Sri Lanka makes International headlines for postponing elections due to lack of funds 🤬

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බංකොලොත් ශ්‍රිලංකාව මැතිවරණය කල් දමයි යනුවෙන් විදෙස් මාධ්‍ය සියල්ලගෙම අද ප්‍රධාන ප්‍රවෘත්තිය වි ඇත.

    🔴 Sri Lanka makes International headlines for postponing elections due to lack of funds

    Details: https://bit.ly/3KBEVd1

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    2m1lrC4.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    චන්ද ඔන නෑ! සල්ලි ඔන, චන්ද කන්නද, සල්ලි තියෙනම් ඔවා අදාල නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හ්ම්ම් දැන් තමා ඉල්ලපු පියෙක් වගේ දරඳඩු පාලකයා ලැබිල තියෙන්නෙ. බලාපොරොත්තු උන කෙනාගෙන් නෙමේ හැබැයි. බයියොත් පදිරි ලිබ්බොන්ටත් හාමුගෙ වැඩවලට කටෞත්තර නෑ. මාත් හාමු ගැන කාලයක් බලාපොරොත්තු තියන් හිටපු කෙනෙක් මාත් බැම්බූසල්ඩ්. කාලෙකින් මුලු රටටම වගේ තමන් ඉම්පොටන්ට් බව මතක් වෙන වැඩක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,305
    113
    බංකොලොත් ශ්‍රිලංකාව මැතිවරණය කල් දමයි යනුවෙන් විදෙස් මාධ්‍ය සියල්ලගෙම අද ප්‍රධාන ප්‍රවෘත්තිය වි ඇත.

    🔴 Sri Lanka makes International headlines for postponing elections due to lack of funds

    Details: https://bit.ly/3KBEVd1

    කල් දැම්මා නොදැම්මා කියලා උන්ට ඔවා වැඩක් නෑ බන්.
    Mey ponnayata terenne naa owa report karana godak un local reportersla kiayala. Unge eda wela Hoyanna tama mehe reddawal report karanne. Nathuwa suddonta mehe ewa gana kisi interest ekak tiyena nisa newi. Godak welawata okunta keeyak hari dunnama liyaganna puluwan. 🤣🤣
     
    • Dislike
    Reactions: yapa100

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Gama samaga pilisandara - 2

    Mey ponnayata terenne naa owa report karana godak un local reportersla kiayala. Unge eda wela Hoyanna tama mehe reddawal report karanne. Nathuwa suddonta mehe ewa gana kisi interest ekak tiyena nisa newi. Godak welawata okunta keeyak hari dunnama liyaganna puluwan. 🤣🤣
    eka thama e kale Mahinda la gana news international news wala yanakota api aparade kalabala wune

    Mr Bean Frustration GIF

    ------ Post added on Feb 25, 2023 at 12:10 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,094
    31,858
    113
    බංකොලොත් ශ්‍රිලංකාව මැතිවරණය කල් දමයි යනුවෙන් විදෙස් මාධ්‍ය සියල්ලගෙම අද ප්‍රධාන ප්‍රවෘත්තිය වි ඇත.

    🔴 Sri Lanka makes International headlines for postponing elections due to lack of funds

    Details: https://bit.ly/3KBEVd1

    Dictator rise in SL
    Kiyala danna bariune okun ponil laginawata kamathi nisa...
    Nodakin
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,707
    1
    15,420
    113
    බංකොලොත් ශ්‍රිලංකාව මැතිවරණය කල් දමයි යනුවෙන් විදෙස් මාධ්‍ය සියල්ලගෙම අද ප්‍රධාන ප්‍රවෘත්තිය වි ඇත.

    🔴 Sri Lanka makes International headlines for postponing elections due to lack of funds

    Details: https://bit.ly/3KBEVd1

    ගාඩියන් නයිජීරියා. ද නිව්ස් පීකේ. අමෝ අමෝ අපේ යාපා පොන්නයාගෙ මහලොකු international මාධ්‍ය ටික. 🤣🤣

    මීන්වයිල් අ‍ැත්තටම international media ටික.

    https://theguardian.com/travel/2023/feb/09/sri-lanka-at-its-best-eco-ethical-community-holiday

    https://www.aljazeera.com/amp/news/...e-greater-investments-in-crisis-hit-sri-lanka

    https://economynext.com/sri-lanka-s...ive-sentiments-fueled-by-bank-profits-113252/

    https://www.bbc.com/news/business-64464220.amp
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ගාඩියන් නයිජීරියා. ද නිව්ස් පීකේ. අමෝ අමෝ අපේ යාපා පොන්නයාගෙ මහලොකු international මාධ්‍ය ටික. 🤣🤣
    රනිල්ගෙං අහල කියපන් සල්ලි නෑ කියල ජාත්‍යන්තරේ දැනගත්තොත් ලැජ්ජ නැද්ද කියල. :lol: