Sri Lanka should stop building new Train Lines and Build Hyperloop

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    The cost of Hyperloop is much cheaper than building railway lines. We do not have to lay lines with gold for hyperloop. There should be a hyperloop between Colombo- Katunayake- Kandy line . There will be more people to use it. Travel time would me in mins not in hours.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉදිකට්ටක් වත් හදාගන්න බැරි සිංහලුන්ට මොන හයිපර් ලූප් ද.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    Lankawe politiciansla tika poshanaya kirima,
    pinata igenaganna mattonta degree deema,
    rassawal karanne nathi kuddonta yatithala pahasumak sapayadeema.

    oya tika karama Hyperloop hadanna salli koheda ban? :lol: loke aneth ratawal wala ewuntath tax ekak gahaganna puluwan unoth owa hadanna puluwan wei. :lol:
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    රත්නපුරේටම තිබුනු රේල්පාර අවිස්සාවේල්ලට කොට කරපු, තියෙන රේල්පාර අඩි 2ක් ඉස්සරහාට දික් කර ගන්න බැරි උනු, රේල්පාර කතරගමට දික් කරනවා කියලා අව්රුදු ගානක් පුරාජේරු ගහන දේශපාලුවෝ ඉන්න, ඊයේ පෙරේදා මිලියන ගානක් වියදම් කරලා නවීකරනය කරපු Train එක දවස් 4න් විනාශ කරපු, පෙට්ටිය හැමතැනම බුලත් කෙල ගහන, තියෙන දුම්රියවත් පරෙස්සමෙන් පාවිච්චි නොකරන අඩු කුලේ පර හැත්ත ඉන්න රටට මොන Hyper-loopද කුකුලෝ

    30124531_1653022221478770_1980039494652395520_n.jpg

    30127237_1653025988145060_8914230263802757120_n.jpg

    30127677_1653022291478763_4292996150824271872_n.jpg

    30261529_1653025861478406_1730519237832736768_n.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්නපුරේටම තිබුනු රේල්පාර අවිස්සාවේල්ලට කොට කරපු, තියෙන රේල්පාර අඩි 2ක් ඉස්සරහාට දික් කර ගන්න බැරි උනු, රේල්පාර කතරගමට දික් කරනවා කියලා අව්රුදු ගානක් පුරාජේරු ගහන දේශපාලුවෝ ඉන්න, ඊයේ පෙරේදා මිලියන ගානක් වියදම් කරලා නවීකරනය කරපු Train එක දවස් 4න් විනාශ කරපු, පෙට්ටිය හැමතැනම බුලත් කෙල ගහන, තියෙන දුම්රියවත් පරෙස්සමෙන් පාවිච්චි නොකරන අඩු කුලේ පර හැත්ත ඉන්න රටට මොන Hyper-loopද කුකුලෝ

    Hyper-loop eka hariyanne na. Foot board eke yanda bane. :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හයිපලූප් මොකටද බං පොනිල හදපු මනෝරේල් තියෙද්දි.

    ඔය ඊලොන්තයගෙ හයිපර්ලූප් කොහොද අපේ පොනිල්තුමාගෙ මනෝරේල් එකත් එක්ක හැප්පෙන්නෙ.

    #ලෝන්ග් ලිව් ද පොනිල් - ශෝට් ලිව් ද සිංහලූස්
    #මේ ද පොනිල් බී විත් යූ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,133
    4,410
    113
    The cost of Hyperloop is much cheaper than building railway lines. We do not have to lay lines with gold for hyperloop. There should be a hyperloop between Colombo- Katunayake- Kandy line . There will be more people to use it. Travel time would me in mins not in hours.

    දවසේ කතාව ...තොපිලට මොන හයිපර් ලුප්ද කුකුලෝ ..අන්න පාරේ රෙන උන් ඉන්න ඉන්දියාවේ නම් වැඩ පටන් අරන් බැංගලෝර් ඉදන් චේන්නායි විනාඩි 23 දුර 332KM ...ඉන්දියන් කාරයෝ ඕක හදල එකේ නැගල යනකල්වත් පොන්න සින්ඝලුන්ට තියන කොචිචීවත් හරියට යාවාගන්න බැරිවෙනවා ...
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    රත්නපුරේටම තිබුනු රේල්පාර අවිස්සාවේල්ලට කොට කරපු, තියෙන රේල්පාර අඩි 2ක් ඉස්සරහාට දික් කර ගන්න බැරි උනු, රේල්පාර කතරගමට දික් කරනවා කියලා අව්රුදු ගානක් පුරාජේරු ගහන දේශපාලුවෝ ඉන්න, ඊයේ පෙරේදා මිලියන ගානක් වියදම් කරලා නවීකරනය කරපු Train එක දවස් 4න් විනාශ කරපු, පෙට්ටිය හැමතැනම බුලත් කෙල ගහන, තියෙන දුම්රියවත් පරෙස්සමෙන් පාවිච්චි නොකරන අඩු කුලේ පර හැත්ත ඉන්න රටට මොන Hyper-loopද කුකුලෝ

    30124531_1653022221478770_1980039494652395520_n.jpg

    30127237_1653025988145060_8914230263802757120_n.jpg

    30127677_1653022291478763_4292996150824271872_n.jpg

    30261529_1653025861478406_1730519237832736768_n.jpg
    mewage apathayo inna ratakaatda hyperloop genna hadanne.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    රත්නපුරේටම තිබුනු රේල්පාර අවිස්සාවේල්ලට කොට කරපු, තියෙන රේල්පාර අඩි 2ක් ඉස්සරහාට දික් කර ගන්න බැරි උනු, රේල්පාර කතරගමට දික් කරනවා කියලා අව්රුදු ගානක් පුරාජේරු ගහන දේශපාලුවෝ ඉන්න, ඊයේ පෙරේදා මිලියන ගානක් වියදම් කරලා නවීකරනය කරපු Train එක දවස් 4න් විනාශ කරපු, පෙට්ටිය හැමතැනම බුලත් කෙල ගහන, තියෙන දුම්රියවත් පරෙස්සමෙන් පාවිච්චි නොකරන අඩු කුලේ පර හැත්ත ඉන්න රටට මොන Hyper-loopද කුකුලෝ

    30124531_1653022221478770_1980039494652395520_n.jpg

    30127237_1653025988145060_8914230263802757120_n.jpg

    30127677_1653022291478763_4292996150824271872_n.jpg

    30261529_1653025861478406_1730519237832736768_n.jpg

    :angry::angry::angry::angry: