




ඇත්තම කියන්නද මචං මේ ලිපිය මගේ පපුවටම වැදුනා.....සිරාම සිරා මේක කියවනකොට මට මැවිලා පෙනුනා...සිරාවට ලංකාව මේ වගේ කරන්න පුළුවන් බං හැබැයි...හොද කැප කිරීමක් උත්සහයක් තියෙන මානව දයාව හිතේ තියෙන මිනිස්සු අපිට ඕනා..ආගම් වාදය නැති...වටිනා කම මිල කල නොහැකි..මනුෂ්‍ය ආත්මයේ ගරුත්වය රකින්න පුළුවන් නියම මිනිස්සු ටිකක් රටේ ඇති වෙන්න ඕනා...අද ඉදන් වත් ලොකු එවුන් වෙනස් කරන්න අමාරුනම් පොඩි එකාගේ ඉදන් වත් ධනවාදී වෙනස් වීමක් ඇති කලොත් අඩුම තරමේ ඔය කියන කාලේ වෙනකොට ලංකාව ඔය කියන දියුණුවේ මට්ටමට ඇවිල්ලා තියේ වී......රටට ජය...මට දුක මට මගේ රට වෙනුවෙන් කිසිම ලොකු දෙයක් කරන්න බැරි එක...අඩුම තරමේ මම බැදපු කාලෙක වත් රටට ආදරය කරන ළමයි ටිකක් හදනවා...උබටත් පිං මේක මෙතන අපි හැමෝටම බලන්න දැම්මට ඔබටත් ජය රටටත් ජය![]()
http://www gossip9 com/2012/09/2062.html![]()




මචෝ. මම ඇවිල්ලා ආණ්ඩුවට කඩෙයන පොරක් නෙම්
රජයට ජය " කියලා ලියලා තිබ්බා නේ.. උඹ.. මට හිනත් යනවා බන්
මේ වගේ ... ලිපියක් වත් කියවලා.. තේරුම්ගන්න බැරි වසු පැටව් ඉන්නවා කියලා
ශුවර් එකටම උඹ 80z නෙමේ.. 1989 පස්සේ ඉපදිච්ච පොරක් වෙන්න ඔනෙ..
පකො අපි රට්ට කොච්චර ආදරේ කරත් වැඩක් නෑ.
රටේ මහ එකා ඇතුලු මැති ඇමතිවරු රටට ආදරේ කරන ඔනේ
තිතෙන තරමක් තියෙන්නේ මගෝඩි වැඩ...
මේ ලිපිය ලියපු එකා ලියලා තිය්යෙනේ.. මේකේ අනිත් පැත්ත වෙන්නේ කියලා
උබලා වගේ 6ය 4 ර තේරුම් ගන්න බැරි බුවාල තමඉ තාමත් මේ ආණ්ඩුව තියා ගෙන ඉන්නේ.. තුක් නොදකින්.. උබලා මේ වගේ ලිප්යක් තෙරුම් ගන්නෙත් ආණ්ඩුවට හුරේ දාන ලිපියක් විදියට....තුහුක්




මමත් රජයෙට කඩේ ගිහින් නැහැ...මම කියල තියෙන්නේ රජයට ජය නෙවෙයි රටට ජය කියල උබ හොදට කියවල බලපන් නිකම් කෑනොගහ....බොරුවට..මම කියලා තියෙන්නේ අපේ රට ඔය වගේ වෙනවට කැමති කියල විතරයි..බං...උබ කියනවා ඇමතිලා හදන්න ඕනා කියලා හරියට...ඒක තමයි යකෝ මමත් කියලා තියෙන්නේ ඇමතිලට විතරක් කොටු නොවී රටේ හැම එකාටම මානව දයාව තියෙන්න ඕනා කියලා...අඩුම තරම උන්ව බැරිනම් පොඩි එකාව වත් හරියට හදන්න ඕනා එතකොට කාලයක් යද්දි වත් ලංකාවට ආදරේ කරන එවුන් ටිකක් හැදෙයි....මම ලියලා තියෙන දේ හරියට කියවපන් මෝඩයා නොවී...රජයට නෙවෙයි ජය රටට....:growl:


