මන් sri lankan post එකෙන් පාර්සල් එකක් යැව්වා.. ඒක delivered වෙලා කියල update වෙලා නෑ. මොකද කරන්න පුලුවන් මේකට?
Same result bro
Status එක on route තව ටිකක් බලන්න, නොමල් මෙල් නිසා කල් යනවා, exchange වල තිබ්බොත්,Same result bro
View attachment 236007
Meka update wenne nathima wei da? meken parcel yawala thiynawanam samanyen kochchcara kal ynwda kiypnko deliver wenaStatus එක on route තව ටිකක් බලන්න, නොමල් මෙල් නිසා කල් යනවා, exchange වල තිබ්බොත්,
ඔය දුන්න එකෙන් තමයි ලන්කාවෙ central mail exchange උන් බලන්න කියන්නෙ,
පාර්සල් යවලා නැ, තව ටිකක් බලන්න exchange එකකට අහු වෙලා ඇති, එහෙම උනහාම කල් යනවා, හිතන විදියට ලන්කාවෙ එයාලයින් එකට ශිපින් සර්විස් නැ, වෙන උන්ට දිලා යවන්න ඔන රටවල් වලින් රටවල් වලට මාරු වෙනකොට කල් යනවා,Meka update wenne nathima wei da? meken parcel yawala thiynawanam samanyen kochchcara kal ynwda kiypnko deliver wena
meken aaye balanna