Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SRI LANKA OLD PARLIAMENT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුවේ අඩුම ධූර කාලයක් කථානායකවරයා වූයේ ටී. බී. සුබසිංහ මහතාය. 1960 මාර්තු 30 සිට 1960 අප්‍රේල් 23 දක්වා ඔහුගේ ධුර කාලය විය. ඉන්පසු අඩුම ආයු කලක් කටයුතු කළ කථානායකවරයා හරියටම වසරක් කථානායක ධුරය හෙබ වූ අනුර බණ්ඩාරනායකය. 2000 ඔක්තෝබර් 10 සිට 2001 ඔක්තෝබර් 10 දක්වා හරියටම වසරක කාලයක් කථානායක ධුරයේ කටයුතු කළේය. ඔහු කථානායක වීමේ විශේෂ අවස්ථා කිහිපයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අගමැති මව්පිය දෙපළගේ එකම පුතු අනුරය. එමෙන්ම අනුර ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය මෙන්ම දෙවරක් ජනපති ධූරය හෙබ වූ චන්ද්‍රිකා ගේ එකම සොහොයුරාද ඔහු විය. එමෙන්ම ඔහු කථානායක ධුරයට පත්වන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසය.

ආර්. එස්. පැල්පොළ මහතා කථානායක ලෙස නොමැකෙන සටහන් තබා ඇත්තේ "ක්ලාන්තය" නිසාය. ඔහු "ක්ලාන්තය" නිසා කථානායක පුටුවේ ඇද වැටීම නිසා ඔහුට බෙහෙත් කිරීමට පිටතින් වෛද්‍යවරු ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත. ඒ වන විට දොස්තරවරු දුසිම් භාගයක් පමණ මන්ත්‍රීවරු වූ නිසා පැල්පොළ මහතා පරීක්ෂා කළේත් සභාගර්භයෙන් පිටතට රැගෙන ගියේත් "මන්ත්‍රී" දොස්තර මහත්වරු වීම විශේෂ කාරණයකි.

"මෙකල" මෙන් "එකල" වැදගත් විවාද පාර්ලිමේන්තුවේ පැවත්වෙද්දී අතරමැද "ඉන්ටවල්" දී සභාව කල් තැබීමක් සිදු වූයේ නැත. එකල පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයක් පටන් ගත් විට අනිවාර්යෙන්ම එය අවසානය දක්වාම යායුතු විය. තවද වැදගත් විවාදයක් පටන් ගත්විට වඩාත් "විඩාවට" පත්වූයේ පාර්ලිමේන්තු නිලධාරීන් සහ පුවත්පත් වාර්තා කරුවන්ය. එක දිගට රෑ දවල් නොබලා අවසන් කෙරෙන විවාද පැවැත්වෙන විට "කවදා ගෙදර යන්න වේදැය" සැකයක් ඔවුන් තුළ විය.

1970 දී සුවිශේෂි සිද්ධියක් වූයේ හවුල් රජය බලයට පත්වී ප්‍රථම වතාවට බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ අගමැති අසුනේ අසුන් ගැනීමය.

මේ අතර ඡන්ද කොට්ඨාස බෙදා වෙන්කිරීමේ කොමිසමක් බණ්ඩාරනායක මැතිනිය විසින් පත් කරන්නේ මේ අතරය. එම කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 168 දක්වා වැඩි කිරීමට මැතිනියට නිර්දේශ කරන ලදී. පරණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 168 කට ඉඩ මදි නිසා දැනට ලෝක වෙළෙඳපළ ඇති භූමියේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට "මැතිනිය"" සැලසුම් කළාය. ඇයට චීන ජනරජයේ නොමඳ සහාය ඊට ලැබෙන බවට රට පුරා රාවයක් පැතිර ගොස් තිබිණි. නමුත් ඒ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සිහිනයක් පමණක් ලෙස ඉතිහාසයට එක් වීම සරදමකි.

මේ අතර 1977 දී හයෙන් පහක බලයක් ඇතිව බලයට පත් එජාප යේ අගමැති ආර්. ප්‍රේමදාස මහතා සැප පහසුකම් ඇති නව පාර්ලිමේන්තු සංකීර්ණයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නිශ්චිත ස්ථානයක ඉදිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1979 ජූලි 04 වැනි දින ඉදිරිපත් කළ එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී. නව පාර්ලිමේන්තුවේ වැඩ ඇරැඹෙන්නේ ඉන් පසුවය.

1982 අප්‍රේල් 29 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග දහය පසුවී මිනිත්තු විසිඅටට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරන ලදී.

