Sri lanka living standard

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    මේක කොටස් කිහිපයකට් කඩන්න පුළුවන්

    (1) විවාහයට පෙර
    මම ලංකාවේ ඉන්දෙද්දී බොහොම පොඩි වැටුපක් හම්බවුනේ. වැටුපට මොනවා කරන්නද කියල හිතුන මොකද එක සම්පුර්ණයෙන්ම වගේ ඉතුරුයි. ගෙදරින් නිකම් හැමදේම ලැබෙන නිසා මට වියදමක් නැහැ.

    (2) විවාහයට පසු
    දැන් හැම වියදමක්ම අපේ අතේ තියෙන්නේ. මොකෝ අම්මල තාත්තලගෙන් ඉල්ලගන්නෙයි ගැනිටයි ළමයින්ටයි කන්න දෙන්න කියල :rofl::rofl::rofl::rofl: දැන් වියදම් අදිකයි (1) ට සාපේක්ෂව. ගෙදරට ඕනේ කරන දේවල්...ළමයින්ගේ අවස්තා හැමදේම ඉටු කරන්න එපයි. විවාහයෙන් පසු වියදම් කොටස දෙකකට කඩන්න පුළුවන්

    (2) A- ලංකාවේ බොහෝ දෙමව්පියන් ළමයින්ට යම් කිසි ඉතුරුවක් කරනවා මුළු ජීවිත කාලය තුල. ඉඩමක් ගෙයක් වහනයක් මුදල් වෙන්න පුළුවන්. ඉඩමක් හම්බුනත් කාමර කැල්ලක් එක්ක පොඩි ගෙයක් හදල ටිකෙන් ටික ඔලුව උස්සන පුළුවන්. අඩු පඩියක් හම්බවුනත් හාමිනේ වැඩ නොකරත් ජීවිතේ ගැටගහගන්න පුළුවන් මට්ටමක පවතිනවා.

    (2) B - මේ අයට දෙමව්පියන්ගෙන් හම්බවෙන මහා ලොකු දෙයක් නැහැ. ඉඩමක් ගෙයක් වහනයක් ගන්න ඕනේ. වහනයක් කියන්නේ තවදුරටත් සුකොපබෝගී දෙයක් නෙවි. මේවට ලක්ෂ ගනනක් යනවා (ලක්ෂ 100 හෝ ඊට වඩා, සමහර වෙලාවට නගරෙනම් ඉඩම්ම ලක්ෂ 100 පනිනවා) . මේ කොට්ටාශයේ අයට මාසෙකට ලක්ෂයක, ලක්ෂ එකහාමාරක වැටුපක් හම්බුනත් ජීවිතේ ලේසි නැහැ. ලේසි නැහැ ඉඩමක් ගෙයක් අරන් ඉස්තාවර වෙන්න. ඉතා දුෂ්කරයි. අපි අයිති මේ කොට්ටාශයට.



     
    Last edited:

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    කන්න බොන්න වියදම
    කන්නේ බොන්නේ ගෙදරින් වයිෆුයි මමයි හාල් කිලෝ 15, ඔක්කොම රු15000.00 විතර

    ඇඳුම් පැලඳුම් ගාස්තු
    මාස 2 විතර මාස 2කට සැරයක් අලුතෙන් ඇඳුමක් ගන්නෙ .. වැඩිපුරම වයිෆ්. 2000 විතර
    නවාතැන් බෝඩිම් ගාස්තු
    නැත

    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල
    5000 විතර
    ලීසිං තිබේ නම් ගණන
    Housing loan 25000
    other loans 33000
    Credit card 12000
    ETF loan 9000
    බෙහෙත් හේත්
    have medi claims
    බස් ගාස්තු
    0
    ඉන්ධන වියදම
    car = 18000.


