Sri lanka sub reddit ජරාව

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    තව තියෙනවා sub එකක් r/eelamwarcrimes කියලා...එක හැදුවේ r/eelam එකට විරුද්ධ ව මොකද ඒ sub එක කොටි sub එකක් නිසා හැබැයි දැන් අර r/eelamwarcrimes එකෙත් සිංහල කොටියෙක්/ ngo කාරයෙක් හමුදාවට බැන බැන දෝෂා රෝපනේ කර කර ඉන්නවා...උ එකේ මොඩ් කෙනෙකුත් කරලා...එක තමයි දැන් අලුත් කොටි sub එක මන් හිතන්නේ :(
    r/eelam එක suspended නේ? Reddit එකේ මොඩ්ලා නම් කතා කරල වැඩක් නෑ.
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    r/eelam එක suspended නේ? Reddit එකේ මොඩ්ලා නම් කතා කරල වැඩක් නෑ.
    එක suspend උනාට උන්ගේ එකෙක් අර r/eelamwarcrimes එකේ ප්ලාන්ට් කරලා තියෙනවා...උ සිංහල කොටියෙක්
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,945
    7,947
    113
    r/srilanka - As a Sri Lankan I don't think this country has no future with this kind of racist mentally!
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    914
    113
    Elakiri sub reddit ekak hadanna barida bn?
    ඒක තමයි.
    දැන් elakiri.com එකත් nokia වගේ වෙනවා.
    ඊළඟ ලොකු ආපදාවක් වෙලා ඉන්න පරණ අය සෙත්තපෝච්චි වුනොත් elakiri.com එකත් dead. දැන් forum trend එකත් ඉවරයි. අලුත් gen එකේ එකෙක් දෙන්නෙක් හැර එන්නෙත් නැහැ