pressed replay button 100 times


please like it guys


thx mchan comment ekataPatta machan ela......
පට්ට මචං
මාර ලස්සනයි
වීඩියෝ කොලිටි එකත් පට්ට
වොටර්මාක් එකෙන් වැඩේ කාල.
ඒක වීඩියෝ එකේ පැත්තකින් තිබුන නම් හොඳයි කියල මට හිතෙන්නෙ.
ලස්සනයි,
එච් ඩී නිසා තවත් ලස්සනයි.එතන ටිකක් කොලිට්ය අඩු වෙනව තම..වොටර්මාක් එකෙන් වැඩේ කාල.
ඒක වීඩියෝ එකේ පැත්තකින් තිබුන නම් හොඳයි කියල මට හිතෙන්නෙ.
ලස්සනයි,
එච් ඩී නිසා තවත් ලස්සනයි.
thx mchan thread eka udata gaththatamaxxa. is this sri Lanka??i cant belive. so beautiful

thx bro comment ekata..