Sri Lanka pays off USD 200 million loan from Bangladesh with interest✔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,344
    16,741
    113
    Westනාහිර
    Screenshot_20230923_195153_Chrome.jpg

    Sri Lanka has paid off the entirety of USD $200 million loan from Bangladesh, taken through a currency exchange agreement two years ago to survive the severe dollar shortage.

    In the last instalment, Sri Lanka paid about $50 million and $4.5 million in interest on the loan on Thursday night, a senior official of Bangladesh Bank confirmed.

    Sri Lanka took this loan for a period of one year in May 2021. However, the country failed to repay the loan due to a worsening domestic economic crisis and the Sri Lankan government declared itself bankrupt. That’s why the country took an extension to repay the debt several times.

    This year, Sri Lanka’s economy started to turn around and the country was able to repay the debt.

    According to Bangladesh Bank, Sri Lanka initially repaid $50 million on August 20. Then on August 31, it returned $100 million. Finally, they returned the remaining $50 million on Thursday night.

    Sri Lanka has paid off the loan taken from Bangladesh in three instalments. (Dhaka Tribune)
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    566
    1,134
    93
    Eka athakin banagali karayo tawa hodai chennunta wadaa :P Dunna $200 million swap ekata interest eka $4.5 million kiyanne 2.3 years walatama yearly aran tiyenne 0.98% wage interest ekak. Cheennu dunna swap ekata keeyak ganida danne na. Un loan deela tibbeth 7% - 8% interest ekatane :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本

    හානේ අැත්තද?ලප කොටාටද ඔය පොලියට චීන්නු ණයට දුන්නේ:lol::lol:

    පොලිය වැඩිනම් අපෙන්ම ණය ඉල්ලන්නේ ඇයි?-චීන තානාපති විමසයි

    චීනයේ ණය පිරිවැය වැඩිනම් තව දුරටත් චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ මන්දැයි චීන තානාපති යි ෂියැංලියන්ග් විමසයි.

    චීනයේ ණය පිරිවැය ඉහළ බවට මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක්කරමින් චීන තානාපතිවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    EXIM Bank වෙතින් ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇත්තේ 2%ක පොලී අනුපාතයකට බවත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒ අකාරයෙන් සහනදායි ලෙස සලකන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන් සුළු පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම සම්බන්ධයෙන් තම රටේ ආයෝජකයින් පවා ප්‍රශ්න කරන බවත්,තම රටේ ආයෝජකයින්ට පවා ණය ලබාදීම සිදුකරන්නේ 5%ක පොලී අනුපාතයක් යටතේවීම ඊට හේතුව බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.

    එසේ වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය සාධාරණ හේතුවක් නොමැතිව චීනය විවේචනය කරන බවත්,සාධාරණ හේතු ඇත්නම් ඒ සම්බන්ධයෙන් විවේචනය කිරීම සාධනීයව බාර ගැනීමට තමන් සූදානම් බවත් චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本
    මේ පොලිය චීන ගූ නැවට ගෙවපු වන්දියට වඩා අඩුයි

    රට අවුලවන්න ඉන්දියාවෙන් සල්ලි අරන් ජෙප්පො ගූ කරපු පෝර නැව නේද?ඉන්දියන් පෝර නම් හරි සුවඳයිලු..නේද🤣
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,148
    3,808
    113
    Eka athakin banagali karayo tawa hodai chennunta wadaa :P Dunna $200 million swap ekata interest eka $4.5 million kiyanne 2.3 years walatama yearly aran tiyenne 0.98% wage interest ekak. Cheennu dunna swap ekata keeyak ganida danne na. Un loan deela tibbeth 7% - 8% interest ekatane :lol:
    Ow ow cheenu loan dunne okkoma >5% interest
    Ekenuth something ekak yanawa rajafaksalata
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本
    චීනේ කරපු ඵකම වැරැද්ද මේ වගේ කල්ලතෝනි ගුණමකු පොන්නයෝ ඉන්න රටකට ණය දුන්න ඵක.පේනවනේ පච දදා නයි අරින හැටි..කිසිම කෙළෙහිගුණයක් නැති පරවාදී හැත්තක් ඉන්න රටක්.තූ විතරක්🤮.ගනින් මීට පස්සේ බංගලියොන්ගෙන්ම ණය..නැත්නම් සුද්දාගෙන් ඉල්ලගනින්..ගුණමකු හිඟන හැත්ත..🤮

