Sri Lanka seeks USD 2.5 billion massive loan from China

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    SL-China.jpg

    The Sri Lankan Government has requested China for further financial assistance, the Chinese Embassy in Sri Lanka announced today.

    The Embassy said the Sri Lankan Government has requested a US$ 1 billion loan and a US$ 1.5 billion credit line from China.

    The Chinese Ambassador to Sri Lanka Qi Zhenhong said the financial assistance was in addition to the US$ 1.5 million currency swap in 2021.

    He said the request for further financial assistance by the Sri Lankan Government is under consideration.

    Qi Zhenhong said that China has provided Sri Lanka US $ 2.8 billion so far since 2020 including the US$ 1.5 billion currency swap in 2021.

    He confirmed that Sri Lanka has requested another US$ 2.5 billion including the US$ 1.5 billion buyer’s credit which is under negotiations.

    Senior economist Shihar Aneez reported that Sri Lanka was scheduled to pay US$ 53.596 million to the China Development Bank, US$ 17 million to the National Water Board, and US$ 386.19 million Yuan to the China Exim Bank.

    He said the payments were due between 18-21 March 2022 and these payments are yet to be settled by the Sri Lankan Government.

    Aneez said, according to sources, discussions are underway on how to resolve these issues.

    Commenting on the overdue payments as reported, the Chinese Ambassador to Sri Lanka Qi Zhenhong said as per the lenders, the loans had been settled by the Government of Sri Lanka last week.

    Providing an update on development projects in Sri Lanka, Qi Zhenhong said that Chinese companies have invested nearly US$ 1.05 billion in the Colombo Port City.

    He further revealed that up to 43 companies have signed agreements to start a business in the industrial zone in Hambantota.

    The Chinese Ambassador to Sri Lanka has also assured that China will not take advantage of Sri Lanka’s situation as Sri Lanka has helped China when it was at its lowest point 70-years ago. (NewsWire)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඊලඟ ජනාධිපතිට ගෙවන්න සෙට් කරන්න දෙයියෝ 😆
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොදයි, ලෝන් එකක් අරන් ගේම ගහන්ඩයි තියෙන්නෙ, ඔය ලෝන් එපා කියන උන් ණය නැතුව කරන විදිහ කිවනම් වටිනව????

    අණ්ඩුව එකෙන්ම කැමතියි එහෙම කරන්ඩ පුලුවන් නම්
     
    • Haha
    Reactions: real_name_hidden

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේවා දෙන්නේ නිකන් නෙමේ මගේ පුතේ. 2.5 B කියන්නේ එයාපෝර්ට් එකක් සහ වරායක් වගේ හදන්න පුළුවන් ගානක්.
    1. මියක් කඩන්නේ පැණි ගන්න නෙමේ. අපිටත් වෙන්නේ චීනෙට ඕනේ දේවල් ටික දෙන්න ගෙවා ගන්න බැරි උනාම. එක තමා අලුත්ම ලෝක යුද්දේ
    2. මේවගෙන් අවමය 20% යන්නේ පුක ලොකු උන්ගේ සාක්කුවට. IMF නොයන්නේ එකෙන් අපිට දීර්ග කාලීනව හොදක් වෙනවා. එත් මේ දැන් තියන ප්‍රෙෂර් එක මැද්දේ තව මේක වැඩි කරන්න වෙනවා. එතකොට මිනිස්සු මිට වඩා රජය ගැන කලකිරෙනවා. එහෙම උනාම මේ පක්ෂ එකකටවත් චන්දෙන් දිනන්න බැ . සිම්ප්ලි මුන්ගේ දේශපාලන පැවැත්ම සදහා තමා IMF නොයන්නේ

    මේකට නම් විරුද්ද වෙන්නම ඕනේ. මොකද එහෙම උනේ නැත්නම් මේ දැන් 2X තව මාස 3 කින් 4 කින් වෙනවා කියන එක ඒකාන්තයි.ඒ වගේම ලංකාවට විදේශ විනිමයක් ගේන්නේ නැති අය . නිකන් පිනට කකා ඉන්න අය ඒවා නවත්තලා මහන්සි වෙන්න වෙනවා එකමුතුව රට දියුණු කරන්න. ජපානේ කළා වගේ.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    aththa kathawa
     
    • Like
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒක හොදයි, ලෝන් එකක් අරන් ගේම ගහන්ඩයි තියෙන්නෙ, ඔය ලෝන් එපා කියන උන් ණය නැතුව කරන විදිහ කිවනම් වටිනව????

    අණ්ඩුව එකෙන්ම කැමතියි එහෙම කරන්ඩ පුලුවන් නම්
    එක එකාගෙන් අහන්නේ බැරි නම් ගෙදර පලයං
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මේවා දෙන්නේ නිකන් නෙමේ මගේ පුතේ. 2.5 B කියන්නේ එයාපෝර්ට් එකක් සහ වරායක් වගේ හදන්න පුළුවන් ගානක්.
    1. මියක් කඩන්නේ පැණි ගන්න නෙමේ. අපිටත් වෙන්නේ චීනෙට ඕනේ දේවල් ටික දෙන්න ගෙවා ගන්න බැරි උනාම. එක තමා අලුත්ම ලෝක යුද්දේ
    2. මේවගෙන් අවමය 20% යන්නේ පුක ලොකු උන්ගේ සාක්කුවට. IMF නොයන්නේ එකෙන් අපිට දීර්ග කාලීනව හොදක් වෙනවා. එත් මේ දැන් තියන ප්‍රෙෂර් එක මැද්දේ තව මේක වැඩි කරන්න වෙනවා. එතකොට මිනිස්සු මිට වඩා රජය ගැන කලකිරෙනවා. එහෙම උනාම මේ පක්ෂ එකකටවත් චන්දෙන් දිනන්න බැ . සිම්ප්ලි මුන්ගේ දේශපාලන පැවැත්ම සදහා තමා IMF නොයන්නේ

    මේකට නම් විරුද්ද වෙන්නම ඕනේ. මොකද එහෙම උනේ නැත්නම් මේ දැන් 2X තව මාස 3 කින් 4 කින් වෙනවා කියන එක ඒකාන්තයි.ඒ වගේම ලංකාවට විදේශ විනිමයක් ගේන්නේ නැති අය . නිකන් පිනට කකා ඉන්න අය ඒවා නවත්තලා මහන්සි වෙන්න වෙනවා එකමුතුව රට දියුණු කරන්න. ජපානේ කළා වගේ.
    මත්තල හදන්න ගියෙ U.S $ 243.7 million
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    චීනේ ණයක් දුන්නා කියමු.. රනිලා ගත්ත ජාත්‍යන්තර බෑදුම්කර ටික පියවන්නේ ඈට විකුණලාද? අම්මෝ මූ නම් රට වලලලාම දාලා තමා යන්නේ