Sri Lanka SAFE to travel??

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Foreigner කෙනෙක්ගෙ අවන්ක වචන ටිකක්. :)

    මෙයා කියන විදිහට දැන් තමයිලු ලන්කාවට Travel කරන්න පුලුවන් හොදම time එක,;)
    1. Security එක 100% ක් ම උපරිමයිලු.(Military watching out everywhere)
    2. 50% කටත් වඩා වැඩියෙන් best hotels වල discount තියෙනවා (Massive Discounts):shocked:
    3. වැඩිය සෙනග ගැවෙසෙන්නෙ නැති හින්ද නිස්කලන්කයිලු.

    Sri Lanka is a Paradise :shocked:(මම නෙමෙයි කියන්නෙ මෙයයි එහෙම කියන්නෙ)
    වීඩියො එක බලලම ඉන්නකො. අපෙ රට ගැනෙ පිට රටින් කෙනෙක් ඇවිල්ලා හොද කියද්දි කොහොමද මෙ වගෙ දෙවල් අනිත් අයට පෙන්න share නොකර ඉන්නෙ.

    තව දෙයක් youtube videos කරන උන්ට දැන් තම්යි chance එක ලන්කාව ගැන content හදනවනම් Foreigners ලට පෙන්න.

    සින්හලුන්ට ජය වෙවා