දෙන්න ඕන කාලේ මොනවද දුන්නේ ? කොටි හුරතල් කලා මිසක්
කාට කියන්නද බන් මේවා..කොටින්ට නම් ආයුද දීලා තිබ්බා..
දෙන්න ඕන කාලේ මොනවද දුන්නේ ? කොටි හුරතල් කලා මිසක්
කාට කියන්නද බන් මේවා..කොටින්ට නම් ආයුද දීලා තිබ්බා..





)Ape gonnunta pus bike ekk wth hdgnn ba ne ithn


මරුසිරා;23460420 said:එකතාව වැරදියි මචෝ
ඉස්සර ඉන්දියාවට යුද නැව් ඇතුළු නැව් කිහිපයක්ම කොලබ දොක්යාර්ඩ් එකෙන් හදල විකුණුව .දැන් ඉන්න හල්පරුවෝ දොක්යාර්ඩ් එකත් ඉන්දියාවට විකුණන සින් එකක් තිබ්බේ දැන් නම් විකුණලත් ඇති
නෙවි එකේ ගොඩක් පොඩි අදිවේගී ප්‍රහාරක යාත්‍රා හැදුව යුද්දේ අන්තිම කාලේ .මරාගෙන මැරෙන උන්ට ඇප නැතිවුනේ එව්ව් නිසා .යුද විශේෂඥයෝ මෙව්ව් අද්‍යනය කරනවා අදටත් .
ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද එක්ක තියෙන තරහ මේවගේ සම්පත් විකුණලා හෝ විනාස කරලා පිරිමහගන්න එක![]()
යුද්දත් නැතුව මොන පකට මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරනවද?
Nope, we have to have our own weapon system with it





US communocation ewwa mewwa nam strip karai. weapons tika nam dei neh?
still better than current best SLN ship

චීනෙන් ඔයිට වඩා ලාබෙට එකක් ගන්න තිබ්බ මට හිතෙන්නෙ![]()
ඇමෙරිකාවෙන් දෙන්නේ ඉතින් අහක දාන්න තියන යකඩ ගොඩක්. ඒකත් දෙන්නේ කොන්දේසි සීයක් එක්ක. ඕක ගන්නව කියන්නේ ඉතින් මොනවා පොරොන්දු වෙලාද දන්නේ නැහැ. උන්ගේ ජන්ක් යාඩ් එක තමයි දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල්. බෙල්ලෙන් හිර කරලා ජරාගොඩක් පටවලා යවනවා.

