** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    Sri Lanka squad: Angelo Mathews (capt), Lahiru Thirimanne, Dinesh Chandimal, Kusal Perera, Danushka Gunathilaka, Upul Tharanga, Dhananjaya de Silva, Shaminda Eranga, Nuwan Pradeep, Suranga Lakmal, Kusal Mendis, Dasun Shanaka, Farveez Maharoof, Suraj Randiv, Seekkuge Prasanna

    මිලින්දය injured කියනවා නෙහ් squad එකේ නෑනේ :( මොකා නැතත් අපේ mighty තිරි ඉන්නවා බය වෙන්න දෙයක් නෑ :cool:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :frown::frown::frown: ai ban me wage fail wechcha unwa ganne? mu wage ewunwa aduma zim. wage team ekakatawath ganida? :(

    tawa match 100 withara kala polish kara gannada dan ne thiyan inne. aluth kollekta denna thiyana chance ekane kalakannieyekta dela nathi karanne :(

    ow katha karala wadak na ban.. u ada hetath thawa awuruddakinuth team eka athule.. api mona kiuwath wadak na
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මිලින්දය injured කියනවා නෙහ් squad එකේ නෑනේ :( මොකා නැතත් අපේ mighty තිරි ඉන්නවා බය වෙන්න දෙයක් නෑ :cool:

    danna na ban hariyatama , ow thiriya goda dai :P
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දසුන් ශානකට හමබවෙන කුඩම්මාගේ සැලකිල්ල ගැන නම් හරිම දුකයි. පොරගේ batting පොඩ්ඩක් අව්ල් ගියාට විකට් අරන් ඒ අඩුව පුරවනවනේ. දසුන් ශානකගේ තරම් swing එකක් මම නම් anderson ගේ වත් දැකල නැහැ. අනික පොර හොද top order batsman කෙනෙක්. තිරිමාන්නට දුන්න චාන්ස් දසුන් ශානකට දුන්න නම් මෙලකහට හොද player කෙනෙක් හැදිලා. තිරිමාන්න හපපු චුවින්ගම් ගාන වැඩි ඌ ගහපු ලකුණු ගානට වඩා . කෞෂල් සිල්වාට උනත් කනාවට ලකුණු වැදුන මිසක් ඌගෙ batting වල තියෙන අඩුපාඩු හදාගෙන නැහැ. බැට් එක එන්නේ එළියේ ඉදන් ඇතුලට. එතකොට out swing වෙන බෝලෙට විරුද්ද පැත්තට බැට් එක යන්නේ. නිකන්ම caught behind. ඔය වගේ දේවල් හදන්න හොද specialist batting couch කෙනෙක් ඉන්න ඕන.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Godak welawata ooka wei..bt Kusal open awilla tharanga one down ewannath ida thiyenawa...:yes::yes:

    :yes::yes: but machan ape middle order eka stable nathi patak penawa. Tharanga palleha gahalath baha. ehema nam ekama solution eka uba kiuwa wage Danushka Kusal open karala Tharanga no 3 gahana eka. habai Mathews ta no 6 Gahanna wenawa u eka karaida manda :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Siriwardane is not injured. තිරිමාන්නව තියාගන්න කරපු වැඩක්.

    "Spinning allrounder Milinda Siriwardana has been left out of Sri Lanka's ODI squad for the forthcoming series against Ireland and England. Siriwardana had made a bright start to his limited-overs career in 2015, averaging 29.11 with the bat and 30.50 with the ball. He hit 66, 12 and 39 in Sri Lanka's most recent ODI series, in New Zealand."
     
    Last edited: