Sri Lanka national cricket team ටිම් එකේ ක්රිස්තියන් එව්න් 10ක් ඉන්න&
Sri Lanka national cricket team ටිම් එකේ ක්රිස්තියන් එව්න් 10ක් ඉන්නවා.එක හරි නෑ
Sri Lanka national cricket team ටිම් එකේ ක්රිස්තියන් එව්න් 10ක් ඉන්නවා.එක හරි නෑ
මගේ නම් මතේ ආගම කියන්නේ කිසිම දෙකට සුදුසු කමක් හෝ නොසුදුසු කමක් නෙමෙයි.



මෝඩ මිනිස්සු බන්. ආකල්ප වල අවුලක් තියෙන්නේ. ක්රිස්තියානිකාරයෝවත් දැන් උන්ගේ උන්ට සලකන්නේ නැ වෙන රටවල. (ලන්ඩන් මේයර් )
හැබැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නම් එහෙම වගේ.. ඉස්සර දිල්හාරව තියා ගත්තා මතකද..ඇයි මැත්ව්ස්.....සමහරුන්ට ආගම හන්දම ප්ලේස් හම්බ වුනා...
ඕක ප්රසිද්ධ රහසක්![]()
මෝඩ මිනිස්සු බන්. ආකල්ප වල අවුලක් තියෙන්නේ. ක්රිස්තියානිකාරයෝවත් දැන් උන්ගේ උන්ට සලකන්නේ නැ වෙන රටවල. (ලන්ඩන් මේයර් )

ලන්ඩන් මේයර් දින්නේ එහේ ඉන්න වැඩිහරියක් මුස්ලිම් ඡන්ද වලින් නේද බං ...ක්රිස්තියානි සුද්දෝ බෙදිල එක එකාට දුන්නා...මුස්ලිම් උන් එකාටම දුන්නා![]()
එහෙමත් නැ බන්. ලන්ඩන් ඉතින් එක එක පැතිවල ඉන්නවා අරක් ගත්තු උන්. සමහර පැති මුස්ලිම්, සමහර පැති චයිනිස්, වියට්නාම්, ජපන්.. ඉතින් ලොකු අෆෙක්ට් එකක් නැ.. නමුත් අර තමන්ගේ එකාට දෙන එක ඉතින් මුස්ලිම් උන්ගේ තියනවා. එක බලපෑමක් වෙනවා. නමුත් මෙට්රෝ එකේ බහුතරේ මුස්ලින් නෙමෙයි. අනිවා සුද්දොත් චන්දෙ දෙන්න ඕනා නැතිනම් මේයර් වෙන්න බැලන්ඩන් මේයර් දින්නේ එහේ ඉන්න වැඩිහරියක් මුස්ලිම් ඡන්ද වලින් නේද බං ...ක්රිස්තියානි සුද්දෝ බෙදිල එක එකාට දුන්නා...මුස්ලිම් උන් එකාටම දුන්නා![]()
එහෙමත් නැ බන්. ලන්ඩන් ඉතින් එක එක පැතිවල ඉන්නවා අරක් ගත්තු උන්. සමහර පැති මුස්ලිම්, සමහර පැති චයිනිස්, වියට්නාම්, ජපන්.. ඉතින් ලොකු අෆෙක්ට් එකක් නැ.. නමුත් අර තමන්ගේ එකාට දෙන එක ඉතින් මුස්ලිම් උන්ගේ තියනවා. එක බලපෑමක් වෙනවා. නමුත් මෙට්රෝ එකේ බහුතරේ මුස්ලින් නෙමෙයි. අනිවා සුද්දොත් චන්දෙ දෙන්න ඕනා නැතිනම් මේයර් වෙන්න බැ

