Sri Lanka Navy to get a new ship from US Coast Guard!

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දෙන්න ඕන කාලේ මොනවද දුන්නේ ? කොටි හුරතල් කලා මිසක්

    :yes:කාට කියන්නද බන් මේවා..කොටින්ට නම් ආයුද දීලා තිබ්බා..:rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැලු බැල්මට හොදයි වගේ පෙනුනත් සුදු අලියෙක් කියල තමයි හිතෙන්නේ:dull:




    අවුරුදු 50 පරණ නැවක් ?:dull:


    උන්ට ඕක ඩිස්මෙන්ටල් කරනවා හෝ ගිල්ලනවට වඩා ලාබ ඇති අපිවගේ හරක් ඉන්න රටකට නිකන් දෙන එක :dull::dull:


    හිටන් පොනිල් ජුන්ටාව මොන ඇග්රිමන්ට් ගහලද දන්නේ නැ ඕකටත් :dull:


    (ට්‍රින්කෝ හාබර එක වගේ :rofl:)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Ape gonnunta pus bike ekk wth hdgnn ba ne ithn


    එකතාව වැරදියි මචෝ



    ඉස්සර ඉන්දියාවට යුද නැව් ඇතුළු නැව් කිහිපයක්ම කොලබ දොක්යාර්ඩ් එකෙන් හදල විකුණුව .දැන් ඉන්න හල්පරුවෝ දොක්යාර්ඩ් එකත් ඉන්දියාවට විකුණන සින් එකක් තිබ්බේ දැන් නම් විකුණලත් ඇති :dull:



    නෙවි එකේ ගොඩක් පොඩි අදිවේගී ප්‍රහාරක යාත්‍රා හැදුව යුද්දේ අන්තිම කාලේ .මරාගෙන මැරෙන උන්ට ඇප නැතිවුනේ එව්ව් නිසා .යුද විශේෂඥයෝ මෙව්ව් අද්‍යනය කරනවා අදටත් .


    ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද එක්ක තියෙන තරහ මේවගේ සම්පත් විකුණලා හෝ විනාස කරලා පිරිමහගන්න එක :dull:
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මරුසිරා;23460420 said:
    එකතාව වැරදියි මචෝ



    ඉස්සර ඉන්දියාවට යුද නැව් ඇතුළු නැව් කිහිපයක්ම කොලබ දොක්යාර්ඩ් එකෙන් හදල විකුණුව .දැන් ඉන්න හල්පරුවෝ දොක්යාර්ඩ් එකත් ඉන්දියාවට විකුණන සින් එකක් තිබ්බේ දැන් නම් විකුණලත් ඇති :dull:



    නෙවි එකේ ගොඩක් පොඩි අදිවේගී ප්‍රහාරක යාත්‍රා හැදුව යුද්දේ අන්තිම කාලේ .මරාගෙන මැරෙන උන්ට ඇප නැතිවුනේ එව්ව් නිසා .යුද විශේෂඥයෝ මෙව්ව් අද්‍යනය කරනවා අදටත් .


    ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද එක්ක තියෙන තරහ මේවගේ සම්පත් විකුණලා හෝ විනාස කරලා පිරිමහගන්න එක :dull:


    Navy එකෙන් නෙවේ මතන් මං කිවේ. අනික් හාල්පාරුවෝ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නිකන් දෙනවා නම් ඕන දෙයක්
    හැබැයි කොන්දේශි අරවා මේවා නැතිව දෙනවා නම් තමයි හොද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,960
    49,275
    113
    සේදවත්ත
    szbr5e.jpg


    TblEYgh.gif

    දෑස පලාගෙන කදුලෑලි ආවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    යුද්දත් නැතුව මොන පකට මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරනවද?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    ඇමෙරිකාවෙන් දෙන්නේ ඉතින් අහක දාන්න තියන යකඩ ගොඩක්. ඒකත් දෙන්නේ කොන්දේසි සීයක් එක්ක. ඕක ගන්නව කියන්නේ ඉතින් මොනවා පොරොන්දු වෙලාද දන්නේ නැහැ. උන්ගේ ජන්ක් යාඩ් එක තමයි දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල්. බෙල්ලෙන් හිර කරලා ජරාගොඩක් පටවලා යවනවා.

    :yes::yes::yes:
    ඔකේ වටිනා කියන වැඩකට ඇති දේවල් ඔක්කොම අයින් කරලා ඇත්තේ ඉතින් කමක් නැ නිකන් දෙන නිසා අපේ වැඩ්ඩො ඉන්නවා ඕක හදලා ගන්න පුළුවන් උන්​