අපි සුදානම් ඔබත් ලෑස්ති වෙලා ඉන්න... බම්ප් කරපල්ලා චන්දෙ ඉවර වෙනකම්.. ගුප්පියනේ පොස්ට් එදාට live පෙන්නවා
එදාට උබේ ඒවා live පෙන්නලා ගද්දි කොහොමද නේ.නෝමල් 1%ට වඩා ගන්න හැම සැරේම බිකිනියක් ඇදන් නටපන්![]()
![]()
![]()
![]()
ඔයාගේ දෙක කපලා නේ..1 + 1 = ?
ඔන්න එකක් නෑර දාන්න ඔනේ හොදදඑදාට උබේ ඒවා live පෙන්නලා ගද්දි කොහොමද නේ.![]()
![]()
live වරෙන් හොදේ.. හැංගෙන්න බැහැ..
ඔයාගේ දෙක කපලා නේ..
1 + 1 = ?
එදාට උබේ ඒවා live පෙන්නලා ගද්දි කොහොමද නේ.![]()
![]()
live වරෙන් හොදේ.. හැංගෙන්න බැහැ..
දවසේ ලොකුම පචය.. ඔබ වෙත ගෙන ඒමේ අනුග්‍රහය පච ජෙපි team.. සටනේ පැහැදීලිව කියනවා යහපාලනයේදී කරපු බොරුව.. ගිහින් අහගෙන වරෙන්.. දැන් සුද්ද වෙලා ඉවරයි.. සැප්තැම්බර් 22 වරෙන් මේකට..උබව තමා bite එක එදාට..හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?
37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.
වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..
නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?
නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.
1. BC/1253/15 -අයථා වත්කම් ඉපැයීමේ නඩුව
2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....
https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776
මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.
5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව
https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/
6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව
https://theprint.in/world/sri-lanka...-euros-in-corrupt-deals-report-claims/941321/
7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව
https://www.bbc.com/news/world-asia-37089546
ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.
වයස 37 වන විටම කප් ගසා ඇත...
මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.
ලින්ක් එක පෙන්නේ නෑ නේ..kiriye live enne kohomada ban???
දවසේ ලොකුම පචය.. ඔබ වෙත ගෙන ඒමේ අනුග්‍රහය පච ජෙපි team.. සටනේ පැහැදීලිව කියනවා යහපාලනයේදී කරපු බොරුව.. ගිහින් අහගෙන වරෙන්.. දැන් සුද්ද වෙලා ඉවරයි.. සැප්තැම්බර් 22 වරෙන් මේකට..උබව තමා bite එක එදාට..
ලින්ක් එක පෙන්නේ නෑ නේ..![]()
![]()
රට හදන්න කලින් උබ හැදිලා වරෙන්..
------ Post added on Sep 16, 2024 at 4:27 PM
අපි සුදානම් ඔබත් ලෑස්ති වෙලා ඉන්න... බම්ප් කරපල්ලා චන්දෙ ඉවර වෙනකම්.. ගුප්පියනේ පොස්ට් එදාට live පෙන්නවා![]()
![]()
සල්ලි නෙමෙයි වැදගත් මේකේ උන් කොටපුවා පෙන්න පෙන්නා චන්ද ප්‍රතිපල දීමයි වැදගත්.. නැත්නම් ඕකුන්ව සැප්තැම්බර් 22න් පස්සේ හොයාගන්න නෑ...kiyak hari hoyaganna @netudara ta sahaya wanna
lol
අපි සුදානම් ඔබත් ලෑස්ති වෙලා ඉන්න... බම්ප් කරපල්ලා චන්දෙ ඉවර වෙනකම්.. ගුප්පියනේ පොස්ට් එදාට live පෙන්නවා![]()
![]()
live එකට එන්න ඕනේ හොදේ..මගේ preductio එහෙම පෙන්නල ප්‍රසිද්ද කරපන්
නෝමල් 1%ට වඩා ගන්න හැම සැරේම බිකිනියක් ඇදන් නටපන්![]()
![]()
![]()
![]()
එදාට උබ නටන ටික ෆොටෝ එවපන්.. මම එක එක පේන්වනම්..වැඩිය නටන්න වෙන්නෙ නෑ එහෙනං. උපරිම තුන්පාරයි
0.1%ට වඩා ගන්න හැම සැරේම නැටුවොත් මොකෝ @netudara ?![]()
සැප්තැමබර් 22 වෙනකම් ඉදින් හදිස්සි වෙන්න එපා...@netudara moko onama prashnekata uththara denai kiua neda, dan moko penala yanne?
සැප්තැමබර් 22 වෙනකම් ඉදින් හදිස්සි වෙන්න එපා...