වජිර ලියනගේ ලිපියක් ඇසුරින් දිවයින පුවත්පතින් උපුට ගන්න ලදි

[QUOTE="hemalsilva, post: 7633259, member: 7335"] [B][SIZE="2"]පාර්ලිමේන්තුවේ අඩුම ධූර කාලයක් කථානායකවරයා වූයේ ටී. බී. සුබසිංහ මහතාය. 1960 මාර්තු 30 සිට 1960 අප්‍රේල් 23 දක්වා ඔහුගේ ධුර කාලය විය. ඉන්පසු අඩුම ආයු කලක් කටයුතු කළ කථානායකවරයා හරියටම වසරක් කථානායක ධුරය හෙබ වූ අනුර බණ්ඩාරනායකය. 2000 ඔක්තෝබර් 10 සිට 2001 ඔක්තෝබර් 10 දක්වා හරියටම වසරක කාලයක් කථානායක ධුරයේ කටයුතු කළේය. ඔහු කථානායක වීමේ විශේෂ අවස්ථා කිහිපයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අගමැති මව්පිය දෙපළගේ එකම පුතු අනුරය. එමෙන්ම අනුර ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය මෙන්ම දෙවරක් ජනපති ධූරය හෙබ වූ චන්ද්‍රිකා ගේ එකම සොහොයුරාද ඔහු විය. එමෙන්ම ඔහු කථානායක ධුරයට පත්වන්නේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසය. ආර්. එස්. පැල්පොළ මහතා කථානායක ලෙස නොමැකෙන සටහන් තබා ඇත්තේ "ක්ලාන්තය" නිසාය. ඔහු "ක්ලාන්තය" නිසා කථානායක පුටුවේ ඇද වැටීම නිසා ඔහුට බෙහෙත් කිරීමට පිටතින් වෛද්‍යවරු ගෙන්වීමට අවශ්‍ය වූයේ නැත. ඒ වන විට දොස්තරවරු දුසිම් භාගයක් පමණ මන්ත්‍රීවරු වූ නිසා පැල්පොළ මහතා පරීක්ෂා කළේත් සභාගර්භයෙන් පිටතට රැගෙන ගියේත් "මන්ත්‍රී" දොස්තර මහත්වරු වීම විශේෂ කාරණයකි. "මෙකල" මෙන් "එකල" වැදගත් විවාද පාර්ලිමේන්තුවේ පැවත්වෙද්දී අතරමැද "ඉන්ටවල්" දී සභාව කල් තැබීමක් සිදු වූයේ නැත. එකල පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයක් පටන් ගත් විට අනිවාර්යෙන්ම එය අවසානය දක්වාම යායුතු විය. තවද වැදගත් විවාදයක් පටන් ගත්විට වඩාත් "විඩාවට" පත්වූයේ පාර්ලිමේන්තු නිලධාරීන් සහ පුවත්පත් වාර්තා කරුවන්ය. එක දිගට රෑ දවල් නොබලා අවසන් කෙරෙන විවාද පැවැත්වෙන විට "කවදා ගෙදර යන්න වේදැය" සැකයක් ඔවුන් තුළ විය. 1970 දී සුවිශේෂි සිද්ධියක් වූයේ හවුල් රජය බලයට පත්වී ප්‍රථම වතාවට බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ අගමැති අසුනේ අසුන් ගැනීමය. මේ අතර ඡන්ද කොට්ඨාස බෙදා වෙන්කිරීමේ කොමිසමක් බණ්ඩාරනායක මැතිනිය විසින් පත් කරන්නේ මේ අතරය. එම කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 168 දක්වා වැඩි කිරීමට මැතිනියට නිර්දේශ කරන ලදී. පරණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 168 කට ඉඩ මදි නිසා දැනට ලෝක වෙළෙඳපළ ඇති භූමියේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට "මැතිනිය"" සැලසුම් කළාය. ඇයට චීන ජනරජයේ නොමඳ සහාය ඊට ලැබෙන බවට රට පුරා රාවයක් පැතිර ගොස් තිබිණි. නමුත් ඒ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සිහිනයක් පමණක් ලෙස ඉතිහාසයට එක් වීම සරදමකි. මේ අතර 1977 දී හයෙන් පහක බලයක් ඇතිව බලයට පත් එජාප යේ අගමැති ආර්. ප්‍රේමදාස මහතා සැප පහසුකම් ඇති නව පාර්ලිමේන්තු සංකීර්ණයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නිශ්චිත ස්ථානයක ඉදිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1979 ජූලි 04 වැනි දින ඉදිරිපත් කළ එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී. නව පාර්ලිමේන්තුවේ වැඩ ඇරැඹෙන්නේ ඉන් පසුවය. 1982 අප්‍රේල් 29 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග දහය පසුවී මිනිත්තු විසිඅටට යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් දියවන්නාවේ නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විවෘත කරන ලදී.[/SIZE][/B] [B][COLOR="Red"]වජිර ලියනගේ ලිපියක් ඇසුරින් දිවයින පුවත්පතින් උපුට ගන්න ලදි[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom