79 to win game ekak gahamu sinhalu unna hatiyata mala madai![]()


thirimanne nm halenwa sure
ape unta bari kama neme wena awulk thiyenne![]()

අපි දෙවැනි දවසේ උඩ පන්දු ටික ගත්තා නම් එංගලන්තයේ ලකුණු වලින් 150 වැඩිය අඩු වෙනවා. එතකොට අපිට ලකුණු 225 වගේ වාසියක් ලැඛෙන්න ඉඩ තිබුනා. ඒ වගේම තරඟයේ මුහුණුවර වෙනස් වෙන්න ඉඩ තිබුනා. කොහොම වුනත් 3 ටෙස්ට් එක අපේ කණ්ඩායම හොඳ තරඟයක් දෙයි කියලා මට හිතෙනවා මේ තරඟය ශ්රි ලංකාව පැරදුනත් ඇත්තටම අපේ කණ්ඩායම පරාද නෑඅපි දෙවැනි දවසේ උඩ පන්දු ටික ගත්තා නම් එංගලන්තයේ ලකුණු වලින් 150 වැඩිය අඩු වෙනවා. එතකොට අපිට ලකුණු 225 වගේ වාසියක් ලැඛෙන්න ඉඩ තිබුනා. ඒ වගේම තරඟයේ මුහුණුවර වෙනස් වෙන්න ඉඩ තිබුනා. කොහොම වුනත් 3 ටෙස්ට් එක අපේ කණ්ඩායම හොඳ තරඟයක් දෙයි කියලා මට හිතෙනවා


මේ තරඟය ශ්රි ලංකාව පැරදුනත් ඇත්තටම අපේ කණ්ඩායම පරාද නෑඅපි දෙවැනි දවසේ උඩ පන්දු ටික ගත්තා නම් එංගලන්තයේ ලකුණු වලින් 150 වැඩිය අඩු වෙනවා. එතකොට අපිට ලකුණු 225 වගේ වාසියක් ලැඛෙන්න ඉඩ තිබුනා. ඒ වගේම තරඟයේ මුහුණුවර වෙනස් වෙන්න ඉඩ තිබුනා. කොහොම වුනත් 3 ටෙස්ට් එක අපේ කණ්ඩායම හොඳ තරඟයක් දෙයි කියලා මට හිතෙනවා

ada nam tikai nondiya

kalin innings 3![]()
ehema match ekak gahwue nah kiyala hithagammu 