    61476104_7.webp
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,906
    25,788
    113
    කෑගල්ල
    චීනේ කරපු ඵකම වැරැද්ද මේ වගේ කල්ලතෝනි ගුණමකු පොන්නයෝ ඉන්න රටකට ණය දුන්න ඵක.පේනවනේ පච දදා නයි අරින හැටි..කිසිම කෙළෙහිගුණයක් නැති පරවාදී හැත්තක් ඉන්න රටක්.තූ විතරක්🤮.ගනින් මීට පස්සේ බංගලියොන්ගෙන්ම ණය..නැත්නම් සුද්දාගෙන් ඉල්ලගනින්..ගුණමකු හිඟන හැත්ත..🤮

    61476104_7.webp
    ලොල් මේ තියෙන්නේ percentage එක පොලිය නෙමේ.. :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本
    ලොල් මේ තියෙන්නේ percentage එක පොලිය නෙමේ.. :lol: :lol:

    ඉතිං කවුද පොලිය කිව්වෙ..මම දැම්මේ තොපි ලෝකෙට ණය වෙලා තියෙන හැටි.ඒ වුනාට මේකේ උන් කථා කරන්නේ නම් හරියට චීනෙන් විතරක් ණයට අරන් වගේ..🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,906
    25,788
    113
    කෑගල්ල
    ඉතිං කවුද පොලිය කිව්වෙ..මම දැම්මේ තොපි ලෝකෙට ණය වෙලා තියෙන හැටි.ඒ වුනාට මේකේ උන් කථා කරන්නේ නම් හරියට චීනෙන් විතරක් ණයට අරන් වගේ..🤣
    ලොල් ඔය උන්ගේ පොතේ තියන විදිහ නේ.. :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,769
    17,840
    113
    日本
    ඉස්සර වෙලා image එක හොදට බලලා කියවලා වරෙන්.. :lol: :lol:
    ජෙප්පා වලිගේ පාගගෙන🤣

    වෙන එවුන් කොමිස් ගහන්න දෙන්නෙ නෑ. තොත්ත බබා ඒක දන්නෑ :lol:

    මෝල්ටා ජෙප්පෝ මාරම උපාසකයෝ අනිත් උන් ඔක්කොම හොරු..🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,984
    4,496
    113
    ආ මේ මුදල් හුවමාරුවනෙ ණය නෙවෙයි 😂😂
    ඔවු අර වෑඩිපුර මිලියන 4.5 දීලා තියෙන්නේ උන් අපිට වඩා දුප්පත් හින්දා.. බයිස්ලා අන්තිමට බන්ගලියන්ටත් ණය කලා අපිව. එහෙම කරලා පොන්නයා, කොටියා මිස්ටර් බීන් කිය කිය ඉදපු එකාවම ගේන්න වුනා වුන්ගේ ගූ වල සුද්ද කරන්න
     
    Sen-lu

    Well-known member
  • චීනේ කරපු ඵකම වැරැද්ද මේ වගේ කල්ලතෝනි ගුණමකු පොන්නයෝ ඉන්න රටකට ණය දුන්න ඵක.පේනවනේ පච දදා නයි අරින හැටි..කිසිම කෙළෙහිගුණයක් නැති පරවාදී හැත්තක් ඉන්න රටක්.තූ විතරක්🤮.ගනින් මීට පස්සේ බංගලියොන්ගෙන්ම ණය..නැත්නම් සුද්දාගෙන් ඉල්ලගනින්..ගුණමකු හිඟන හැත්ත..🤮

    61476104_7.webp
    උකනකං තෑගි දීල රවට්ටලා බබා හම්බෙන්න එනකොට පැනල දුවන පොන්නයොන්ට බබා හම්බෙන්න ඉන්න ගෑණි කෙලෙහිගුණ දක්වන්න ඕනද යකෝ.
     
    • Like
    Reactions: KadawathaKolla