    ලිකර්
    0



    අනෙකුත්(සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි
    / ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා... )


    ගෙදරට වෙලා වයිෆ් එක්ක මොනවා හරි විශෙෂ කෑමක් හදාගෙන කනවා ගොඩක් වෙලාවට.. කලාතුරකින් තමයි කෑමකට එලියට යන්නේ... ණය බර... 2000 per month in avrg

    මීට අමතරව 12000 දෙන්නගේ ගෙවල් වලට යවනවා...

    total in come for both 135000
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මෙකෙ ඉන්න උන්ට පට්ටෙට සල්ලි තියෙනවා නෙ. 200000ක් හම්බ උනත් මදි අ කියන විදියට ජීවත් වෙන්න.

    80ක් ඈති මචන් හොන්දට ජීවත් වෙන්න. කීය හම්බ උනත් වෑඩක් නෑ අ සල්ලි හරියට මෑනේජ් කරගන්න දන්නෙ නෑත්තන්. උබට 80ක් හම්බ වෙද්දි උබ 200000ක වියදම් හරි ඒ විදියට ජීවත් වෙන්න ගියොත් කවදාවත් හම්බකරන ටික ඉතුරු වෙන්න නෑ. හෙනට සල්ලි තියෙන සමහර මිනිස්සු ඉන්නවා බොහොම සරල විදියට ජීවත් වෙන. අපි ජීවිතේ සන්කීරණ් කරගන්න තරමට අපිට ජීවත් වෙන්න අමරු වෙනවා. එහෙම කියලා කුනු විදියට ඉන්න කියලා නෙමේයි මන් කියන්නෙ. තමන්ට හරියට ගෑලපෙන විදියට වියදම් කරන්න්න කියලා. උබට 80ක් හම්බවෙද්දි උබ එකෙන් ඔෆීස් අදින්න 7000ක ශර්ට් එකක් අරන් හරියන්නෙ නෑ. තමන්ගෙ target එකක් තියෙනවනම් එකට වෑඩ කරන්න. ආස දෙවල් ගත්තට ආස තෑනකින් වේලක් කෑවට කිසි ප්‍රශ්නයක් නෑ. එත් උබ ඒක පුරුද්දක් විදියට කරන්න ගියොත් උබ නෑති වෙන එක අහන්න දෙයක් නෑ. කොච්චර සල්ලි තිබ්බත් වෑඩක් මොලේ නෑතුව වියදම් කරොත්. අපි කොච්චර කිව්වත් අපේ අතින් වරදි විදියට වියදම් වෙනවා. වෑරදි වෑරදි තමයි ඉගෙන ගන්න වෙන්නෙ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කට්ටියට මාසෙට තියෙන වියදම් ටිකත් දාගෙන යමු...:yes:

    කන්න බොන්න වියදම
    ඇඳුම් පැලඳුම් ගාස්තු
    නවාතැන් බෝඩිම් ගාස්තු
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල
    ලීසිං තිබේ නම් ගණන
    බෙහෙත් හේත්
    බස් ගාස්තු
    ඉන්ධන වියදම
    මෝටර් රථ / බයික් නඩත්තු
    ලිකර් :P
    අනෙකුත්(සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි
    / ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...:rofl: )


