Sri lanka out of 2023 world cup ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113

    World Cricket Update

    2tcsSpu0ionsorehld ·

    ICC WORLD CUP ODI SUPER LEAGUE
    #Points_Table

    Bangladesh Cricket : The Tigers congratulations

    186486228_2339608536173371_3921401907808863859_n.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තාම කියන්න බෑ. මේ ලීග් එකේ එක team එකකට මැච් 24 තියනවා.
    මෙකෙන් බැරි උනොත් ireland, netherlands සමහර විට afganisthan එක්ක වෙනම round ekak ගහල එන්න පුළුවන්
     
    • Like
    Reactions: Stimulus mind

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවට වෙච්ච දේම තමා ක්‍රිකට් වලට වුනේ.. එන්න එන්නම වල පල්ලට ගියා.. කොහොමත් ටීම් එක චීනෙට දුන්නට පස්සේ නම් තත්වයක් එයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,913
    1
    28,115
    113
    ඇත්තටම හරිම සතුටුයි. දේශපාලුවොයි, බෝඩ් එකේ උනුයි, legends ලා කියලා සමහරු උඩ දාගෙන ඉන්න මහේලයි, සංගයි, දැන් ටීම් එකේ ඉන්න බේබදු බඩුකාරයෝ සෙට් එකයි කරලා තියෙන දේවල් වල හැටියට මෙහෙම නොවුනොත් තමයි පුදුමේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,617
    165,003
    113
    එකමත් එක රටක
    ඔය ටීම් එක අවුලක් නෑ බන්. පැරණ උන් ආයිත් දාගත්තොත් ඔයිට වඩා අන්තයි.. පැරදුනත් කියලා මුන්වම ගස්සන්න ඕනේ. අවිශ්ක , තව දෙතුන් දෙනෙක් ආව නම් හරි .
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇත්තටම හරිම සතුටුයි. දේශපාලුවොයි, බෝඩ් එකේ උනුයි, legends ලා කියලා සමහරු උඩ දාගෙන ඉන්න මහේලයි, සංගයි, දැන් ටීම් එකේ ඉන්න බේබදු බඩුකාරයෝ සෙට් එකයි කරලා තියෙන දේවල් වල හැටියට මෙහෙම නොවුනොත් තමයි පුදුමේ
    මට නම් හිතෙන්නේ decipline නැති selfish attitude එක team එකට ගෙනාවේ මාලින්ග
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    මට සෑහෙන කාලෙක ඉදලා තියන ප්‍රස්නයක් බන්. කුසල් මෙන්ඩිසා එහෙම කියන තරම් international ලෙවල් එකත් එක්ක බලද්දි talanted ද බන්? වෙන රටවල් වල ඔච්චර චාන්ස් දෙන්නෙ නෑ නෙ බන්. Talanted ekek නම් දැන් එන්න එපැයි මුට දීපු match ගානෙ හැටියට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    මටනම් එක අතකට සතුටුයි. ඉස්සර match එකක් යනවා කිව්වම ක්ලාස් කට් කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන බැලුවේ. දැන් නම් මැච් එකක් තියනවද නැත්ද කියවලත් දන්නේ නෑ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට සෑහෙන කාලෙක ඉදලා තියන ප්‍රස්නයක් බන්. කුසල් මෙන්ඩිසා එහෙම කියන තරම් international ලෙවල් එකත් එක්ක බලද්දි talanted ද බන්? වෙන රටවල් වල ඔච්චර චාන්ස් දෙන්නෙ නෑ නෙ බන්. Talanted ekek නම් දැන් එන්න එපැයි මුට දීපු match ගානෙ හැටියට.
    සිරාවට බං, වෙන රටක බැටෙක් බලපන් International Match එකක ඉස්සරලම ගහද්දි වුනත් දැන් කාලෙ පට්ටම විදියට Perform කරනවනෙ, ඉන්දියාවෙ එහෙම නම් කියලම වැඩක් නෑ.

    මේ ලොන්ත පකිස් දැන් අවුරුදු කීයක් දොදොල් හැඳිගානවද බලහං Ground එකට ඇවිල්ලා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,913
    1
    28,115
    113
    හහ් හහ් හා....හොද වැඩේ
    තාම මැච් බලන එවුන්ගෙ පුකට බෝලයක් බස්සන්න ඔනෙ
    බෝලය කට වඩා හොඳයි විකට් පොල්ලක් උල තියෙන පැත්ත බැස්සුවා නං
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මටනම් එක අතකට සතුටුයි. ඉස්සර match එකක් යනවා කිව්වම ක්ලාස් කට් කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන බැලුවේ. දැන් නම් මැච් එකක් තියනවද නැත්ද කියවලත් දන්නේ නෑ
    Sira kathawa.

    Wada bari wunath ape unta pada show nam thiyenawa 😅