Sri Lanka Post - Scam messages

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    thumb.png

    service provider (ex : Dialog / Mobitel) ගේ Register නොවී Phones වලට Number එක පෙන්වන් නැති වෙන්න SMS යවන්න පුලුවන්ද? එහෙම එන sms එකකින් එවපු number එක චෙක් කරන්න පුලුවනිද?
    දැන් ගොඩක් spam messages එනවා phone වලට. වැඩිහිටි අය මේවට අහුවෙනවා නිකන්ම. මේකට ගන්න පුළුවන් action එක මොකද්ද ?
    Ref : https://www.sundaytimes.lk/240421/n...raud-using-postal-dept-as-a-front-554749.html
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,081
    10,776
    113
    හඳට කිට්ටුව
    View attachment 239115

    service provider (ex : Dialog / Mobitel) ගේ Register නොවී Phones වලට Number එක පෙන්වන් නැති වෙන්න SMS යවන්න පුලුවන්ද? එහෙම එන sms එකකින් එවපු number එක චෙක් කරන්න පුලුවනිද?
    දැන් ගොඩක් spam messages එනවා phone වලට. වැඩිහිටි අය මේවට අහුවෙනවා නිකන්ම. මේකට ගන්න පුළුවන් action එක මොකද්ද ?
    Ref : https://www.sundaytimes.lk/240421/n...raud-using-postal-dept-as-a-front-554749.html

    matath awa

    mobile no. eka +94 77 326 5347
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,054
    71,474
    113
    View attachment 239115

    service provider (ex : Dialog / Mobitel) ගේ Register නොවී Phones වලට Number එක පෙන්වන් නැති වෙන්න SMS යවන්න පුලුවන්ද? එහෙම එන sms එකකින් එවපු number එක චෙක් කරන්න පුලුවනිද?
    දැන් ගොඩක් spam messages එනවා phone වලට. වැඩිහිටි අය මේවට අහුවෙනවා නිකන්ම. මේකට ගන්න පුළුවන් action එක මොකද්ද ?
    Ref : https://www.sundaytimes.lk/240421/n...raud-using-postal-dept-as-a-front-554749.html
    ඔය අනිවා ලංකාවෙ හැංගිලා ඉන්න චීන්නු, රශියන්, ඉන්දියන්, නයිජීරියන් හුත්තිගෙ පුතාලගෙ වැඩ. FB පොස්ට් එකක් දාල ලංකා පොලිසීය ටැග් කරලා පොඩි සද්දයක් දාල බලපන් උන් ඇක්ශන් එකක් ගනීද කියලා
     
    • Sad
    Reactions: SIC

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,495
    113
    whatsapp walin ena scam walata nam mama pippiya photo gahala yawanwa

    unma block karnwa maawa, :rofl:

    mata ethkota blok karana wade karanna oneth na, :P 🙏
     
    • Haha
    Reactions: SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ඔය අනිවා ලංකාවෙ හැංගිලා ඉන්න චීන්නු, රශියන්, ඉන්දියන්, නයිජීරියන් හුත්තිගෙ පුතාලගෙ වැඩ. FB පොස්ට් එකක් දාල ලංකා පොලිසීය ටැග් කරලා පොඩි සද්දයක් දාල බලපන් උන් ඇක්ශන් එකක් ගනීද කියලා
    terumak na mcn. mewa kochhcra wenawada ahinsaka minissunta. mekata apita ganna puluwan action ekak tiyenawada. ex link ekak tiyenawa text msg ena eka block karanna wage deyak. man dakala naha mewa gana news walinut danuwath karanawa minssunwa. elakiri eke FB page tiyena un innawanm mewa share karala minssu danuwat karanna

    bump
    ------ Post added on Oct 11, 2024 at 6:31 PM