Sri lanka Passport

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,773
    866
    113
    1.Thyenwa
    2.one day dammoth ude dammoth hawasa passport eka labenwa (20000/-)
    3.balanna withrak gannwa.
    meka official path ekak da? site eke thiyenne urgent service kiyala dawas 3 ne service eka vitharayi

    One day ganna puluwan nam loku deyak, danna kenek kiyanna loku udauwak
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    270
    275
    63
    one day gannwnm pandara 6 weddi wath battaramulle pp office ekata enna, polime idala number ekk aran weda tika 10 wage weddi iwara karagnna puluwan, hws weddi oyata passport eka athata ganna puluwan.
     
    • Like
    Reactions: kamatha

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,773
    866
    113
    Ane thank you machan, mama hetama yanawa. Online demma payment ekath kala urgent service ekata 15000. eth dine labune thawa masekin. eka kohethma mata hariyanne ne.

    danna kenekuta kiyanna online danna apa kiyala. kujeethayi.

    lankawe office wala unta one api unge paya pamulata gihilla wada kara ganna wata

    ekayi mun online ewata priority denne neththe

    thawa deyak card eken gewanawata wedi pura 475 gewannath una. This is a Fxxxxxxx country
    Screenshot_2.png

    ------ Post added on Jul 3, 2024 at 10:34 AM
     
    • Sad
    Reactions: ANAVRIN

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,246
    5,746
    113
    kandy
    Ane thank you machan, mama hetama yanawa. Online demma payment ekath kala urgent service ekata 15000. eth dine labune thawa masekin. eka kohethma mata hariyanne ne.

    danna kenekuta kiyanna online danna apa kiyala. kujeethayi.

    lankawe office wala unta one api unge paya pamulata gihilla wada kara ganna wata

    ekayi mun online ewata priority denne neththe

    thawa deyak card eken gewanawata wedi pura 475 gewannath una. This is a Fxxxxxxx country View attachment 232307
    ------ Post added on Jul 3, 2024 at 10:34 AM
    Passport bump

    Thanks update ekata
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,246
    5,746
    113
    kandy
    Damage ewage process eka dnnawada kawru hari? Nathi unoth ehema nm police complaint ekak dannath epai

    Ex: Normally keeyak pay krnna oneda additionally damage wela nm
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,622
    98
    63
    Ane thank you machan, mama hetama yanawa. Online demma payment ekath kala urgent service ekata 15000. eth dine labune thawa masekin. eka kohethma mata hariyanne ne.

    danna kenekuta kiyanna online danna apa kiyala. kujeethayi.

    lankawe office wala unta one api unge paya pamulata gihilla wada kara ganna wata

    ekayi mun online ewata priority denne neththe

    thawa deyak card eken gewanawata wedi pura 475 gewannath una. This is a Fxxxxxxx country View attachment 232307
    ------ Post added on Jul 3, 2024 at 10:34 AM

    mamath online damme den masa 6 wenwa thama awe na hoyala baluwahama ee magula enne na api ghila ganna oneylu anne ammmapa mehema huthak danwa nam colombo ghilma hadanwa ne bn
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,416
    1
    4,165
    113
    Matale
    මම ලඟදි renew කරගත්තා. ඔන්ලයින් book කරලා යන්න බෑ දැන්. Urgent service කියලා 15ක් ගෙවලා දාන්න තියෙනවා. මාසෙකට පස්සේ finger print දෙන්න දවස් එන්නේ. දවස් 5න් එනවා කිවාට එහෙම ලැබුනා කෙනෙක් නෑ. බත්තරමුල්ල ගියාම මාස තුන හතරක් බලල ආපු නැති අය ගන්න ඇවිත් හිටියා බැන බැන.

    හොදම වැඩේ one day එකින් කරගන්න. 20ක් ගෙවන්න වෙනවා. උදේ 5 වගේ වෙනකොට පෝලීමට යන්න. එතකොටත් ඉස්සරහින් 100ක් වගේ ඉඳි. 7ට ඇතුළට යන්න පුළුවන්. 10.30 වගේ වෙනකොට doc වල අවුලක් නැත්තං අරගන්න පුළුවන්. 2න්ඩ් තට්ටුව ට යන්න. දවස් 5ම පුළුවන්.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,773
    866
    113
    Mewa gena social media wala dapanna, anith minissu amaruwe wetana eka nawaththan ekath pinak. mata keka uneth munge web site eka balala wede karapu nisa. eka amu wancahawak , hena boruwak
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,416
    1
    4,165
    113
    Matale
    Matat ape podi ekkenagei ammagei passport hadaganna one.. batata tama 9 months..ammata 65 wayasa..danna kwruhari meka ganna hodama widiya poddak kiynwda..
    දරුවා අරගෙන යන්න ඕන නෑ මචං. Finger print ගන්න නිසා අම්මාව ඕන. කෝල් කරලා අහලා බලපන් 60න් පස්සේ අයට finger print ඕන නෑ කියලත් මම දැක්කා ගහලා තියෙනවා. එහෙම නම් උබට තනියම ගිහින් හදාගන්න පුලුවන්. උදේම පලයන් one day දානවා නම්. Normal නම් මචං පාස්පෝට් එන්න අවුරුද්දක් වත් යන සීන් එකක් තියෙන්නේ දාන්න විදිහට. කෝල් කරලා අහලා බලලා පලයන්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,215
    6,530
    113
    මෙන්න මෙතන...

    Thanks machan..mata hadissiyak nam ne..normal service dala balanna tmai haduwe..passport 4to seen ekata mkda ban kranne..
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,416
    1
    4,165
    113
    Matale
    Thanks machan..mata hadissiyak nam ne..normal service dala balanna tmai haduwe..passport 4to seen ekata mkda ban kranne..
    පාස්පෝට් ෆොටෝ ගන්න තැන් තියෙනවා උබ ඉන්න ටවුන් එකේ. එතනට ගිහින් කියපන් පාස්පෝට් ෆොටෝ ගන්න ඕන කියලා. ඒක අරගෙන ඒ අය immigration එකේ site එකට අප්ලෝඩ් කරලා උබේ ෆොටෝ එකයි ref. නම්බර් එකයි තියෙන කොලයක් print කරලා දෙයි. ඒක අරගෙන යන්න ඕන බත්තරමුල්ල යනකොට passport එක හදන දවසට
     
    • Like
    Reactions: vectorizer

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,215
    6,530
    113
    මෙන්න මෙතන...
    පාස්පෝට් ෆොටෝ ගන්න තැන් තියෙනවා උබ ඉන්න ටවුන් එකේ. එතනට ගිහින් කියපන් පාස්පෝට් ෆොටෝ ගන්න ඕන කියලා. ඒක අරගෙන ඒ අය immigration එකේ site එකට අප්ලෝඩ් කරලා උබේ ෆොටෝ එකයි ref. නම්බර් එකයි තියෙන කොලයක් print කරලා දෙයි. ඒක අරගෙන යන්න ඕන බත්තරමුල්ල යනකොට passport එක හදන දවසට
    Thanks machan
     
    • Like
    Reactions: ML1987

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,665
    6,997
    113
    Sri Lanka
    දැන් appoimnent ගන්න නැද්ද???

    Oneday ගත්තත් පෝලිමේ ඉඳලද ගන්න ඕන?