ඔය පොන්නයෝ ටික ගහලා එලවන්න ඕනේ. මට දීපන් බැට් එක මමදදැන් ගිහින් ගහලා එන්න
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,363 113 May 27, 2021 #21 ඔය පොන්නයෝ ටික ගහලා එලවන්න ඕනේ. මට දීපන් බැට් එක මමදදැන් ගිහින් ගහලා එන්න Reactions: War Fighter, Sri_Sampath and kasun_kbp
kasun_kbp Well-known member May 12, 2015 18,272 1 59,267 113 Kaduwela May 27, 2021 #22 NRTG said: මටනම් එක අතකට සතුටුයි. ඉස්සර match එකක් යනවා කිව්වම ක්ලාස් කට් කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන බැලුවේ. දැන් නම් මැච් එකක් තියනවද නැත්ද කියවලත් දන්නේ නෑ Click to expand... ඉස්සර සිංගර් ඉස්සරහට වෙලා එකේ ලොකු tv වලින් මැච් එක ඉවරවෙනකන් බලනවා. දැන් මැච් එක යද්දී tv එක ඔෆ් කරලා දානවා Reactions: NRTG, War Fighter and Sri_Sampath
NRTG said: මටනම් එක අතකට සතුටුයි. ඉස්සර match එකක් යනවා කිව්වම ක්ලාස් කට් කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන බැලුවේ. දැන් නම් මැච් එකක් තියනවද නැත්ද කියවලත් දන්නේ නෑ Click to expand... ඉස්සර සිංගර් ඉස්සරහට වෙලා එකේ ලොකු tv වලින් මැච් එක ඉවරවෙනකන් බලනවා. දැන් මැච් එක යද්දී tv එක ඔෆ් කරලා දානවා
JokerFan Well-known member May 29, 2016 15,843 9,539 113 Arkham City May 27, 2021 #23 Lankawe cricket kawe school cricket thma, boruwata iscola set ekak limit karagena Dannm padan igenagena podi improvemnt ekak thiynwa Reactions: War Fighter and kasun_kbp
Lankawe cricket kawe school cricket thma, boruwata iscola set ekak limit karagena Dannm padan igenagena podi improvemnt ekak thiynwa