Any SMS bulk providers in Sri Lanka?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,561
    1,094
    113
    Android
    මට phone numbers 10,000 ට Promotional Message එකක් යවාගන්න ඕනි. මන් ගාව තියෙන numbers වලට විතරයි. dongel එකක් thorugh යවන්න පුළුවන්. එහෙම නැතුව site එකක් නැද්ද අපි package එකකට subscribe වෙලා numbers ටික Upload කරපුවම message එක යවන්න පුළුවන්.?



    message එක නිකන්ම sms එකක් විතරයි. user ආපහු reply කරන්න ඕනි නෑ.


     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    google 1ke gahan
    "sms promotions in sri lanka" wage 1k
    dan poddak paduyie ban un haraha yana eka, dongle 1ken ma balapan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    godak apps wala nam ewanne sms me site eken
    anywheresms.com, pitarata unta labai. apita ithin paadui.. lankawa athule yawanna nam oya mokek hari contact karala balanna
     
    Last edited: