තිරිමාන්න ඕන නෑ තිසර ඔනේත් නෑ අයි පී එල වල තිසරගේ වැඩ දැක්කා කොහොමත් මැච් එකක් කන්න පුලුවන් කෙනෙක් තිසර කියන්නේ එහෙම ප්ලේයස් ලා ඕන නෑ
මිලින්ද කියන්නේ බොරු ශෝ කාරයෙක් අර සචිත් පතිරන කපලා ඇවිල්ලා මිලින්ද හරියට ගහපු එක මැච් එකක් කියමු බලන්න එකක් වත්
නෑ![]()
milindath fail vuna ban anithmata gahapu match waladi.mulinma dapu tharan wada danme naමිලින්ද ගහපු මැච් එකක් නෙමෙයි ඊට වඩා තියෙනවා..
ඔයා ක්රිකට් බලන කෙනෙක් නම් බලන්න ඇතිනේ..
මිලින්ද කියන්නේ ඉන්නම ඕන ප්ලේයර් කෙනෙක්..
සචිත් කියන්නේ බෝලින් ඕල්රවුන්ඩර්, පකිස්තාන් උන් එක්ක දාලා ශෙසාඩ්, අසාර් අලි ගැහුවා ලේසියෙන්ම..
මේ දෙන්න වෙනුවට රිප්ලේස් කරන්න පුළුවන් හොඳ දෙන්නෙක් දැනට පේන්නේ නැහැ..
මිලින්ද ගහපු මැච් එකක් නෙමෙයි ඊට වඩා තියෙනවා..

what the fuck this pig fucker Mathews doing keeping Tharanga in the team? why the fuck he was brought in to the squad in the first place?