    හිදෙනකන් දිව්වොත් 16000ක පෙට්‍රෝල් වදිනවා ෆුල් ටෑන්ක්. කිලෝමිටර් 800-850ක් වගේ යනවා එක ටැන්කියකින්. මාසෙකට අනිවා 1000 පන්නලා දිවෙනවා. අනික්වා ගැන කතා නොකර ඉමු...:baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :cool: මේකේ ඉන්නේ පට්ට සල්ලිකාර අය යකෝ. :shocked: බලන් ගියාම මම හිඟන්නෙක්නෙ. :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool: මේකේ ඉන්නේ පට්ට සල්ලිකාර අය යකෝ. :shocked: බලන් ගියාම මම හිඟන්නෙක්නෙ. :(
    සල්ලිනම් මොනාද බන් ඔය මහ බැංකුවෙන් ඇති වෙන්න අච්චු ගහන්නේ...පුන්නක්කු ටිකකට හරකා වගේ මැරීගෙන වැඩ නොකර පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඒවගෙන් වැඩිපුර ටිකක් අතට ගනින්.. එච්චරයි:yes::yes:
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රත්තරං;19653022 said:
    සල්ලිනම් මොනාද බන් ඔය මහ බැංකුවෙන් ඇති වෙන්න අච්චු ගහන්නේ...පුන්නක්කු ටිකකට හරකා වගේ මැරීගෙන වැඩ නොකර පොඩ්ඩක් මොලේ කල්පනා කරලා ඒවගෙන් වැඩිපුර ටිකක් අතට ගනින්.. එච්චරයි:yes::yes:

    :cool: මසුරං කතාව මචෝ :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool: මසුරං කතාව මචෝ :yes::yes:
    ලෙඩරෝගාබාද, දුබලතා තියෙන අසරන මිනිස්සු හැරුනහම ලංකාවේ 95%ක්ම ඉන්නේ මෙලෝ උත්සාහයක් නැති, උනන්දුවක් නැති, මෙලෝ රහකට නැති, බක පන්ඩිත කම තියෙන මේක තමා අපේ දෛවය කියලා හිතාන සෙක්කුවේ ගැටගහපු හරකා වගේ සෙක්කුව වටේම කැරකි කැරකි තෙල් හිද හිදා පුන්නක්කු කකා ඉන්න උන්. ඒ නිසයි ඉතුරු 5%ට පැලෙන්න සල්ලි තියෙන්නේ.. පෝඩ්ඩක් ලාවට වගේ ස්මාර්ට් විදිහට හිතලා ගේමක් ගහගනින්..:D:D

    ආන්ඩුවේ ජොබ් වලටනම් හතුරෙක් වත් යවන්න එපා. උගේ ආත්මේ එතනින්ම ඉවරයි.25න් ජොබ් එකට ගියදවසේ මැරෙනවා. 80න් වලලන්න විතරයි තියෙන්නේ:sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රත්තරං;19653099 said:
    ලෙඩරෝගාබාද, දුබලතා තියෙන අසරන මිනිස්සු හැරුනහම ලංකාවේ 95%ක්ම ඉන්නේ මෙලෝ උත්සාහයක් නැති, උනන්දුවක් නැති, මෙලෝ රහකට නැති, බක පන්ඩිත කම තියෙන මේක තමා අපේ දෛවය කියලා හිතාන සෙක්කුවේ ගැටගහපු හරකා වගේ සෙක්කුව වටේම කැරකි කැරකි තෙල් හිද හිදා පුන්නක්කු කකා ඉන්න උන්. ඒ නිසයි ඉතුරු 5%ට පැලෙන්න සල්ලි තියෙන්නේ.. පෝඩ්ඩක් ලාවට වගේ ස්මාර්ට් විදිහට හිතලා ගේමක් ගහගනින්..:D:D

    ආන්ඩුවේ ජොබ් වලටනම් හතුරෙක් වත් යවන්න එපා. උගේ ආත්මේ එතනින්ම ඉවරයි.25න් ජොබ් එකට ගියදවසේ මැරෙනවා. 80න් වලලන්න විතරයි තියෙන්නේ:sorry:

    :shocked::cool: අඩෝ උබේ අදහස් ආකල්ප නම් පට්ට. ඔළුව මැදටම කිතුල් පොලු පාරක් දුන්න වගේ. එල මචෝ. :yes::cool:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සෙම් හියර් බ්‍රදර්. :baffled:

    මේ රත්තරං කියන කෙනා කියල තියෙන එක සහතික ඇත්ත බං. :yes:මොනාහරි දෙයකට උනන්දු වෙලා ගේම ගහගනින් මචෝ. :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::cool: අඩෝ උබේ අදහස් ආකල්ප නම් පට්ට. ඔළුව මැදටම කිතුල් පොලු පාරක් දුන්න වගේ. එල මචෝ. :yes::cool:

