Sri lanka sub reddit ජරාව

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    Reddit sri lanka subreddit එකෙන් මාව බෑන් කරා බොරු හේතුවක් දාලා. හැබැයි ඇත්ත හේතුව මම අකවුන්ට් දෙකක් හදපු එක වෙන්න ඔ්න. එ්කෙ ඇඩ්මින්ලට Ip පේනව ද?

    මම අකවුන්ට් දෙකක් හැදුවට එ දෙකෙන් ෆේක් කමෙන්ට් දැම්මෙවත් දෙකේ සම්බන්ධයක්වත් තිබුණෙ නෑ. එ්ත් උන් බෑන් කරලා. මහ පොන්න ඇඩ්මින්ලා ඉන්නෙ.

    අනික සාමාන්‍ය ප්‍රශ්නයක් දැම්ම ම උන් එ්ක ලංකාවට අදාල නෑ කියල ත්‍රෙඩ් ඩිලීට් කරනවා. එ්ත් ඉටිම් ශිංහලයොන්ගෙ ප්‍රශ්න වෙන රටවල් වල ඉන්න උන්ගෙ සබ්රෙඩිට්වල දාලා තේරුමක් නෑනෙ. අපේ කල්චර් එකට ගැලපෙන දේවල් නෙමෙනෙ උන් දෙන උත්තර. වෙන මුකුත් සබ්රෙඩිට් නැද්ද ලංකාවෙ කස්ටිය ඉන්න?
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334

    තව තියෙනවා sub එකක් r/eelamwarcrimes කියලා...එක හැදුවේ r/eelam එකට විරුද්ධ ව මොකද ඒ sub එක කොටි sub එකක් නිසා හැබැයි දැන් අර r/eelamwarcrimes එකෙත් සිංහල කොටියෙක්/ ngo කාරයෙක් හමුදාවට බැන බැන දෝෂා රෝපනේ කර කර ඉන්නවා...උ එකේ මොඩ් කෙනෙකුත් කරලා...එක තමයි දැන් අලුත් කොටි sub එක මන් හිතන්නේ :(
     
    • Like
    Reactions: wpril5 and vito

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    මේවගේ වීඩියෝ බලලා සිංහල කොටි ට්‍රිගර් වෙන එක අහන්න දෙයක් නෑ. ආණ්ඩුව මේවා තහනං කරන්න ඕනේ හරිනන්.
     
    Last edited:

    හුත්තෝ මම ඇහුවෙ ඔය මගුල් නෙමෙ එදිනෙදා ප්‍රශ්න අනම් මනම් කතා කරන්න එළකිරිය වගේ එකක් තියෙනවද කියල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273

    මෙකෙ එවුනුත් එහෙමයි, හෙළයොන්ට ගැහුවොත් ඉන්නවා වෙනම හමුදාවක් තම්බින්ට ගහන්න..කියපු එක ගැන තර්ක කරන්න බැ

    මේවගේ වීඩියෝ බලලා සිංහල කොටි ට්‍රිගර් වෙන එක අහන්න දෙයක් නෑ. ආණ්ඩුව මේවා තහනං කරන්න ඕනේ හරිනන්.

    ඇයි තහනම් කරන්නෙ, ඔක තමයි සත්ය. ජර්නලිස්ට් කාගෙවත් පැත්ත ගත්තෙ නැ නෙ
    ------ Post added on Aug 11, 2025 at 6:28 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    හුත්තෝ මම ඇහුවෙ ඔය මගුල් නෙමෙ එදිනෙදා ප්‍රශ්න අනම් මනම් කතා කරන්න එළකිරිය වගේ එකක් තියෙනවද කියල
    අන්තිමට කොටියගෙ ස්ටොරියෙන් නැවතුනෙ

    මේවගේ වීඩියෝ බලලා සිංහල කොටි ට්‍රිගර් වෙන එක අහන්න දෙයක් නෑ. ආණ්ඩුව මේවා තහනං කරන්න ඕනේ හරිනන්.

    Mey video eke 7:04 balapan. Ahinsaka minissu
    ------ Post added on Aug 11, 2025 at 6:41 PM
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    හුත්තෝ මම ඇහුවෙ ඔය මගුල් නෙමෙ එදිනෙදා ප්‍රශ්න අනම් මනම් කතා කරන්න එළකිරිය වගේ එකක් තියෙනවද කියල
    r/2SriLankan4u තියෙනවා (y)
     
    • Like
    Reactions: Gunther

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කොටි ගුහාවක් ඒක. පොඩ්ඩක් ඇත්තන් ටිපර් පාක් කරනවා. ගූ 70යි.
    LGBTQRSTUVYXYZ එවුන් වැහි වැහලා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇයි තහනම් කරන්නෙ, ඔක තමයි සත්ය. ජර්නලිස්ට් කාගෙවත් පැත්ත ගත්තෙ නැ නෙ.
    අර ඇඩෙල් බාලසිංහම් ගේ මිනිහා කියනවා දෙමළ තරුණයන්ට අනාගතයක් නෑලු. එහෙනන් කරන්න ඕනෙ සයනයිඩ් කරල් කරේ එල්ලන එක නෙවෙයි. උන්ට උගන්නලා රස්සාවල් හොයලාදෙන එක. අර එක කොටි කෙල්ලෙක් කියන්නේ ඉංග්‍රීසියෙන්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,011
    4,577
    113
    තව තියෙනවා sub එකක් r/eelamwarcrimes කියලා...එක හැදුවේ r/eelam එකට විරුද්ධ ව මොකද ඒ sub එක කොටි sub එකක් නිසා හැබැයි දැන් අර r/eelamwarcrimes එකෙත් සිංහල කොටියෙක්/ ngo කාරයෙක් හමුදාවට බැන බැන දෝෂා රෝපනේ කර කර ඉන්නවා...උ එකේ මොඩ් කෙනෙකුත් කරලා...එක තමයි දැන් අලුත් කොටි sub එක මන් හිතන්නේ :(
    let us all use social media for something worthwhile not finger point at each other. i have stopped commenting on religion and sri lankan war crimes when i am on these platforms...not worth.just wasting time.
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    let us all use social media for something worthwhile not finger point at each other. i have stopped commenting on religion and sri lankan war crimes when i am on these platforms...not worth.just wasting time.
    Anyway, what is your religion? Now don't answer me that you're an atheist and all that shit. I'm just asking about the religion you were born into.