අර සිංහලන් පාර කියන ගැනුලමය දාගන්න ලේසි විදියක් තියෙනවා. මෙන්න මේ ලින්ක් එකේ තියෙන
https://www.dropbox.com/s/d9k9pq1xeq6jhwk/lk.zip?dl=0
zip file එක extrack කරහම lk කියල folder එකක් එවී. ඒ folder එක Geonet/voice කියන
තැනට copy කරන්න . ඊලගට් සිංහල select කරහම හරි.
තව දෙයක් . උබල 3d buildings දැක්කද ?
Taj smudra , WTC පට්ට නෙ
ඔන්න මමත් දාගත්තා. එලටම වැඩ




