අනාගත බලශක්ති ඉල්ලුමට මොකක්ද විකල්පය එතකොට?api develop wena ratak hatiyata renewable energy mathama yapena eka hari na,
ewa thiya ganna one second option ekak hatiyata
adatath grid eka stable thiyennne Norochchole + diesel plant tika handa,
failure ekak wunath ewele idan aduma dawask athulataha grid eka balance karala up karanna puluwan,
energy store walata wenama ganak invest karnna wenwa me renewable energy walata yanwa nam,
eka api wage ratakata thawath bill ekata ganak add wena wadak meka,
court order එක දීල තියෙන්නෙ environmental කේස් එකටද?eka ta kalin oya plant hadana eka aawe,
2010 idan wade patan ganna ehata mehata wewi thibbe,
passe 2015 anudwa kaledi wade nathara wuna court order ekak aranma 2016 di
na, Indian fund walin eka karanna aawe, jeppo environmental case ekak adala gaththa
lal kantha ehema peramuna gaththa
https://efl.lk/portfolio/sampur-coal-power-plant-case/
අනිවාරෙන්ම. නමුත් geo political කේස් එක්ක අපි වගේ පොඩි රටකට ඕක කරන එක සෑහෙන අමාරු වැඩක්ekata loku investment ekak one,
loke thiyena cleanest ma energy source eka
billo mawala thiyenne ratawal keepayakata monopoly thiya ganna,
කෝ කොහෙ ද? දන්න දෙයක් කියහන් කොල්ලො. මන්නාරමේ විදුලිබල මණ්ඩලයට අයිති 105MW ක wind farm එක කලේ ADB fund වලින්. ඒ loan එක දුන්නෙ ම ඔය කුරුල්ලො සීන් එක නිසාම project එකේ cabling system එකම underground කරල. bird radar දාල. එහෙම නැතුව loan එක දෙන්න බෑ කිව්ව. උඹ කියන්නෙ දැන් ADB එකේ ඉන්නෙ ත් ජෙප්පො කියල ද?
දැන් පරිසර හානි නැතුව ඇති ඔවාගෙන්
ඉස්සර කුරුල්ලෝ මැරෙනවා කියලා නහයෙන් අඩපු ජෙප්පෝ නේද මේ
කොහෙද නියුක්ලියර් ප්ලාන්ට් එකක් හදන්න ගියේ???kalin jeppo interfere wela nawaththapu Nuclear plant eka patan gaththa nam mokada ??
Sri Lanka is planning to call bids to develop two 500 Megawatt wind plants offshore of Mannar and Puttalam after feasibility studies are concluded in 2027, Ceylon Electricity Board Chairman Tilak Siyambalapitiya said.
Tilak Siyambalapitiya කලින් කිව්වේ bidding for renewables will not work කියලා. ඕකා කොහොමත්
renewable energy පෙන්නන්න බැරි එකෙක් නේ
මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව විරුද්ද වෙයි කියල. උන් එහෙම කියල තියෙනවද power plant හදන්න එපා කියල.ඒක නම් මම දන්නෙ නෑ. නමුත් හේතුව ඕකයි. nuclear technology එකයි හේතුව.
සාම්පූර් නෑවත්තුවේ මෛත්‍රී... පරිසර වේදියෝ සහ සොලාර් ඔස්තාර්ලා කියපු ඒවා අහලා...sorry my mistake, sampur coal power plant eka, 2016 di cancelled karapu
me adani ekane bn. eke mannar & puttalam dekema total around 480mw wage.parana seen ekak. jeppo minissu awussala campaign kale nath nam kainma hadala
https://economictimes.indiatimes.co...d-projects/articleshow/110805768.cms?from=mdr
ADB ලගාදි දුන්න 200න් මේක නෙමේ කරන්නෙme adani ekane bn. eke mannar & puttalam dekema total around 480mw wage.
mun me kiyanne ADB eken lagadi dunna funds use karala karanna puluwan aluth 500mw plant dekak gana. (total 1000mw)
කලින් සාකච්ඡා යන්න හදද්දිම ඉන්දියාව බකට් දාල තියනව.මන් නම් හිතන්නේ නෑ ඉන්දියාව විරුද්ද වෙයි කියල. උන් එහෙම කියල තියෙනවද power plant හදන්න එපා කියල.
