Sri Lanka pays off USD 200 million loan from Bangladesh with interest✔️

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උකනකං තෑගි දීල රවට්ටලා බබා හම්බෙන්න එනකොට පැනල දුවන පොන්නයොන්ට බබා හම්බෙන්න ඉන්න ගෑණි කෙලෙහිගුණ දක්වන්න ඕනද යකෝ.

    කවුද ණය බලෙන් දුන්නේ තොපිනේ උන්ගෙන් ණය ඉල්ල ඉල්ල පස්සෙන් ගියේ..කළගුණයක් ඕන නෑ අඩු ගානේ ණය අරන් වැඩ ටික කරගෙන ඒ සල්ලිවත් ගෙවන්නෙ නැතුව හැංගිලා ඉඳන් දැන් බොරුවට ගිණි පොලියට ණය දුන්න කිය කිය පච ගහන්නේවත් නැතුව හිටපියවු..තොපි මිනිස්සුද තිරිසන්නුද..ෂික්🤮
     

    Sen-lu

    Well-known member
  • කවුද ණය බලෙන් දුන්නේ තොපිනේ උන්ගෙන් ණය ඉල්ල ඉල්ල පස්සෙන් ගියේ..කළගුණයක් ඕන නෑ අඩු ගානේ ණය අරන් වැඩ ටික කරගෙන ඒ සල්ලිවත් ගෙවන්නෙ නැතුව හැංගිලා ඉඳන් දැන් බොරුවට ගිණි පොලියට ණය දුන්න කිය කිය පච ගහන්නේවත් නැතුව හිටපියවු..තොපි මිනිස්සුද තිරිසන්නුද..ෂික්🤮
    උඹේ අප්පච්චි ගෙන් ණය ඉල්ලගන්න කියපං ඌනෙ ණය අරං රට බංකොලොත් කරේ අපිගත්තයෑ. ඌට ගෙවන්න බැරිණම් උඹ වගේ වහල් බයියො චීන්නුංගෙ ලැට් සෝදන්න පලයං ණය ගෙවෙනකම්. වේස බයියො හතර අතට ණය වෙලා අපිට ගෙවපං ලූ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹේ අප්පච්චි ගෙන් ණය ඉල්ලගන්න කියපං ඌනෙ ණය අරං රට බංකොලොත් කරේ අපිගත්තයෑ. ඌට ගෙවන්න බැරිණම් උඹ වගේ වහල් බයියො චීන්නුංගෙ ලැට් සෝදන්න පලයං ණය ගෙවෙනකම්. වේස බයියො හතර අතට ණය වෙලා අපිට ගෙවපං ලූ.
    අනේ යකෝ ඒ මිනිහා ණය අරන් වැඩ කරේ රටට.ඒ කියන්නේ තොපිට
     

    Sen-lu

    Well-known member
  • අනේ යකෝ ඒ මිනිහා ණය අරන් වැඩ කරේ රටට.ඒ කියන්නේ තොපිට
    ඒ හොරා රටට කරපු පාර තමා මේක බංකොලොත් වෙලාම ගියේ. උඹලටම හරියන අලි මෝඩයෙක් ඕක. මෝඩයාගේ මෝඩ ප්‍රොජෙක්ට් වලට ගත්ත ණය තොපි බයියොම ගෙවපල්ල.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ජෙප්පා වලිගේ පාගගෙන🤣



    මෝල්ටා ජෙප්පෝ මාරම උපාසකයෝ අනිත් උන් ඔක්කොම හොරු..🤣
    ඕව්. නිකං හොරු නෙවෙයි. පල් හොරු. උන්ගෙ පුතාලා දුවලා බාප්පලා පුංචිලා නැන්දලා ඔක්කොම පල් හොරු :rofl:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    3cWmbGj.gif