Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Presidential Election 2024 Results
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?

37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.

වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..

නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?

නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.

1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව

2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව

මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....

https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776

මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.

5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව

https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/

6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව

https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/

7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව

https://www.bbc.com/news/world-asia-37089546

ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.

වයස 37 වන විටම කප් ගසා ඇත...

මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.

[QUOTE="SLK_sri, post: 30141330, member: 569192"] හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද? 37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත. [HEADING=3]වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..[/HEADING] නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද? නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය. 1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව 2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව 3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව 4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න.... [URL='https://www.dailymirror.lk/opinion/Withdrawal-of-bribery-cases-against-politicians-and-their-allies-raises-eyebrows/172-235776']https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776[/URL] මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත. 5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව [URL]https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/[/URL] 6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව [URL='https://theprint.in/world/sri-lanka-ex-minister-namal-rajapaksa-earned-over-million-euros-in-corrupt-deals-report-claims/941321/']https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/[/URL] 7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව [URL]https://www.bbc.com/news/world-asia-37089546[/URL] ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත. [HEADING=3]වයස 37 වන විටම කප් ගසා ඇත...[/HEADING] මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom