල

දැන් වියදම් අදිකයි (1) ට සාපේක්ෂව. ගෙදරට ඕනේ කරන දේවල්...ළමයින්ගේ අවස්තා හැමදේම ඉටු කරන්න එපයි. විවාහයෙන් පසු වියදම් කොටස දෙකකට කඩන්න පුළුවන්
(2) A- ලංකාවේ බොහෝ දෙමව්පියන් ළමයින්ට යම් කිසි ඉතුරුවක් කරනවා මුළු ජීවිත කාලය තුල. ඉඩමක් ගෙයක් වහනයක් මුදල් වෙන්න පුළුවන්. ඉඩමක් හම්බුනත් කාමර කැල්ලක් එක්ක පොඩි ගෙයක් හදල ටිකෙන් ටික ඔලුව උස්සන පුළුවන්. අඩු පඩියක් හම්බවුනත් හාමිනේ වැඩ නොකරත් ජීවිතේ ගැටගහගන්න පුළුවන් මට්ටමක පවතිනවා.
(2) B - මේ අයට දෙමව්පියන්ගෙන් හම්බවෙන මහා ලොකු දෙයක් නැහැ. ඉඩමක් ගෙයක් වහනයක් ගන්න ඕනේ. වහනයක් කියන්නේ තවදුරටත් සුකොපබෝගී දෙයක් නෙවි. මේවට ලක්ෂ ගනනක් යනවා (ලක්ෂ 100 හෝ ඊට වඩා, සමහර වෙලාවට නගරෙනම් ඉඩම්ම ලක්ෂ 100 පනිනවා) . මේ කොට්ටාශයේ අයට මාසෙකට ලක්ෂයක, ලක්ෂ එකහාමාරක වැටුපක් හම්බුනත් ජීවිතේ ලේසි නැහැ. ලේසි නැහැ ඉඩමක් ගෙයක් අරන් ඉස්තාවර වෙන්න. ඉතා දුෂ්කරයි. අපි අයිති මේ කොට්ටාශයට.
(1) විවාහයට පෙර
මම ලංකාවේ ඉන්දෙද්දී බොහොම පොඩි වැටුපක් හම්බවුනේ. වැටුපට මොනවා කරන්නද කියල හිතුන මොකද එක සම්පුර්ණයෙන්ම වගේ ඉතුරුයි. ගෙදරින් නිකම් හැමදේම ලැබෙන නිසා මට වියදමක් නැහැ.
(2) විවාහයට පසු
දැන් හැම වියදමක්ම අපේ අතේ තියෙන්නේ. මොකෝ අම්මල තාත්තලගෙන් ඉල්ලගන්නෙයි ගැනිටයි ළමයින්ටයි කන්න දෙන්න කියල

දැන් වියදම් අදිකයි (1) ට සාපේක්ෂව. ගෙදරට ඕනේ කරන දේවල්...ළමයින්ගේ අවස්තා හැමදේම ඉටු කරන්න එපයි. විවාහයෙන් පසු වියදම් කොටස දෙකකට කඩන්න පුළුවන් (2) A- ලංකාවේ බොහෝ දෙමව්පියන් ළමයින්ට යම් කිසි ඉතුරුවක් කරනවා මුළු ජීවිත කාලය තුල. ඉඩමක් ගෙයක් වහනයක් මුදල් වෙන්න පුළුවන්. ඉඩමක් හම්බුනත් කාමර කැල්ලක් එක්ක පොඩි ගෙයක් හදල ටිකෙන් ටික ඔලුව උස්සන පුළුවන්. අඩු පඩියක් හම්බවුනත් හාමිනේ වැඩ නොකරත් ජීවිතේ ගැටගහගන්න පුළුවන් මට්ටමක පවතිනවා.
(2) B - මේ අයට දෙමව්පියන්ගෙන් හම්බවෙන මහා ලොකු දෙයක් නැහැ. ඉඩමක් ගෙයක් වහනයක් ගන්න ඕනේ. වහනයක් කියන්නේ තවදුරටත් සුකොපබෝගී දෙයක් නෙවි. මේවට ලක්ෂ ගනනක් යනවා (ලක්ෂ 100 හෝ ඊට වඩා, සමහර වෙලාවට නගරෙනම් ඉඩම්ම ලක්ෂ 100 පනිනවා) . මේ කොට්ටාශයේ අයට මාසෙකට ලක්ෂයක, ලක්ෂ එකහාමාරක වැටුපක් හම්බුනත් ජීවිතේ ලේසි නැහැ. ලේසි නැහැ ඉඩමක් ගෙයක් අරන් ඉස්තාවර වෙන්න. ඉතා දුෂ්කරයි. අපි අයිති මේ කොට්ටාශයට.
Last edited:

මේකේ ඉන්නේ පට්ට සල්ලිකාර අය යකෝ.
බලන් ගියාම මම හිඟන්නෙක්නෙ. 