    මේ රත්තරං කියන කෙනා කියල තියෙන එක සහතික ඇත්ත බං. :yes:මොනාහරි දෙයකට උනන්දු වෙලා ගේම ගහගනින් මචෝ. :cool:
    මම දාපු ත්‍රෙඩ් බලපන් කැමතිනම්.. ගන්න දෙයක් තියෙනවනම් ගනින්.. නැත්නම් අපරාදේ ඩේටා කියල මට බැනපන්...:D

    කොහොමහරි අන්තිමට ගොඩ පලයන්:yes::yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලංකාවෙි පවුල්= 100000/= ඉහල.. සරලව ඉන්නවනමි අඩුම 30000 ඇති..එත් ඉස්සරහට ලක්ෂ 150000 නැතුව බැහැ ජිවත් වෙන්න..බඩු මිල ඉහල,අධ්‍යාපන,ලෙඩ වලට,ලමයින,වාහන..අරව මෙිවා etc..80000ක් මදිවෙන්න පුලුවන්
    තනිකඩ කෙනෙතුට 80000/= ගාන වැඩිත් එක්ක..සමහර අයට බොරැ ෂෝක්,සෝබන වැඩවලට මාසෙකට ලක්ෂ 400000/ එහාවත් ඔිනා..මාසකට රෑ 30ක් නොවෙි ලක්ෂ 20 ක් කෝටියක් හමබකලත් සාධාරනව ජිවත්වෙලා,මොලේ කල්පනා කරලා,බුද්ධ ධර්මය අනුව ධනය පාවිචිචි කරනවානමි, මහින්දලා පවුල්,මෛත්‍රි ,පුත්තු,මහ දේසපාලන,බල කාරයොි වගේ පිස්සු නටන්න ඔින නැහැ, එවගෙම හිරෙ යන්න ඔින නැහැ..
    etc..:yes:

    බුදධ ධර්මය කොටස් 4කට උපයන ධනය බෙදන්න කියලා තියනවා..:yes:

    තමන්ට ආදයම කියක් ලැබුනත්, පරිස්සමෙන්,පිරිමහල,නිවැරදිව කල්පනා කරලා,අවශ්‍ය දෙවල් වලට වියදමි කරලා කරාම, අනවශ්‍ය වියදමි නොකර ,රැපියල් 20000/35000 කින් වුනත් ජිවත් වෙන්න පුලුවන්..

    තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් නැවත නැවත ධනය උපයන යහපත් ආයෝජන කටයුතුවලත් අනෙක් කොටස ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීමට නිධානයක් ලෙස තැන්පත් කර තැබීමත් සුදුසු බව බුද්ධ දේශනාවයි. මෙි ගැන වැඩි යමක් දැනගනන්න Google බලන්න..

    Google


    https://www.google.lk/search?q=උපයන...0j1.1.0....0...1.1.64.serp..0.0.0.EceRNRz7tT4

    https://www.google.lk/search?q=ධනය+...2.2.0....0...1.1.64.serp..0.1.138.JKUiDK9fJR0
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රත්තරං;19653184 said:
    මම දාපු ත්‍රෙඩ් බලපන් කැමතිනම්.. ගන්න දෙයක් තියෙනවනම් ගනින්.. නැත්නම් අපරාදේ ඩේටා කියල මට බැනපන්...:D

    කොහොමහරි අන්තිමට ගොඩ පලයන්:yes::yes:

    :D ඩේටා අවුල් නෑ මචෝ. අනිවා බලන්නම්. උඹට පිං. :yes::yes:දියුණුවක්ම වේවා මේ වගේ එලකිරි කොල්ලන්ට සහ කෙල්ලන්ට.