ලෝකේ nuclear reactors තියෙනවා රටවල් 32ක Ukraine and Taiwan ඇතුළුව.
nuclear weapons තියෙන්නේ රටවල් 9යි
solar mass scale karana eka padui500MW kiwwata e power eka ganna renewable energy e widiyatama thiyeyi kiyala sure karanna guaranty karanna puluwanda >?
anika 100km offshore hadanwa kiyanne kochchara wiyadamak da
Solar Project ekak karath mass scale lankawe full utilize karanna puluwan weyida me thiyena weather eke prashnath ekka ?
weather eka awul gihin thiyena eka loke purama thiyena awulak/
oya mokakwath risk nathiwa commission karapu dawase idan maintenance karana welawa wenakan nonstop full load eken wunath duwanna puluwan
kalin jeppo interfere wela nawaththapu Nuclear plant eka patan gaththa nam mokada ??
sampur ho wena hoda location ekak balala ?
indiwa nam case adiyi , eth indiyawa nemene mehe power bill adu karane
අනිත් ආණ්ඩු වලිනුත් ඔය වගේ Project ගෙනාවේ පරිසර වාර්තා අරගෙන තමා ADB පරිසර වාර්තා ගන්න පටන් ගත්තේ NPP එක ආපුවාහම විතරයි කියලා හිතන උබල පවු ඉතිංඅනාගත බලශක්ති ඉල්ලුමට මොකක්ද විකල්පය එතකොට?
court order එක දීල තියෙන්නෙ environmental කේස් එකටද?
දැන් කරන්න බෑනෙ ඕක කොහොමත්.
අනිවාරෙන්ම. නමුත් geo political කේස් එක්ක අපි වගේ පොඩි රටකට ඕක කරන එක සෑහෙන අමාරු වැඩක්
කෝ කොහෙ ද? දන්න දෙයක් කියහන් කොල්ලො. මන්නාරමේ විදුලිබල මණ්ඩලයට අයිති 105MW ක wind farm එක කලේ ADB fund වලින්. ඒ loan එක දුන්නෙ ම ඔය කුරුල්ලො සීන් එක නිසාම project එකේ cabling system එකම underground කරල. bird radar දාල. එහෙම නැතුව loan එක දෙන්න බෑ කිව්ව. උඹ කියන්නෙ දැන් ADB එකේ ඉන්නෙ ත් ජෙප්පො කියල ද?
අනික දාපු ආටිකල් එක හරියට කියවහන් එකටම. ඒකෙ ඕකට උත්තරෙත් තියනව.
හැම ලබ්බම දේශපාලන ඇහෙන් බලන්න එපා. මම.මේක දැම්මෙ ඉස්සර @monson සංවර්ධන news දාන එකෙන් නෙමේ
උඹලට වගේ මට නම් ආණ්ඩු අදාලම නෑ.
මම ඉන්නෙ renevable energy sector එකේ නිසා ඒකෙ update එකක් විදිහට මේක දම්මෙ. ආණ්ඩු ගැන කතාවක් මොකුත් නෑනෙ මේකෙ?
------ Post added on Nov 30, 2024 at 4:13 PM
සිංහල තේරෙන්නෙ නැද්ද බං? උඹලගෙ දේශපාලනෙ එකටම ඔලුව උඩින් අයින් කරල කියෝන දෙයක් කියෝපන්.අනිත් ආණ්ඩු වලිනුත් ඔය වගේ Project ගෙනාවේ පරිසර වාර්තා අරගෙන තමා ADB පරිසර වාර්තා ගන්න පටන් ගත්තේ NPP එක ආපුවාහම විතරයි කියලා හිතන උබල පවු ඉතිං
HIGHWAY එකටම ජෙප්පෝ කියපු කුණු කථා ටික පොඩ්ඩක් මතක් කරගනී න් මචං අමතක නම් Video තියනවා මෙතැන දාන්නම්![]()
1.aluthen power plant hadana ekaඅනාගත බලශක්ති ඉල්ලුමට මොකක්ද විකල්පය එතකොට?
othana environmental case ekatah wada political case ekak giyae, man pallehayin anik kenage prashneta uththara hatiyata vedio tikak danwa balanna, wela thiyenwanmcourt order එක දීල තියෙන්නෙ environmental කේස් එකටද?
දැන් කරන්න බෑනෙ ඕක කොහොමත්.
bari deyak neme,අනිවාරෙන්ම. නමුත් geo political කේස් එක්ක අපි වගේ පොඩි රටකට ඕක කරන එක සෑහෙන අමාරු වැඩක්
සාම්පූර් නෑවත්තුවේ මෛත්‍රී... පරිසර වේදියෝ සහ සොලාර් ඔස්තාර්ලා කියපු ඒවා අහලා...
ඒක හදන්න දඟලපු හින්දා තමයි තිලක් සියඹලාපිටියට අදත් මඩ ගහන්නේ ගල් අගුරු කාක්කෙක් කියලා... සාම්පූර් හදලා තිබ්බා නම් මේ ගෙවන ගිනි ගණන් ගෙවන්න වෙන්නේ නෑ...
lankawa wage ratakatasolar mass scale karana eka padui